මාලිංග-චන්දිමාල් ආරවුව

dilann

Well-known member
  • Jul 6, 2018
    67,417
    166,811
    113
    එකමත් එක රටක
    1)
    2014 WC එකේ චන්දිමාල් තමයි semiයට කලින් වෙනකන් captain .
    chandimal ට over rate එකේ අවුලක් වෙලා තිර්මාන්න දාල මාලිංගට captain දුන්න. ඒ වෙනකොට චන්දිමාල් captain උනාට ලකුණු වැඩිය ගහල තිබ්බෙත් නෑ.. සෙමියේදී චන්දි කැප්ටන් කම ගන්නේ නැතුව එලියට වෙලා හිටිය. final අපි දින්නා.. මාලිංග කැප්ටන් කරේ මැච් දෙකක් උනාට ඌ තමයි WC දිනපු කැප්ටන් විදියට ගියේ. හැබැයි මුල් මැච් වල කැප්ටන් චන්දිමාල්. ඕක තමයි එක අවුලක්. මොකද ඇත්තටම WC කැප්ටන් චන්දිමාල් ද මාලිංග ද කියලා කතාවක් ගියා. අර්ජුන වගේ උන් කිව්වා මාලිංග WC දින්නම throphy එක ගන්න චන්දිමාල් ට කතා කරන්න තිබ්බ වගේ කතා. කොහොමත් සංග , මහේල , ඉද්දි මාලිංග උඩින් චන්දිමාල් කැප්ටන් කරපු එකට ඌ මලෙන් ඉන්න ඇති.... අන්තිමටම මාලිංග බොරුවට කැප්ටන් උනාට සංග , මහේල තමයි මැද decision ගත්තේ වගේ කතා , bla bla නිසා ඌට මලක් තියනව...

    2) චන්දිමාල් IPL select වෙලා ඉද්දි england tour එකකට කලින් ඌ එකින් අයින් වෙලා ප්‍රක්ටිස් කියලා නැවතුන.. ඒක අර්ජුන වගේ අය "චන්දිමාල් රට වෙනුවෙන් ගහනව " , "මාලිංග සල්ලි වලට ipl යනවා" වගේ කතා කිව්වා. කොහොමත් එතකොට මාලිංග test ගහන්නේ නෑ .
    චන්දිමල්ට ඕකෙන් පොඩි ලකුණු ටිකක් වැටුණු රට වෙනුවෙන් ipl සල්ලි පැත්තක දැම්ම කියලා. අරුට ඉතින් ipl නිසා මිනිස්සු බනිනව නේ. ඕකත් තව අවුලක්.

    ඒක තමයි මාලිංග කියන්නේ IPL යන්නේ නැතුව බොරුවට රට වෙනුවෙන් ක්‍රිකට් ගහනව කියන කතා බොරු කියලා. :lol:
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගෑණු ගෑණු ගූ වලියක් වෙන්නත් පුලුවන්. කලිනුත් මුගෙ ගෑණියි තිසරගෙ ගෑණියි මොකක්ද ගේමක් තිබ්බා නේද?
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    1)
    2014 WC එකේ චන්දිමාල් තමයි semiයට කලින් වෙනකන් captain .
    chandimal ට over rate එකේ අවුලක් වෙලා තිර්මාන්න දාල මාලිංගට captain දුන්න. ඒ වෙනකොට චන්දිමාල් captain උනාට ලකුණු වැඩිය ගහල තිබ්බෙත් නෑ.. සෙමියේදී චන්දි කැප්ටන් කම ගන්නේ නැතුව එලියට වෙලා හිටිය. final අපි දින්නා.. මාලිංග කැප්ටන් කරේ මැච් දෙකක් උනාට ඌ තමයි WC දිනපු කැප්ටන් විදියට ගියේ. හැබැයි මුල් මැච් වල කැප්ටන් චන්දිමාල්. ඕක තමයි එක අවුලක්. මොකද ඇත්තටම WC කැප්ටන් චන්දිමාල් ද මාලිංග ද කියලා කතාවක් ගියා. අර්ජුන වගේ උන් කිව්වා මාලිංග WC දින්නම throphy එක ගන්න චන්දිමාල් ට කතා කරන්න තිබ්බ වගේ කතා. කොහොමත් සංග , මහේල , ඉද්දි මාලිංග උඩින් චන්දිමාල් කැප්ටන් කරපු එකට ඌ මලෙන් ඉන්න ඇති.... අන්තිමටම මාලිංග බොරුවට කැප්ටන් උනාට සංග , මහේල තමයි මැද decision ගත්තේ වගේ කතා , bla bla නිසා ඌට මලක් තියනව...

    2) චන්දිමාල් IPL select වෙලා ඉද්දි england tour එකකට කලින් ඌ එකින් අයින් වෙලා ප්‍රක්ටිස් කියලා නැවතුන.. ඒක අර්ජුන වගේ අය "චන්දිමාල් රට වෙනුවෙන් ගහනව " , "මාලිංග සල්ලි වලට ipl යනවා" වගේ කතා කිව්වා. කොහොමත් එතකොට මාලිංග test ගහන්නේ නෑ .
    චන්දිමල්ට ඕකෙන් පොඩි ලකුණු ටිකක් වැටුණු රට වෙනුවෙන් ipl සල්ලි පැත්තක දැම්ම කියලා. අරුට ඉතින් ipl නිසා මිනිස්සු බනිනව නේ. ඕකත් තව අවුලක්.

    ඒක තමයි මාලිංග කියන්නේ IPL යන්නේ නැතුව බොරුවට රට වෙනුවෙන් ක්‍රිකට් ගහනව කියන කතා බොරු කියලා. :lol:
    Sira siddi mewa.

    Anthimata baladdi, Arjunaya yi, Kelumu yi, Chamudithayi , Manurangayi okkoma karala tyenne ekama type job :rofl:
     
    • Love
    Reactions: Registext

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඕක අමතක කරපංකෝ,මේ කැලුම් පොන්නයා හිතන් ඉන්නේ උ හෙන පොර කියාලා.මට ඕකව පෙන්න බැ.
    අඩෝ සිරාවටම බං, ගොං පොන්න කතා කිය කියා මහ කක්කා බෙට්ටක් බං ඌ නං,
     
    • Like
    Reactions: Jim_Moriarty

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    pora gahapu tika gehuweth power play eka iwarawela. 164k chase karanakota power play 33k gahuwama ena scoreboard pressure ekath ekka gahanna amaruyi.anika chandimal owars 20 gahapu nisa harinam porata aga hariye supiriyata gahanna puluwan wenna one. eth porata anthima overs walata hathrak gahanna baruwa hitiye. porata gahanna puluwan full length bllwalata witharayi.ekath long on long off walin witharayi

    porage personal life eka /attitudes kohomawunath danata lankawe inna hodama cricket insight ekak thiyena pora u.
    ------ Post added on Sep 11, 2021 at 9:42 PM
    නෑ බ්‍රො ටීම් දෙකම overs 14k/13ක් ඉවර වෙනකොට එක ලඟ ලකුණු වල හිටියෙ. චරිත් අතින් dot balls ආව වැඩි උන එක කියල හිතෙන්නේ. 6(18)
    උට ප්‍රෙශර් වැඩි උන හින්ද උගෙ ගේම් එක ප්ලේ කරගන්න බැරිවුණා.
    බානුකයගෙන් අවිස්කයගෙන් 35(18)ක් විතර ආවනම් දිනන එක ගේමක් නෑ.
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Malinga T20WC 2014 Winning Captain....What a joke.
    Don't get me wrong. He did his part more than enough as a bowler along with Kulasekara. But he didn't captain a damn thing. Neither did Chandimal in previous matches.

    Chandimal isn't T20 material. This is pretty obvious for most people, except for the selection committee may be.
    During the first T20, he tried to hit the ball so hard to justify his position in the team. He scored 60+ thanks to few misfields and even towards the end of the inning he couldn't middle anything.

    Chandimal should play as a specialist test batsman. He can keep until ND returns. Afterwards he needs to justify his position with batting.
     
    • Dislike
    Reactions: Registext

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    Chandimal, Avishka, DDS are not specialized T20 batsmen. We need to find better T20 batters in the top order. Danushka Gunatilake is a one of them.