NPP 2/3 ගන්න වැඩියෙන්ම උදව් කරලා තිබ්බේ චන්දෙ දීපු නැති කට්ටිය. මේකෙන් හොඳට පෙන්නේ චන්දෙ දාන්නේ නැතුව ඉන්නවා කියන්නේ දිනන අයට නිහඩව සහයෝගය දෙනවා කියන එක. මේකෙන් තවත් හොඳට පේනවා රනිල් කියන්නේ රටේ දේශපාලනය හැසිරෙන විදිහ, මිනිස්සු read කරන්න බැරි දේශපාලන දැනුම අඩු උද්දච්ච මනුස්සයෙක් බව. මේක 2015 දීත් දැක්ක, මිනිහ රටේ ප්රශ්න වලට වඩා අවදානය දුන්නේ සිරිසේන එක්ක පොඩි පොඩි දේවල් වලට රණ්ඩු කරන්න. එයා කරපු විශේෂ ප්රකාශ වලින් උනෙ තමන් ගත්ත 17% න් ලොකු ප්රමාණයක් මලිමවට දීපු එක