1)
2014 WC එකේ චන්දිමාල් තමයි semiයට කලින් වෙනකන් captain .
chandimal ට over rate එකේ අවුලක් වෙලා තිර්මාන්න දාල මාලිංගට captain දුන්න. ඒ වෙනකොට චන්දිමාල් captain උනාට ලකුණු වැඩිය ගහල තිබ්බෙත් නෑ.. සෙමියේදී චන්දි කැප්ටන් කම ගන්නේ නැතුව එලියට වෙලා හිටිය. final අපි දින්නා.. මාලිංග කැප්ටන් කරේ මැච් දෙකක් උනාට ඌ තමයි WC දිනපු කැප්ටන් විදියට ගියේ. හැබැයි මුල් මැච් වල කැප්ටන් චන්දිමාල්. ඕක තමයි එක අවුලක්. මොකද ඇත්තටම WC කැප්ටන් චන්දිමාල් ද මාලිංග ද කියලා කතාවක් ගියා. අර්ජුන වගේ උන් කිව්වා මාලිංග WC දින්නම throphy එක ගන්න චන්දිමාල් ට කතා කරන්න තිබ්බ වගේ කතා. කොහොමත් සංග , මහේල , ඉද්දි මාලිංග උඩින් චන්දිමාල් කැප්ටන් කරපු එකට ඌ මලෙන් ඉන්න ඇති.... අන්තිමටම මාලිංග බොරුවට කැප්ටන් උනාට සංග , මහේල තමයි මැද decision ගත්තේ වගේ කතා , bla bla නිසා ඌට මලක් තියනව...
2) චන්දිමාල් IPL select වෙලා ඉද්දි england tour එකකට කලින් ඌ එකින් අයින් වෙලා ප්‍රක්ටිස් කියලා නැවතුන.. ඒක අර්ජුන වගේ අය "චන්දිමාල් රට වෙනුවෙන් ගහනව " , "මාලිංග සල්ලි වලට ipl යනවා" වගේ කතා කිව්වා. කොහොමත් එතකොට මාලිංග test ගහන්නේ නෑ .
චන්දිමල්ට ඕකෙන් පොඩි ලකුණු ටිකක් වැටුණු රට වෙනුවෙන් ipl සල්ලි පැත්තක දැම්ම කියලා. අරුට ඉතින් ipl නිසා මිනිස්සු බනිනව නේ. ඕකත් තව අවුලක්.
ඒක තමයි මාලිංග කියන්නේ IPL යන්නේ නැතුව බොරුවට රට වෙනුවෙන් ක්‍රිකට් ගහනව කියන කතා බොරු කියලා.