ඊයේ match එකේ මාලිංගය සෙල්ලම් කරපු හැටි ගැන උඹල මොකද හිතන්නේ?

මාලිංගව පුකට පයින් ගහලා එලවන්න තිබුනේ මීට හුඟක් කලින්.දකුනේ එවුන් කරන්නේ සල්ලිවලට අපේ රට පාවලා දුන්න එක රජ කාලේ ඉඳන්ම.
තව අපෙ ක්රිකට් බලන උන්ටත් එක්ක මම මෙ කියන්නෙ,,,තව බලපියව් අයි,පි,එල් ක්රිකට් මෑච් උඩදාගෙන,,නිදිමරාගෙන....අනෙ අපෙ රටෙ ක්රිකට් මෙ අයි,පි,එල් එකෙන් බෙර ගන්න එකෙක් නෑහෑනෙ..මොන අපරාදයක්ද දෙයියනෙ මෙ කරන්නෙ????
මං නං 2011 වර්ල්ඩ් කප් ෆයිනල් එකෙන් පස්සේ එක මැච් එකක් වත් තාම බලල නෑ

මාලිංගව පුකට පයින් ගහලා එලවන්න තිබුනේ මීට හුඟක් කලින්.දකුනේ එවුන් කරන්නේ සල්ලිවලට අපේ රට පාවලා දුන්න එක රජ කාලේ ඉඳන්ම.