උබට හෝදා ගන්න බැරි දුකට අනිත් එවුන් පළි නැහැ පෝන්නයෝ![]()
ithin ponnayo uba hodanne hodata
උබට හෝදා ගන්න බැරි දුකට අනිත් එවුන් පළි නැහැ පෝන්නයෝ![]()
දැන් මේ පොන්නයා ගියාම සෝලර් වලට ගෙවපු රු 27 ආයි ගෙවන්න ගනීද ? නැත්නම් මූ දාපු රු. 17 ගෙවයිද ?හිටියත් අඬනව ගියත් අඬනව. මයින හරි සීය හරි එනකම්ම අඬනව. ඩිප්රෙස් සිලිබයියො![]()
17 finalized une naha neda.ගස් බල්ලා
දැන් මේ පොන්නයා ගියාම සෝලර් වලට ගෙවපු රු 27 ආයි ගෙවන්න ගනීද ? නැත්නම් මූ දාපු රු. 17 ගෙවයිද ?
------ Post added on May 11, 2025 at 12:15 PM
ඌ ගියාට රැවටෙන්න එපා, ඌ ඉන්නවා, ඉන්නෙ consultant කෙනෙක් විදියට. ඌට ඕන විදියට පිටිය සකසලා යන්නෙ උන්ගෙ private කම්පනි එකෙන් ගේම ගහන්න.ලංවිම සභාපති ඉල්ලා අස්වේ.. දේශපාලන බලපෑම් දරන්න බෑලු…
May 11, 2025 at 9:20 am | lanka C news![]()
ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ලංකා විදුලි බල මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඊට අදාළ ලිපිය බලශක්තිය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවද සඳහන්ය.
පෝය 7යි , වෙසක් පෝයත් එනව .හිටියත් අඬනව ගියත් අඬනව. මයින හරි සීය හරි එනකම්ම අඬනව. ඩිප්රෙස් සිලිබයියො![]()


බයියො දැන් කරන්නෙ ඒ කාලෙ ජෙප්පො කරපු දේවල්හිටියත් අඬනව ගියත් අඬනව. මයින හරි සීය හරි එනකම්ම අඬනව. ඩිප්රෙස් සිලිබයියො![]()
තවම නෑ මාත් හිතන්නේ .. ඒත් දැන් clearance දෙනවද ?17 finalized une naha neda.
මෙන්න බුවා වැඩේ දීලා
යකෝ රටට හෙන ගැහුවත් මට මොකද වගේ කතාවක් නේ ඒක...Solar hena gahuwath mata moko ponnayo

යකෝ රටට හෙන ගැහුවත් මට මොකද වගේ කතාවක් නේ ඒක...![]()
![]()

porata wada me siyambalapitiya karaya toxic. miniha ain una ekamai hoda. okawa gaththa ekama hena awulak e job ekata.විදුලි බලු ඇමති කැරි තට්ටයා තමයි සෝලා එනර්ජි වලට අකමැති කැරි පොන්න තට්ටයා. පකය කැමති කොමිස් කුට්ටි ගිලින්න පුළුවන් ඩීසල්, ගල් අඟුරු, ගෑස්, පුද්ගලික විදුලි බලාගර වලින් මිලදී ගැනීම් වලට. කැරි තට්ටයා ගේ තට්ටේ මැදට පරාල ඇනයක් බැස්සුවා නම් ඔය තාප විදුලි ලෙඩේ නිට්ඨාවට සනීප වෙලා පොන්න පකයලා ග්‍රිඩ් එකත් බැලන්ස් කරලා දෙයි අපූරුවට![]()
![]()
.
meka attanm hondai gal anguru kaakka siyambalapitiyaEveryone thinks that he reign by himself. But the reality is I'm pretty sure he forced to resign by high authorities. Which means from the government. According to some sources he actually not doing the job properly as they want.
බලන් ගියහම ඒක හරි පොරට මොකක් හරි උවමනාවක් තිබ්බ home solar seen එක මිනිස්සුට එපා කරවන්න. එයාලගෙ side business එකකට වගේ.
ඕව ගැන හෝ ඊට සමාන මොනවහරි හොයාගත්තට පස්සෙ NPP එකෙන් කියන්න ඇති අයින් වෙන්න කියල. මට හොදටම SURE ඒක තමා වෙන්න ඇත්තෙ.
ඕවගෙම සීන් එකක් දෙකක් මීට කලිනුත් උනා. අර රන්වලගෙ Degree සීන් එකේදි පොර කතා නායක කමෙන් අයින් උනාට ඇත්තටම උනේ අයින් වෙන්න කියල force කරපු එක. ඊටත් කලින් මම තව news එකක හරි video එකක හරි දැක්ක JVP තියන කාලෙ මොකක් හරි සන්ධානයක් හදාගෙන තියනව මහින්දල JVP එකත් එක්ක. එතකොට JVP එකේ සමහර අයට GOV ඒකේ එක එක පට්ටම් හම්බ වෙලා තියනව. එහෙම හම්බ වෙච්ච කෙනෙක් මොකක් හරි ජිල් මාට් එකක් දාල GOV සල්ලි වලින් පවුලෙ කවුරුහරි කට්ටියක් රට එක්කන් ගිහිල්ල ඒක අහු උනාම පොරට මන්ත්‍රී කමෙන් resign වෙන්න කියල.
Anyway මේකත් එහෙම සීන් එකක් වෙන්න ඕන කියල මට ලොකු සැකයක් තියනව.