මාලින්ගයාට මොකද උනේ?

gosmart

Member
Oct 24, 2010
568
174
0
මාලින්ගයාට මොකද උනේ?

ඊයේ match එකේ මාලිංගය සෙල්ලම් කරපු හැටි ගැන උඹල මොකද හිතන්නේ?
මුල් හරියේ අනිත් එවුන් ලකුණු නවත්ත ගනිද්දී, ඒවටත් එක්ක මාලිංගයගේ ඒවාට ගැහුවා.

මාලිංගය ඉන්දියාවට එරෙහිව Neutral ඇයි?
:(:(:(
 
janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    01. මිනිහා ජිවත් වෙන්නේ ඉනිදියාව නිසා
    02. මාලිංගට ඉනිදියාවේ එවුන් කොහොමත් ගහනවා. ඌ ඕවරේට ලකුණු 06 කට වඩා ගහලා තියෙනවා ඉතිහිසය පුරා
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    Final match wala kohomath pissu wikara karanawa uu
    t20 wld cup finl eketh u match eka winuwane lassanata dinanna thibba eka
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    මම මාලිංග මට කියන්ඩ තියෙන්නේ මිට කලින්

    මම මාලිංග මට කියන්ඩ තියෙන්නේ මිට කලින් මව දැකල නැද්ද ?වැඩක් බලාගෙන අනේ නිකන්යනවා මනුස්සයෝ යන්න එනවා මෙතන බෝල දන හැටි අහන්ඩ :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මාලිංගව පුකට පයින් ගහලා එලවන්න තිබුනේ මීට හුඟක් කලින්.දකුනේ එවුන් කරන්නේ සල්ලිවලට අපේ රට පාවලා දුන්න එක රජ කාලේ ඉඳන්ම.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මාලිංගව පුකට පයින් ගහලා එලවන්න තිබුනේ මීට හුඟක් කලින්.දකුනේ එවුන් කරන්නේ සල්ලිවලට අපේ රට පාවලා දුන්න එක රජ කාලේ ඉඳන්ම.

    දකුණේ විතරක් නෙවෙයි පොන්ස් ලංකාවේ ගොඩක් සල්ලි වලට විකිනෙන උන් තමයි ඉන්නේ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    තව අපෙ ක්‍රිකට් බලන උන්ටත් එක්ක මම මෙ කියන්නෙ,,,තව බලපියව් අයි,පි,එල් ක්‍රිකට් මෑච් උඩදාගෙන,,නිදිමරාගෙන....අනෙ අපෙ රටෙ ක්‍රිකට් මෙ අයි,පි,එල් එකෙන් බෙර ගන්න එකෙක් නෑහෑනෙ..මොන අපරාදයක්ද දෙයියනෙ මෙ කරන්නෙ????
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    තව අපෙ ක්‍රිකට් බලන උන්ටත් එක්ක මම මෙ කියන්නෙ,,,තව බලපියව් අයි,පි,එල් ක්‍රිකට් මෑච් උඩදාගෙන,,නිදිමරාගෙන....අනෙ අපෙ රටෙ ක්‍රිකට් මෙ අයි,පි,එල් එකෙන් බෙර ගන්න එකෙක් නෑහෑනෙ..මොන අපරාදයක්ද දෙයියනෙ මෙ කරන්නෙ????

    මං නං 2011 වර්ල්ඩ් කප් ෆයිනල් එකෙන් පස්සේ එක මැච් එකක් වත් තාම බලල නෑ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මං නං 2011 වර්ල්ඩ් කප් ෆයිනල් එකෙන් පස්සේ එක මැච් එකක් වත් තාම බලල නෑ
    මම නම් අපෙ උන් ඉන්දියාවත් එක්ක තිරනාත්මක මෑච් එකක් ගහනවා නම් බලන්නෙ නෑහෑ මචන්,,,,,මොකද "නින්දෙත් සුව නින්දෙත්" වෙනස මම දන්න නිසා....:lol:
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මාලිංගව පුකට පයින් ගහලා එලවන්න තිබුනේ මීට හුඟක් කලින්.දකුනේ එවුන් කරන්නේ සල්ලිවලට අපේ රට පාවලා දුන්න එක රජ කාලේ ඉඳන්ම.

    ai dakune ekek umbata p*ke aiyada...
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    kridawa ohoma thama.:no::no:kochchara waddo hitiyath Australia team ekatath wale wal nathi una kiyala mathakaine.:shocked:ape untath dawsak eine.:frown::frown:ethakan iwasala idilla.hamdama dinanneth ne hamadama parada wenneth na hode.....:P