තියන එකම අවුල සීයට වැලේ වැල් නැතිවුන එක ...
ඒ ඇරුනහම රටටනම් ලොකු අවුලක් නෑ....
ඒ ඇරුනහම රටටනම් ලොකු අවුලක් නෑ....
ඉතින් යකුනෙ ඔය මුකුත් වියදම් හොරකන් නැත්තන්,
වතුර බිල්,
කරන්ට් බිල්,
ටෙලිපොන් බිල්,
ඉන්ටනෙට් බිල්,
තෙල් ගැස්,
එලවලු, හාල්, පොල්, ම්ල,
ටැක්ස්,
බෙහෙත් ගණන්,
වාහාන ගණන්,
අනෙකුත් බාන්ඩ මිල,
අඩු වෙන්න එපැයි,