මාලිංග - මාධ්‍යවේදියා

SheltonKolla

Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    Yako paradunata passe sellam karapu widiya gana sathutuda kiyala ahanne mona labbakatada? Paradunata passe eka gana sathutu wenna puluwanda, positive widiyata hithanna puluwanda..

    ekek dinanakota anika paradinnama one. dennatama dinanna ba. honda gemak deela paradunanam sathutu wenna puluwan.
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    muge ali oluwa thiyenne. gotha team dekakata wicket tikak aragena anith team 7nma hodatama kala lorry talk denawa. mun wage un team eke innakan lankawata goda emak na. thaman wicket aragena lorry talk dunna nam kamak na. discipline nathuwa lankawe cricket hadanna ba. balapan west in dies wala. pollard kochchara perforamance karath uge descipline nathi hinda thamai thama eliye inne
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    මාලිංගගෙ කෙළින් කතාකිරිල්ල වගේම එයාට පුළුවන් තරමක් ලංකාවෙ ක්‍රිකට් වෙනුවෙන් දැනටමත් කරලයි තියෙන්නෙ. :yes:
    මාලිංගත් අයින් වුනාම තමයි ලංකාවෙ ක්‍රිකට්වලට සුපිරියටම කෙළවෙන්නේ! :angry:

    monawada ban kelwanne. u maha lokuwata dan wicket gannawada. kabba team ekak allagena wicket tikak aragena lorry talk denawa. oya dunna chance eka aluth ekekuta dunna nam u tika kalekin hari hadila ewi
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,304
    670
    113
    Kottawa
    මාලිංගගෙ කෙළින් කතාකිරිල්ල වගේම එයාට පුළුවන් තරමක් ලංකාවෙ ක්‍රිකට් වෙනුවෙන් දැනටමත් කරලයි තියෙන්නෙ. :yes:
    මාලිංගත් අයින් වුනාම තමයි ලංකාවෙ ක්‍රිකට්වලට සුපිරියටම කෙළවෙන්නේ! :angry:

    :yes::yes::yes::yes:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    maaara case eka, meya anumatha karala ne .. shik

    Malinga.jpg

    :rofl::rofl:
    මහත්වරුන්ගෙ ක්‍රීඩාවට දක්ෂතාවෙ නාමයෙන් කබ්බන් බයියන් රිංගාගත් කල මෙවන් දෙ සිදුවිය හැක.
    දක්ෂතාවය එකක් සහයොගය එකක් (එයාගෙම වචන වලින්)
    සහයොගය කියන එක අර්ථවත් වෙන්නෙ ක්‍රිඩාව්දි දක්ෂතාවෙන්ම තමා කියලා මෙ බූරු වහන්සෙට නොතෙරෙන්නෙ මන්ද ?

    උදා :එංගලන්ට මැච් එකෙ කුසල් මෙන්ඩිස් බෑවා කැච් එකක් මුගෙ බොලෙකටම ? එතන දක්ෂ්තාවෙ අවුලක් නිසා කුසල්ගෙ කැචෙක බැවා, මූට විකට් එක මිස් උනා , මැච් එක පරදින්න ගියෙ. එංගලන්තෙ ස්ටොක්ස් කාරයා පැත්ත මාරු නොවී හිටියා නම් ඒංගලන්තෙ මැච් එක දිනුම් එදා .

    හොඳට ලකුණු ගහන ක්‍රීඩකයෙක් ඉද්දි අනික් පැත්තෙ ක්‍රීඩකයො එක දිගට අවුට් වෙනවානම් ඒතන දක්ෂතාවෙත් නැති නිසා සහයොගය නැහැ.
    අපෙ උන්ගෙ තමා හොඳම රන් රේට් එක මුල් ඕඅවර් 10 ,කිසි ටීම් එකක එහෙම නැහැ. ඒත් මැහ්ඩ පෙල බඩ වැල වගෙ විකට් යද්දි මොකද වෙන්නෙ ටීමෙ එකකට ?
    මූ සහයොගෙ කියලා අර්ථවත් කළෙ ෆිට්නස් දෙන එකයි ,නාද්දි සබන් කෑල්ල ,තුවාය අතට ගෙනත් දෙන එකයි වගෙ දේවල් ද දන්නෙ නැහැ.

    ඉන්දියාවෙන් සල්ලි වලට ලේන්ඩ් ලා කරාපු උන් මුන් .
    ලෝඅක කුසලානයක් දිනාපු අරුනවත් මෙහෙම කතා කරන්නෙ නැහැ ක්‍රිකට් සම්බන්ධව මාධ්‍යට.

    මාධ්‍ය වේදියො කියන්නෙත් ගූ පොරවල්.
    ඒත් මෙතනත් කලින් වතාවල් වලත් මාලිංගගෙ හැසිරීම අනුමත කරන්න බැහැ.

    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    Uta nemei bn ubatai wchana 2 wenasa therenne naththe...

    Ubath media karaya wagema harakek..:yes:

    දක්ෂතාවය සහයොගය වචන දෙකක් බව දනිමි .නමුත් ක්‍රිඩාවෙදි දක්ෂතාවය සහ සහයොගය යනු එක තෙරුමක් වන අවස්ථා අපමණය.

    ඒ සඳාහා උදාහරණ දෙකක් මා දී ඇත. තව උදාහරණ අවැසි නම් සැපයිය හැක.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    Yako paradunata passe sellam karapu widiya gana sathutuda kiyala ahanne mona labbakatada? Paradunata passe eka gana sathutu wenna puluwanda, positive widiyata hithanna puluwanda..

    චිත්‍රපටයක් අසාර්ථක වුවද පෞද්ගලිකව තමන්ගෙ රංගන දායකත්වය ගැණ තෘප්තිමත් විමට රංගන ශිල්පීන්ට අවංක අයිතියක් ඇත.
    ඇතැම් වෙලාවට චිත්‍රපටය අසාර්ථක වෙන්නෙ එක්කො ප්‍රචාරණ දුර්වලතා එක්කො පිටපතෙ දුර්වලතා හො වෙනත් කාරණාවක් විය හැක, එහෙත් රඟපාන ශිල්පියා තමාට ලැබුණු පිටපත සහ උපදෙස් මත හොඳින් රංගනයෙ යෙදුනෙ නම් චිත්‍රපටය අසාර්ථක වුවද තමන්ගෙ දායකත්වය පිළිබඳ සතුටු විය හැක.

    බංග්ලාදෙශ ටීම් එක සෙමි නොගියාට ශකිබ් අල් හසන් උගෙ දායකත්වය උගෙ රට වෙනුවෙන් ඔහු වර්ල්ඩ් කප් එක තුළ ක්‍රීඩා කළ සියළුම හොඳටම දායක කළෙය.
    එනම් ශකිබ් අල් හසන්ගෙන් මෙම ප්‍රශ්නය ඇසුවානම් ඔහුගෙ උත්තර විය යුත්තෙ කුමක්ද ? පිළිතුර ඔබ සතුය.

    ලසිත් මාලිංග ගෙ ගමෙ ගොඩෙ උද්ධච්ඡ රස්තියාදු ගතිය මාධ්‍ය වෙත ප්‍රශර්ශණය කළ පළමු අවස්ථාව මෙය නොවන බව කෞරුත් දනිමු.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මාධ්‍යවේදියා - ඔබ සතුටු වෙනවද ඔබගෙ අනිත් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු ආකරය ගැන?
    මාලිංග - තරග පරාජය වෙලා තියෙද්දි ඔයා ඔය වගේ ප්‍රශ්නයක් අහන එක ගැන මට හරි කණගාටුයි, තරග පරාජය වෙලා මං සතුටු වෙනවද කියල අහන එක ඔයා බුද්ධිමත් මාධ්‍යවේදියෙක් විදියට ඒක නොකළ යුතු දෙයක්.

    මේ උත්තරේ ඇති මාලින්ගව ළිඳේ දාන්න. ඌ කොච්චර මෑන් වුනත් වැරදි උත්තරයක් දෙන්නේ, :rofl::rofl::P මාධ්‍ය ෆොන්ස් බයවුනා ගොනා නොකියා ගොනා කිව්වට :rofl:

    mokakda linde daanawa kiyanne? u dena answer eka harine ithin...

    sathutu wenawada kiyala ahanne, paradila awama :rofl: sathutu wenna bane ithin..eka amuthuwen ahanna deyak na :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    චිත්‍රපටයක් අසාර්ථක වුවද පෞද්ගලිකව තමන්ගෙ රංගන දායකත්වය ගැණ තෘප්තිමත් විමට රංගන ශිල්පීන්ට අවංක අයිතියක් ඇත.
    ඇතැම් වෙලාවට චිත්‍රපටය අසාර්ථක වෙන්නෙ එක්කො ප්‍රචාරණ දුර්වලතා එක්කො පිටපතෙ දුර්වලතා හො වෙනත් කාරණාවක් විය හැක, එහෙත් රඟපාන ශිල්පියා තමාට ලැබුණු පිටපත සහ උපදෙස් මත හොඳින් රංගනයෙ යෙදුනෙ නම් චිත්‍රපටය අසාර්ථක වුවද තමන්ගෙ දායකත්වය පිළිබඳ සතුටු විය හැක.

    බංග්ලාදෙශ ටීම් එක සෙමි නොගියාට ශකිබ් අල් හසන් උගෙ දායකත්වය උගෙ රට වෙනුවෙන් ඔහු වර්ල්ඩ් කප් එක තුළ ක්‍රීඩා කළ සියළුම හොඳටම දායක කළෙය.
    එනම් ශකිබ් අල් හසන්ගෙන් මෙම ප්‍රශ්නය ඇසුවානම් ඔහුගෙ උත්තර විය යුත්තෙ කුමක්ද ? පිළිතුර ඔබ සතුය.

    ලසිත් මාලිංග ගෙ ගමෙ ගොඩෙ උද්ධච්ඡ රස්තියාදු ගතිය මාධ්‍ය වෙත ප්‍රශර්ශණය කළ පළමු අවස්ථාව මෙය නොවන බව කෞරුත් දනිමු.

    "ගමෙ ගොඩෙ උද්ධච්ඡ රස්තියාදු ගතිය" :rolleyes: Uba ithin posh undelane. Ubalata malinga wage game indan aapu unwa penna bane. Aththa kiyapan ehema neda. Arriers godak hithe thiyan, datha kaagena sinhalen kotnawa. Oya welawa wedagath dekata yodawapanko. :D
     
    Gon katha kiyanne nathuwa idahan bn :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    "ගමෙ ගොඩෙ උද්ධච්ඡ රස්තියාදු ගතිය" :rolleyes: Uba ithin posh undelane. Ubalata malinga wage game indan aapu unwa penna bane. Aththa kiyapan ehema neda. Arriers godak hithe thiyan, datha kaagena sinhalen kotnawa. Oya welawa wedagath dekata yodawapanko. :D

    Gon katha kiyanne nathuwa idahan bn :lol:

    reputation_neg.gif
    මාලිංග - මාධ්‍යවේදියා 07-09-2019 01:48 PM rasthiyadu karaya tho
    reputation_neg.gif
    මාලිංග - මාධ්‍යවේදියා 07-09-2019 01:47 PM ane huke, tho posh da ?
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    චිත්‍රපටයක් අසාර්ථක වුවද පෞද්ගලිකව තමන්ගෙ රංගන දායකත්වය ගැණ තෘප්තිමත් විමට රංගන ශිල්පීන්ට අවංක අයිතියක් ඇත.
    ඇතැම් වෙලාවට චිත්‍රපටය අසාර්ථක වෙන්නෙ එක්කො ප්‍රචාරණ දුර්වලතා එක්කො පිටපතෙ දුර්වලතා හො වෙනත් කාරණාවක් විය හැක, එහෙත් රඟපාන ශිල්පියා තමාට ලැබුණු පිටපත සහ උපදෙස් මත හොඳින් රංගනයෙ යෙදුනෙ නම් චිත්‍රපටය අසාර්ථක වුවද තමන්ගෙ දායකත්වය පිළිබඳ සතුටු විය හැක.

    බංග්ලාදෙශ ටීම් එක සෙමි නොගියාට ශකිබ් අල් හසන් උගෙ දායකත්වය උගෙ රට වෙනුවෙන් ඔහු වර්ල්ඩ් කප් එක තුළ ක්‍රීඩා කළ සියළුම හොඳටම දායක කළෙය.
    එනම් ශකිබ් අල් හසන්ගෙන් මෙම ප්‍රශ්නය ඇසුවානම් ඔහුගෙ උත්තර විය යුත්තෙ කුමක්ද ? පිළිතුර ඔබ සතුය.

    ලසිත් මාලිංග ගෙ ගමෙ ගොඩෙ උද්ධච්ඡ රස්තියාදු ගතිය මාධ්‍ය වෙත ප්‍රශර්ශණය කළ පළමු අවස්ථාව මෙය නොවන බව කෞරුත් දනිමු.

    මාලිංග කිව්වා පිටපතේ අවුලක් තිබුනේ කියලා.
    ඌගේ රෝල් එක ඌ හොදට කරාලු.
    සහය නළුවෝ කීප දෙනෙක් තමයි මුළු ෆිල්ම් එකම කෑවේ :sorry: