මාලිංගට මෙහෙම වෙයිද???

මාලිංගට මෙහෙම වෙයිද???

332ed.jpg


මේ යන විදිහට මාලිංගට මෙහෙම වෙන්නත් බැරි නෑ....
~උපුටා ගැනීම මුහුණු පොතෙන්~
 

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    :P :P

    malinga kiyapu kathawa atta bnz...uh awe meheta injurd hinda uwa witharak dammala contract sign karanna kiwwoth hari yaida??
    ape ewntath bnz uh salli hamba karadddi balan inna ba bnz ekai wela thiyenne...

    balapan Yoshithaya Sri lankan team ekata Kandy team eken poddak aragatta sri lankan team ekata so un awe na match ekata national gahanna...anna ohomai karanna one okunta..
     
    රට වෙනුවෙන් සෙල්ලම් කරපු නිසානේ බන ඌට IPL යන්නවත් ලැබුනේ.. ඉතින් සල්ලි මදි නිසා රට වෙනුවෙන් සෙල්ලම් කරන්න බැ කියන එක සාධාරණද??? :eek::eek::eek:අපේ cricket පාලක මණ්ඩලේ ඉන්නේ සක්කිලි තමා.. Test match එකේ එක දවසක් බලන්න රු.5000ක් කඩපු එවුන්නේ උන්..:growl::growl:
    මොනා උනත් මාලිංගට රට ගැන තව හිතන්න තිබුන කියන එකයි මෙගේ මතේ..:yes::yes:

    රාජපක්ෂ පුතුන් ගැන මා අදහස් නොදක්වමි :oo::oo:
    (අපිට රගර් ගහන්නත් බැ අපි රගර් දන්නෙත් නැ :lol::rofl::lol:)
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පුළුවන් දේකින් සල්ලි හොයපුදෙන් බං...අසාධාරණයෙන් නෙවෙයිනෙ.
    ඌ දන්න දේනෙ ඌ කොරන්නෙ.
    ඌ වයසට ගියාම මේ ස්වින්ගිං යෝකර් දාන්නයෑ....
    ඒකයි ඌ සල්ලි වලට සෙල්ලම් කොරන්නෙ.
    අනික සල්ලි නැතුවත් සෙල්ලම් කොරපු කාලයක් මුන්ට තිබ්බනේ.
    හැබැයි අයි.පී.එල් එකේ අහවල් එක ඉරාගෙන දාන සෙල්ලං රට වෙනුවෙනුත් කරානම්.....ගොන් ලෙවල් එකේ පැරදුන මැච් දිනන්නත් තිබුනා...ලෝක කප් එකත් එක්කම නේ...??