මාලින්ගයාට මොකද උනේ?

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඉන්දියාව තරහා කරගත්තොත් සල්ලි කුට්ටි පිටිං හම්බෙන අයි පී එල් එක හම්බෙන්නේ නැහැනේ බොල
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    indiawa IPL lokuwata salli wisi karala lokema playersla aragena karanne mokata kiyalada umbala hitanne....
    loke anith teams wala hondala sellam karana unwa hondata study karanna oone nisa.....
    indian playersla un ekka ekata daala unge tac-tiks alla ganna...........

    indiyawe cricket kiyanne padiri wedak ban....api 10 years issarahata kalpana karanakota un kalpaawasaanaya wenakan kalpana karala weda karanawa..........
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මාලිංග බුවනේශ්වර් කුමාර්ව අරගෙන ඊලඟ බෝල දෙකට විනේ කුමාර්, ඉෂාන්ත් ෂර්මාව ගත්තා නම මාලිංගට හොඳ කියලා මේකේ මූනුපොතේ පෝස්ට් වැටෙයි අම්බානට.. ක්‍රිකට් කියන්නෙත් ජීවිතේ වගේ තමයි.. IPL හින්දා ඉන්දියන් උන් අනිත් රටවල් වල උන්ගේ දුර්වල තැන් අදුනගන්නවනම්, අනිත් රටවල් වල උනුත් ඉන්දියන් උන්ගේ දුර්වල තැන් අදුන ගන්න එපායැ.. ඕවා බොරු කතා.. කාලෙන් කාලෙට ලෝකෙ රටවල් හොදට කරනවා.. කාලයක් කොදෙව් උන් දිනුවා.. ඊට පස්සේ ඕස්ට්‍රේලියාව.. කාලයක් අපි දිගටම දිනුවා.. එහෙම තමයි ක්‍රිකට්..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,290
    30,023
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ස්ත්‍රී ලිංගය ඉන්දියන් ප්ලේයර්

    ඔය ස්ත්‍රී ලිංගය ඉන්දියන් ප්ලේයර් කෙනෙක් කියල උඹ අදද දන්නේ?? ඉන්දියාව එක්ක මැච් තියෙද්දී ඌව වෝට බෝයි කරන එක කැප්ටන්ගේ දක්ශතාවය.:cool:
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    මාලිංග බුවනේශ්වර් කුමාර්ව අරගෙන ඊලඟ බෝල දෙකට විනේ කුමාර්, ඉෂාන්ත් ෂර්මාව ගත්තා නම මාලිංගට හොඳ කියලා මේකේ මූනුපොතේ පෝස්ට් වැටෙයි අම්බානට.. ක්‍රිකට් කියන්නෙත් ජීවිතේ වගේ තමයි.. IPL හින්දා ඉන්දියන් උන් අනිත් රටවල් වල උන්ගේ දුර්වල තැන් අදුනගන්නවනම්, අනිත් රටවල් වල උනුත් ඉන්දියන් උන්ගේ දුර්වල තැන් අදුන ගන්න එපායැ.. ඕවා බොරු කතා.. කාලෙන් කාලෙට ලෝකෙ රටවල් හොදට කරනවා.. කාලයක් කොදෙව් උන් දිනුවා.. ඊට පස්සේ ඕස්ට්‍රේලියාව.. කාලයක් අපි දිගටම දිනුවා.. එහෙම තමයි ක්‍රිකට්..

    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා මචන්
    :yes::yes::yes:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Malingata indiyawa ekka gahanna baha dan, kohomath uge athe newei warada thiyenne gahanna bari bawa danadanath select karana unge athe thmai waradda