මිනිහා තමයි හොද්දට ලුණු එකතු කරන්න ඉන්නේ එතන.ඕක අමතක කරපංකෝ,මේ කැලුම් පොන්නයා හිතන් ඉන්නේ උ හෙන පොර කියාලා.මට ඕකව පෙන්න බැ.

මිනිහා තමයි හොද්දට ලුණු එකතු කරන්න ඉන්නේ එතන.ඕක අමතක කරපංකෝ,මේ කැලුම් පොන්නයා හිතන් ඉන්නේ උ හෙන පොර කියාලා.මට ඕකව පෙන්න බැ.

එහෙනම් ඉතින් බන් චන්දිමාලයානේ අවුල් ගන්න ඕනේ.ඌ තමයි හරි නම් වෛර බැද ගෙන මෙහෙම බැන බැන යන්න ඕනේ.නැද්ද කියහන්.චන්දිමාල්නේද 2014 ටී20 කැප්ටන්. අන්තිම 2 ක මාලින්ගට දුන්නා නේ. ඒකද දන්නෑ වලිය.
ow. malingage channel eke dana videos walin therum ganna puluwan mu molenuth cricket gahala thiyenawa.Malinga has the ability to read a match well.
එහෙනම් අර part 2 කියලා තව කොටසක් දාලා තියෙන්නේමාලින්ග අරු අහපු කුහක කතාවට මල පැනලා ගියා නේද ?
මේ කැලුම් පොන්ස් නම් සාපයක්
චන්දිමාල් නිකන් ප්ලයෙර් කෙනෙක් විදිහට compare කරන්න බැ ..ඌ ඔපෙනර් , ඔපෙනර් කෙනෙක් උනාම මොමෙන්ටම් එකක් දෙන්න ඕන අනිත් උන්ට follow කරන්න .. පලවෙනි ඔවෙර් එකේ හොද ෂොට් ටිකක් ගහල out උනත් අව්ලක් නැ (නොට් ද බෙස්ට් කේස්, බට බෙට්ටර්)ඊයේ මැච් එකේම බලපං චන්දි නැත්නම් 70ක් වත් නෑ
66(54) + extra13= 79(54)
අනික් playersලට කරන්න තිබුනෙ
164 - 79= 85(66) 129 (sr)
පවර් හිටර්ස්ල කියල නමට ඉන්න උං මොනවද කරේ?

මාලිංගව මට ඒ කාලේ ඉඳන්ම පෙන්නන්න බැරි එකෙක්. ඒ උනාට මේකේ මූ කියන කතාව ඇත්ත.
එතනදි අවිශ්කත් ආවේ ඒකට. උටත් ඒක කරගන්න බැරි උනේ අරුන්ගෙ ස්පිනර්ස්ලා නිසා. උන් අළුත් බෝලෙන් අපේ උන්ට රෙවෙන්න ස්පින් කලා. අපේ ස්පිනර්ස්ලගේ ස්පින් එකක් නෑ ඒත් උන්ගෙ ස්පින් උනා. ඇත්ත කතාව චන්දිමාල් ගැහුවෙ අමරු පිච් එකක අමාරු බෝලස්ලත් එක්ක. අනිත් උන්ට ස්පින් එකට ගහන්න බැරි උනා. අඩුම ගානෙ අසලන්ක රනබෝල් ගහල තිබ්බනම් තව ලකුණු පොඩ්ඩයි ගහන්න තිබ්බෙ. දිනන්නත් තිබ්බ. මෙතන වෙන ගේමක් යනව කියල හොඳට පේනවා. බෝන් අගේන්/මැනේජර් බඩී නොවන එකෙක් ටීම් එකට ආවොත් උන් ගැහුවත් වැරදියි. උන්ගෙ මීඩියා සෝසල්, මීඩියා, මීම් ස්කොඩ් ගේමට බහිනව. අපේ උන් රැල්ලට බනිනව. ඇත්ත දකින්නෙ නෑ.චන්දිමාල් නිකන් ප්ලයෙර් කෙනෙක් විදිහට compare කරන්න බැ ..ඌ ඔපෙනර් , ඔපෙනර් කෙනෙක් උනාම මොමෙන්ටම් එකක් දෙන්න ඕන අනිත් උන්ට follow කරන්න .. පලවෙනි ඔවෙර් එකේ හොද ෂොට් ටිකක් ගහල out උනත් අව්ලක් නැ (නොට් ද බෙස්ට් කේස්, බට බෙට්ටර්)

UAE pitches wala hebei DDS deyak karai. Uo spin pitches wala hondatama bat karanawachandiya iye dekkane mula tike ohe wananawa melo rahak nae , chandi odi test inna ona
dds
avishaka
chandi
munnam t20 hariyanne nae hebei ain kala kiyala danna ehakuth nae neda![]()
අවිශ්කත් හරි සාදාරණයක් කරලා නැ T20 ඔපෙනින්ග් position එකට, ඌගෙ strike rate එකත් below 100.එතනදි අවිශ්කත් ආවේ ඒකට. උටත් ඒක කරගන්න බැරි උනේ අරුන්ගෙ ස්පිනර්ස්ලා නිසා. උන් අළුත් බෝලෙන් අපේ උන්ට රෙවෙන්න ස්පින් කලා. අපේ ස්පිනර්ස්ලගේ ස්පින් එකක් නෑ ඒත් උන්ගෙ ස්පින් උනා. ඇත්ත කතාව චන්දිමාල් ගැහුවෙ අමරු පිච් එකක අමාරු බෝලස්ලත් එක්ක. අනිත් උන්ට ස්පින් එකට ගහන්න බැරි උනා. අඩුම ගානෙ අසලන්ක රනබෝල් ගහල තිබ්බනම් තව ලකුණු පොඩ්ඩයි ගහන්න තිබ්බෙ. දිනන්නත් තිබ්බ. මෙතන වෙන ගේමක් යනව කියල හොඳට පේනවා. බෝන් අගේන්/මැනේජර් බඩී නොවන එකෙක් ටීම් එකට ආවොත් උන් ගැහුවත් වැරදියි. උන්ගෙ මීඩියා සෝසල්, මීඩියා, මීම් ස්කොඩ් ගේමට බහිනව. අපේ උන් රැල්ලට බනිනව. ඇත්ත දකින්නෙ නෑ.