මාලිමාවට 2/3 යයි කියලා හිතෙනවා!

tKia

Well-known member
  • May 3, 2023
    513
    817
    93
    NPP 2/3 ගන්න වැඩියෙන්ම උදව් කරලා තිබ්බේ චන්දෙ දීපු නැති කට්ටිය. මේකෙන් හොඳට පෙන්නේ චන්දෙ දාන්නේ නැතුව ඉන්නවා කියන්නේ දිනන අයට නිහඩව සහයෝගය දෙනවා කියන එක. මේකෙන් තවත් හොඳට පේනවා රනිල් කියන්නේ රටේ දේශපාලනය හැසිරෙන විදිහ, මිනිස්සු read කරන්න බැරි දේශපාලන දැනුම අඩු උද්දච්ච මනුස්සයෙක් බව. මේක 2015 දීත් දැක්ක, මිනිහ රටේ ප්‍රශ්න වලට වඩා අවදානය දුන්නේ සිරිසේන එක්ක පොඩි පොඩි දේවල් වලට රණ්ඩු කරන්න. එයා කරපු විශේෂ ප්‍රකාශ වලින් උනෙ තමන් ගත්ත 17% න් ලොකු ප්‍රමාණයක් මලිමවට දීපු එක
     
    • Like
    Reactions: Draco Malfoy

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    NPP 2/3 ගන්න වැඩියෙන්ම උදව් කරලා තිබ්බේ චන්දෙ දීපු නැති කට්ටිය. මේකෙන් හොඳට පෙන්නේ චන්දෙ දාන්නේ නැතුව ඉන්නවා කියන්නේ දිනන අයට නිහඩව සහයෝගය දෙනවා කියන එක. මේකෙන් තවත් හොඳට පේනවා රනිල් කියන්නේ රටේ දේශපාලනය හැසිරෙන විදිහ, මිනිස්සු read කරන්න බැරි දේශපාලන දැනුම අඩු උද්දච්ච මනුස්සයෙක් බව. මේක 2015 දීත් දැක්ක, මිනිහ රටේ ප්‍රශ්න වලට වඩා අවදානය දුන්නේ සිරිසේන එක්ක පොඩි පොඩි දේවල් වලට රණ්ඩු කරන්න. එයා කරපු විශේෂ ප්‍රකාශ වලින් උනෙ තමන් ගත්ත 17% න් ලොකු ප්‍රමාණයක් මලිමවට දීපු එක
    රනිල්ට බෑ කියන එක දන්නේ නැත්තේ රනිලුයි, රනිල්ගෙන් යැපෙන අයයි විතරයි. උනුත් දන්නවා කියන්න බෑනේ,ආදායම නැති වෙනවානේ