මාලි_මහින්ද

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
මාලි මහින්දට ස්තුති කිරීමෙන් අමන්දානන්දයට පත් පිරිස් දානපොස්ට් දැක ලියන්නට සිතුවෙමි.

මහින්ද මාලිගේ කකුල සුවපත් කළේය.
මහින්ද රබුක්වැල්ලගේ කකුලද සුවපත් කළේය.
සමහර විට මේ දෙකම කරන්නට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ දොස්තර වයිට්ය.
කෙසේ නමුත් මහින්දට පින් සිද්ධ වෙන්න මාලීගේත්, රබුක්වැල්ලගේත් කකුල් දැන් සුවය.

මහින්ද යුද්ධය නිම කළේය. ඒ ගැන තර්ක ඇත. එත් ඒවා අදාලම නැත. ඔහු නිසා අපි ජය පැන් බීවෙමු.
යුද්ධ නිම කරන රජවරුන්, සේනාධිපතිවරුන් පිළිබද මානවයින්ට ඇත්තේ පුදුමාකාර සෙනෙහක්ය, ගෞරවයක්ය.
තමාගේ වර්ගයා තමාගේ වර්ගයාම විනාශ කරගන්න යුද්ධය නම් ඒ ක්‍රියාදාමය නිම කිරීම කෙතරම් නම් වටිනා කාරනාවක්ද?

යුද්ධය නිමා වූ පසු මහින්ද රජ විය. අපිද සන්තෝස වීමු.
ලොව දරුණුතම ත්‍රස්තවාදය නිම කල අපේ මහරජානෝ ලංකාව ආසියාවේ ආශ්චර්ය කරන අයුරු අපි බලා සිටියෙමු.
අපේ ප්‍රශ්න උඩින් කොන්ක්‍රීට් තට්ටු පිට තට්ටු වැටෙනවා අපි දුටුවෙමු.
ඒ කොන්ක්‍රීට් තට්ටු අතර විශාල පාරවල් ඉදිවෙනු අපි දුටුවෙමු.
ඒ හදපු පාරවල් වසා අපට වටෙන් යන්න කියා ඒවායේ ලැම්බෝගිනි රේස් යනවාද අප දුටුවෙමු.
වලාකුලු පීරා අහස උසට ගොඩනැගිලි ඉදිවන අයුරු අපි දුටුවෙමු.
ඒවායේ හිද ඇස් බාගෙට වැහිනු චීන්නු අපට හිනාවෙන අයුරුද අපි දුටුවෙමු.
නටන ගෑනුන්ගේ පස්සට කැමරාව අල්ලන විට පසුබිමෙන් මාලිගාවේ පත්තිරිප්පුව තිබෙනවාද අපි අටුවෙමු.(Removed due to possibly false fact)
දෙදහස් දහහතර අග වෙන විට මහින්ද ලංකාව ආසියාවේ ආශ්චාර්ය කරන හැටි අපි හොද හැටි දැක්කෙමු.

මහින්ද අතින් ලංකාව ගොඩනැගෙන හැටි දකින්නට අපි හීන මැව්වෙමු.
සිහිනය එය වුවත් යතාර්ථය නම් මහින්දගේ මුල්‍යය කළමනාකාරිත්වය බින්දුවයි යන්නය.
ලංකාවේ බොහෝ දෙනා හැගිම් බරය.
අදක්ෂ මුල්‍යය කළමනාකාරිත්වය තුලින් රටේ ආර්ථිකය ඝාතනය කල මහින්දව ඔවුන්ට අදාලම නැත.
නාමල් රජ වුනත් නැතත්, ගෝටා රජ වුනත් නැතත් රාජපක්ෂ පරම්පරාව දැන් ගොඩ ගිහින් හමාරය.
රාජපක්ෂලා පමණක් නොව, ඔවුන් වටේ සිටි අයගේද පරම්පරාවල් හතකට එහා දැන් ගොඩ ගිහින් හමාරය.
ඒත් ඔබේත් මගේත් දරුවන්ටත්, ඔවුන්ගේ දරුවන්ටත් මහින්දලා ගත්ත ණය තව බොහෝ කල් ගෙවීමට නියමිතය.
බොහෝ දෙනෙක්ගේ හදවත් තාම ඇත්තේ යුද්ධය දිනු මහින්ද ලගය.
ඒ හැගිම නිසා ඔවුන් මහින්දටත්, මහින්ද කියන ඕනෑම කෙනෙක්ටත් චන්දය දෙනු ඇත.
වර්තමාන පාලනය විසින් එම චන්දය තහවුරු කරමින් සිටීම අප්‍රසන්නය.

ලියන්නාගේ සිතුම් පැතුම් වලට අනුව නම් ලංකාවට ගැලපෙන්නේ ඒකාධිපති පාලකයෙකි.
ඔහු ඉතාම ආදරණිය, අවංක පුද්ගලයෙකු විය යුතුය.
චීනය, සිංගප්පුරුව වැනි රටවල් ගොඩනගන්නේ එවැනි නායකයන් විසිනි.
එවන් නායකෙයෙක් අපට ලැබෙන තෙක් ලංකාව පරාජිත රාජ්‍යයක් ලෙස තවදුරටත් පවතිනු ඇත.
 
Last edited:

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය පයියවල් කියල බලෙට ආපු උන් ඊටත් එහා
    ඒ කාල මීට වඩා සියගුනයක් හොදයි
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඔය වගේ බයිල ලියන්න ඕන කෙනෙක්ට පුලුවන්...
    බොරුවට මුලින් හොඳ කියල පස්සෙ ඔප්පු කරල නැති චෝදනා කරනව මහින්ද කරපු දේවල්වත් කරගන්න බැරි වෙච්ච කට්ටිය
    :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මාලි මහින්දට ස්තුති කිරීමෙන් අමන්දානන්දයට පත් පිරිස් දානපොස්ට් දැක ලියන්නට සිතුවෙමි.

    මහින්ද මාලිගේ කකුල සුවපත් කළේය.
    මහින්ද රබුක්වැල්ලගේ කකුලද සුවපත් කළේය.
    සමහර විට මේ දෙකම කරන්නට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ දොස්තර වයිට්ය.
    කෙසේ නමුත් මහින්දට පින් සිද්ධ වෙන්න මාලීගේත්, රබුක්වැල්ලගේත් කකුල් දැන් සුවය.

    මහින්ද යුද්ධය නිම කළේය. ඒ ගැන තර්ක ඇත. එත් ඒවා අදාලම නැත. ඔහු නිසා අපි ජය පැන් බීවෙමු.
    යුද්ධ නිම කරන රජවරුන්, සේනාධිපතිවරුන් පිළිබද මානවයින්ට ඇත්තේ පුදුමාකාර සෙනෙහක්ය, ගෞරවයක්ය.
    තමාගේ වර්ගයා තමාගේ වර්ගයාම විනාශ කරගන්න යුද්ධය නම් ඒ ක්‍රියාදාමය නිම කිරීම කෙතරම් නම් වටිනා කාරනාවක්ද?

    යුද්ධය නිමා වූ පසු මහින්ද රජ විය. අපිද සන්තෝස වීමු.
    ලොව දරුණුතම ත්‍රස්තවාදය නිම කල අපේ මහරජානෝ ලංකාව ආසියාවේ ආශ්චර්ය කරන අයුරු අපි බලා සිටියෙමු.
    අපේ ප්‍රශ්න උඩින් කොන්ක්‍රීට් තට්ටු පිට තට්ටු වැටෙනවා අපි දුටුවෙමු.
    ඒ කොන්ක්‍රීට් තට්ටු අතර විශාල පාරවල් ඉදිවෙනු අපි දුටුවෙමු.
    ඒ හදපු පාරවල් වසා අපට වටෙන් යන්න කියා ඒවායේ ලැම්බෝගිනි රේස් යනවාද අප දුටුවෙමු.
    වලාකුලු පීරා අහස උසට ගොඩනැගිලි ඉදිවන අයුරු අපි දුටුවෙමු.
    ඒවායේ හිද ඇස් බාගෙට වැහිනු චීන්නු අපට හිනාවෙන අයුරුද අපි දුටුවෙමු.
    නටන ගෑනුන්ගේ පස්සට කැමරාව අල්ලන විට පසුබිමෙන් මාලිගාවේ පත්තිරිප්පුව තිබෙනවාද අපි අටුවෙමු.
    දෙදහස් දහහතර අග වෙන විට මහින්ද ලංකාව ආසියාවේ ආශ්චාර්ය කරන හැටි අපි හොද හැටි දැක්කෙමු.

    මහින්ද අතින් ලංකාව ගොඩනැගෙන හැටි දකින්නට අපි හීන මැව්වෙමු.
    සිහිනය එය වුවත් යතාර්ථය නම් මහින්දගේ මුල්‍යය කළමනාකාරිත්වය බින්දුවයි යන්නය.
    ලංකාවේ බොහෝ දෙනා හැගිම් බරය.
    අදක්ෂ මුල්‍යය කළමනාකාරිත්වය තුලින් රටේ ආර්ථිකය ඝාතනය කල මහින්දව ඔවුන්ට අදාලම නැත.
    නාමල් රජ වුනත් නැතත්, ගෝටා රජ වුනත් නැතත් රාජපක්ෂ පරම්පරාව දැන් ගොඩ ගිහින් හමාරය.
    රාජපක්ෂලා පමණක් නොව, ඔවුන් වටේ සිටි අයගේද පරම්පරාවල් හතකට එහා දැන් ගොඩ ගිහින් හමාරය.
    ඒත් ඔබේත් මගේත් දරුවන්ටත්, ඔවුන්ගේ දරුවන්ටත් මහින්දලා ගත්ත ණය තව බොහෝ කල් ගෙවීමට නියමිතය.
    බොහෝ දෙනෙක්ගේ හදවත් තාම ඇත්තේ යුද්ධය දිනු මහින්ද ලගය.
    ඒ හැගිම නිසා ඔවුන් මහින්දටත්, මහින්ද කියන ඕනෑම කෙනෙක්ටත් චන්දය දෙනු ඇත.
    වර්තමාන පාලනය විසින් එම චන්දය තහවුරු කරමින් සිටීම අප්‍රසන්නය.

    ලියන්නාගේ සිතුම් පැතුම් වලට අනුව නම් ලංකාවට ගැලපෙන්නේ ඒකාධිපති පාලකයෙකි.
    ඔහු ඉතාම ආදරණිය, අවංක පුද්ගලයෙකු විය යුතුය.
    චීනය, සිංගප්පුරුව වැනි රටවල් ගොඩනගන්නේ එවැනි නායකයන් විසිනි.
    එවන් නායකෙයෙක් අපට ලැබෙන තෙක් ලංකාව පරාජිත රාජ්‍යයක් ලෙස තවදුරටත් පවතිනු ඇත.

    උපුටා ගැනීමකි

    මහින්ද රාජපක්ෂ මාලිංගට ඉන්ජරි එක හොඳ කරගන්න උදව් කලේ ඒ දවස්වල මහින්ද බලේ හිටපු නිසා , ක්‍රීඩකයින්ට උදව් කරන එක විධායක ජනාධිපති හැටියට පොරගෙ යුතුකම නිසා වගේ සිඟිති ෆෑන් ටෝක්ස් වගයක් දැක්කා...
    2008/09 දි මාලි කකුලෙ ඉන්ජරිය නිසා ටීම් එකෙන් එලියෙ හිටපු කාලෙ රිවිර පත්තරේ මාලිංගගෙ ඉන්ටවිව් එකක් ගියා.. ඒකෙදි එයා කියනවා ඉන්ජරිය නිසා මාස දහයක විතර කාලයක් ගෙදර පඩිපෙලක්වත් නැගගන්න බැරි තරමට අසරණ වෙලා ඉන්න හැටි..ඒ කාලෙ හිටපු ක්‍රිකට් බෝඩ් එක (අර්ජුන & co ?? ) සර්ජරියක් කරන්න ඕස්ට්‍රේලියා යන්න වත් සත පහක් නොදුන්නු හැටි... ඒ කාලෙ කොහොමත් කුලසේකර,තිලින තුශාර මිරැන්ඩෝ,මහරුෆ්,අජන්ත මෙන්ඩිස්,මුරලි,වාස් ඔය හැම එකාම ෆෝම් එකේ හිටිය නිසා ක්‍රිකට් බෝඩ් එකට මාලිංග කියන්නෙ economy එක හයට පොඩ්ඩක් අඩුවෙන් තිබ්බ තවත් average බෝලර් කෙනෙක් විතරයි ...
    ඔය ඉන්‍ටවිව් එක මහින්ද දැකල තමයි මාලිංග ව ගෙන්නගෙන ඩොක්ට වයිට් ව මුණගස්වලා සතියෙන් දෙකෙන් ආපහු ෆස්ට් ක්ලාස් මැච් ගහන්න පුලුවන් තරමට ඉන්ජරිය ගොඩදාන්නෙ....එහෙම නැතුව මාලි ජනාධිපතිට ලියුම් ලියල ඉල්ලීම් කරලවත්,මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ගිහිල්ලවත් නෙවෙයි ... !!! අපේ ගෙදරට හැම සතියෙම රිවිර ගත්තෙ..රිවිර පත්තරේ ඔය සිද්ධිය සෑහෙන කාලයක් මාකට් කලා..

    මාලිංගගෙ මාර්ගෙන් සචින් ටෙන්ඩුල්කාර් මේක දැනගෙන එයාගෙ තිබුන ඉන්ජරියකට ඩොක්ට වයිට්ගෙන් සාර්ථකව ට්‍රීට්මන්ට් අරගන්නවා විතරක් නෙවෙයි , ඒ gesture එක වෙනුවෙන් 2010 ඡන්දයක් තිබ්බ කාලෙක තමන්ගෙ ප්‍රයිවට් ජෙට් එකෙන් ලංකාවට ඇවිත් ඉලෙක්ශන් වැඩවලට ගන්න කියල මහින්දට සෑහෙන ලොකු මුදලක් දීලා යනවා .. ඊලඟට ඒ දවස්වලම ලංකාවට ටුවර් එකක් ආපු ඉන්දියන් ටීම් එකේ අශීශ් නේරා,ගෞතම් ගම්භීර් දෙන්නටත් තිබුණ ඉන්ජරි වලට ඩොක්ට වයිට් ප්‍රතිකාර කරා .. ගම්භීර් කොහොමහරි ලංකාවෙන් යන්නෙ එයාගෙ අම්මගෙ මැණික්කටුවෙ තියෙන හොඳ වෙන්නැති ආබාධයකටත් ඩොක්ට වයිට්ගෙන් ට්‍රීට්මන්ට් ගන්න අනුමැතිය අරගෙන ...

    ඔන්න ඔහොමයි ඒ කාලෙ හිටපු රාජ්‍ය නායකයො පත්තර බැලුවෙ .. ඒ බලලා ස්ටේජ් උඩට නැගගෙන මිනිහ පිටගිය ගෑනි වගේ දෙස්දෙවොල් තියන්නැතුව කෙරෙන්න ඕන දේ කෙරෙන තැනට පියවර ගත්තෙ...
    "වර වර ලඟට කැන්දා - දුක් සැප කුමන්දා" ටයිප් එකේ රාජ්‍ය නායකයො බිහිවෙන්නෙ හරි අඩුවෙන් ... විශේෂයෙන්ම ලංකාව වගේ මජර රටක ... ඒ වගේම අවුරුදු ගාණක් ගිහින් මොන දේ වෙනස් උනත් මුල් කාලෙ තමන්ගෙ උදව්වට හිටපු අයව මතක තියා ගෙන ඉන්න රත්තරං හදවතක් තියෙන celebrities ල බිහිවෙන්නෙ ඊටත් වඩා අඩුවෙන් ... ❤️❤️ ආදරෙයි උබල දෙන්නටම ❤️

    P:S :- පස්සෙ කොහොමහරි කට්ටියකට ඒ පත්තර කියවිල්ල මදි වෙලා වෙන එකෙක්ව ගෙනාවා...දැන් ඌ උගෙ අම්මට වෙනඑකෙක් ඇවිල්ල හු#*ලා ගියත් ඒක දකින්නෙත් පත්තරෙන් 🤗

    Lulu Gunasekara
     
    • Like
    Reactions: LazyLizard

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මාලිගේ වචන ටික නිසා facebook උගත්තු පුක පොලවේ ගහගෙන ආටිකල් ලියනවා. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගෙ කාලෙ ආර්තිකේ 0 නම් දැන් මොකක්ද බන් උබලගෙ ආර්තිම ඔස්තාර් රනිල රටේ ආර්තිකේ හැදුව එහෙනම් ආ...:lol::lol::lol::lol:
    ඇත්තටම උබල රෙදි ඇදගෙනද බන් ඉන්නෙ හොදටම විස්වාසද.. .
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මම මේ කල්පනා කරේ මාලිංග මහින්දට ස්තුතියි කිව්වා කියලා ගොඩක් උන්ට රිදුනේ ඇයි කියලා :confused: සිංහලුන්ට සතියකට කතා කරන්න ටොපික් එකක් ඕනේ දැන් ඒක ලැබිල තියන්නේ ඉතින් බුකියෙයි ලැට් එකෙයි කතාව මාලිංගගේ සමුගැනීමේ පණිවිඩේ එක හෑල්ලක් ගැන මාලිංග සමුගත්ත එක ගැන නෙමේ :rofl: පම්පෝරිය රට සංවර්ධනේ කිරීම ඒත් කරන්නේ අතනයි මෙතැනයි ගෑනු වගේ වලිකන එක එහෙම උන් ප්‍රර්ථනා කරනවා සංවර්ධිත රටක් මේ රටේ දේශපාලකයෝ වගේම තමා මෝඩ ජනතාව දේශපලකයෝන්ට කලින් බනින්න ඕනේ අන්න උන්ට :rofl:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    mahinda kohomath ohoma thama
    sannasgalaya kochchara mahindata baninawada
    pora leda una welaweth mahinda baluwe kiyala porama kiyala thiyenawa
    unp eke ajith mannapperumage highway accident eka welawe kakula kapau welawe
    ratin kakulak gennuweth mahinda mulika wela
    sobitha hamuduruwo apawathwela awurudde daneta ranil,maithri dennama awe naha
    mahinda awa,e porage eda idanma thiyena quality ekak
    okata depatta bedila banagena wadak naha
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "නටන ගෑනුන්ගේ පස්සට කැමරාව අල්ලන විට පසුබිමෙන් මාලිගාවේ පත්තිරිප්පුව තිබෙනවාද අපි අටුවෙමු"

    ටොයියෝ තාම හිතාන ඉන්නේ අර එඩිට් කරපු පොටෝ එක ඇත්ත එකක් කියල. :sorry:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    "නටන ගෑනුන්ගේ පස්සට කැමරාව අල්ලන විට පසුබිමෙන් මාලිගාවේ පත්තිරිප්පුව තිබෙනවාද අපි අටුවෙමු"

    ටොයියෝ තාම හිතාන ඉන්නේ අර එඩිට් කරපු පොටෝ එක ඇත්ත එකක් කියල. :sorry:

    munta owa kiyala wadak naha ban
    kandy race eka thibba eka waradi
    eth eka thibbe maligawata 1km athin thibba paraka
    after party eka thibbe gatabe ground eke
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒකාලේ ආර්තිකේ 0යි නම් දැන් බකපන්කෝ රට එක තැන වගේ නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මධ්‍යස්ථ ජෙප්පන්ට සහ ගූ ඇන් පී වහල්ලුන්ට පෙරේදා රෑ ඉදලා බඩ යනවලු මාලිංගව බලන්න මහින්ද ආපු නිසා..හිරිකොත පැත්තට පොල් ලෙලි ලෝඩ් එකක් වත් යවපල්ලා..ටොයිලට් උතුරනවලු.
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ඔය වගේ බයිල ලියන්න ඕන කෙනෙක්ට පුලුවන්...
    බොරුවට මුලින් හොඳ කියල පස්සෙ ඔප්පු කරල නැති චෝදනා කරනව මහින්ද කරපු දේවල්වත් කරගන්න බැරි වෙච්ච කට්ටිය
    :lol:

    මාලිගේ වචන ටික නිසා facebook උගත්තු පුක පොලවේ ගහගෙන ආටිකල් ලියනවා. :lol::lol:

    මහින්දගෙ කාලෙ ආර්තිකේ 0 නම් දැන් මොකක්ද බන් උබලගෙ ආර්තිම ඔස්තාර් රනිල රටේ ආර්තිකේ හැදුව එහෙනම් ආ...:lol::lol::lol::lol:
    ඇත්තටම උබල රෙදි ඇදගෙනද බන් ඉන්නෙ හොදටම විස්වාසද.. .

    මම මේ කල්පනා කරේ මාලිංග මහින්දට ස්තුතියි කිව්වා කියලා ගොඩක් උන්ට රිදුනේ ඇයි කියලා :confused: සිංහලුන්ට සතියකට කතා කරන්න ටොපික් එකක් ඕනේ දැන් ඒක ලැබිල තියන්නේ ඉතින් බුකියෙයි ලැට් එකෙයි කතාව මාලිංගගේ සමුගැනීමේ පණිවිඩේ එක හෑල්ලක් ගැන මාලිංග සමුගත්ත එක ගැන නෙමේ :rofl: පම්පෝරිය රට සංවර්ධනේ කිරීම ඒත් කරන්නේ අතනයි මෙතැනයි ගෑනු වගේ වලිකන එක එහෙම උන් ප්‍රර්ථනා කරනවා සංවර්ධිත රටක් මේ රටේ දේශපාලකයෝ වගේම තමා මෝඩ ජනතාව දේශපලකයෝන්ට කලින් බනින්න ඕනේ අන්න උන්ට :rofl:

    "නටන ගෑනුන්ගේ පස්සට කැමරාව අල්ලන විට පසුබිමෙන් මාලිගාවේ පත්තිරිප්පුව තිබෙනවාද අපි අටුවෙමු"

    ටොයියෝ තාම හිතාන ඉන්නේ අර එඩිට් කරපු පොටෝ එක ඇත්ත එකක් කියල. :sorry:

    මාලි මහින්දට ස්තුති කළා. හරි. ඒක ඕන කෙනෙක්ට තේරෙනවා. ඒවෙලාවේ ඉන්න රජ්‍යය නායකයා හැටියට දක්ෂ ක්‍රීඩකයෙක් අසනීපෙන් ඉද්දි උදව් කිරීම වරදක් නෙවෙයි වගේම කරන්නත් ඕන. දැන් එක බේස් කරගෙන මහින්දව ආයෙත් පුම්බන එකයි වරද. මහිදන්ගේ දැන් විෂන් එක ෆේල්. ඒ විතරක් නෙවෙයි ඔතන ඉන්න නාකි පප්පල ගොඩ දෙනෙක්ගේත් එහෙමයි. Presidentship එක ගෙන්න ඕන අවුරුදු 40 - 60 අතර පරම්පරාවට. කොටින්ම 78 රහ දන්න ඕනෑම කෙනෙක් කැමැති ඔය පට්ටමට ගිහින් ආතල් එක ගන්න. හිතපන් දේශපාලුවෝ ගැන නෙවෙයි තමන්ගේ දරුවෝ ගැන, උන්ගේ දරුවෝ ගැන. :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මධ්‍යස්ථ ජෙප්පන්ට සහ ගූ ඇන් පී වහල්ලුන්ට පෙරේදා රෑ ඉදලා බඩ යනවලු මාලිංගව බලන්න මහින්ද ආපු නිසා..හිරිකොත පැත්තට පොල් ලෙලි ලෝඩ් එකක් වත් යවපල්ලා..ටොයිලට් උතුරනවලු.

    :rofl::rofl::rofl::rofl::rofl: රිදුන එකේ උපරිමේ ඉන්නෙ උන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාලි මහින්දට ස්තුති කළා. හරි. ඒක ඕන කෙනෙක්ට තේරෙනවා. ඒවෙලාවේ ඉන්න රජ්‍යය නායකයා හැටියට දක්ෂ ක්‍රීඩකයෙක් අසනීපෙන් ඉද්දි උදව් කිරීම වරදක් නෙවෙයි වගේම කරන්නත් ඕන. දැන් එක බේස් කරගෙන මහින්දව ආයෙත් පුම්බන එකයි වරද. මහිදන්ගේ දැන් විෂන් එක ෆේල්. ඒ විතරක් නෙවෙයි ඔතන ඉන්න නාකි පප්පල ගොඩ දෙනෙක්ගේත් එහෙමයි. Presidentship එක ගෙන්න ඕන අවුරුදු 40 - 60 අතර පරම්පරාවට. කොටින්ම 78 රහ දන්න ඕනෑම කෙනෙක් කැමැති ඔය පට්ටමට ගිහින් ආතල් එක ගන්න. හිතපන් දේශපාලුවෝ ගැන නෙවෙයි තමන්ගේ දරුවෝ ගැන, උන්ගේ දරුවෝ ගැන. :rolleyes:

    මහින්දගෙ මොනාද බ්න් අමුතුවෙන් පුම්බන්ඩ තියෙන්නෙ ??? මට නම් තේරෙන්නෙ ඔය රිදිල කියන කතාවක් කියන එක විතරයි..මහින්දගෙ මොනාද අමුතුවෙන් පුම්බන්ඩ තියෙන්නෙ..උබේ අර මහින්දගෙ ආර්තීකේ 0 කියුව නේද, අර උබ්ලගෙ පොඩි කාර් ඇඩි එක මතකද , මහින්දගෙ කාලෙ ඉන්දියන් ඇල්ටො එකක් කියද බන් ලක්ශ 14/25-15.25 අතර උබේ ආර්තික ඔස්තාර් පොන්නයගෙ කාලෙ කීයද බන් ඉන්දියන් ඇල්ටො එකක් ?????????????????? කියද දැන් ????? එදා ලක්ශ 15 ගන්ඩ බැරි පොඩි කාර් තොපි දැන් ගනී :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මහින්දගෙ විෂන් ෆේල් ,පොන්නයගෙ විෂන් පට්ට, අර ෂාෆිවත් නිදහස් කරේ නේද එහෙම තමයි ඉන්ඩ ඔනෙ..එතකොටයි උබල වගේ ගූ ඇන් පී මීහරක්ට ගැලපෙන්නෙ..:yes::yes::yes::yes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මාලි මහින්දට ස්තුති කළා. හරි. ඒක ඕන කෙනෙක්ට තේරෙනවා. ඒවෙලාවේ ඉන්න රජ්‍යය නායකයා හැටියට දක්ෂ ක්‍රීඩකයෙක් අසනීපෙන් ඉද්දි උදව් කිරීම වරදක් නෙවෙයි වගේම කරන්නත් ඕන. දැන් එක බේස් කරගෙන මහින්දව ආයෙත් පුම්බන එකයි වරද. මහිදන්ගේ දැන් විෂන් එක ෆේල්. ඒ විතරක් නෙවෙයි ඔතන ඉන්න නාකි පප්පල ගොඩ දෙනෙක්ගේත් එහෙමයි. Presidentship එක ගෙන්න ඕන අවුරුදු 40 - 60 අතර පරම්පරාවට. කොටින්ම 78 රහ දන්න ඕනෑම කෙනෙක් කැමැති ඔය පට්ටමට ගිහින් ආතල් එක ගන්න. හිතපන් දේශපාලුවෝ ගැන නෙවෙයි තමන්ගේ දරුවෝ ගැන, උන්ගේ දරුවෝ ගැන. :rolleyes:

    දැන් අපි මොකද්ද ඕකට කරන්න ඕනේ කියපන්. මාලි මහින්දට ස්තුති කලාම මහින්දට ලකුණු වැටෙන එක නවත්තන්න බෑ.
    මහින්ද අවශ්‍ය පුද්ගලයොන්ට උදව් කලේ ඇයි බලපන්. නාකි පප්පව ගෙදර යවලත් තාම cricket ගහන කොල්ලෝ පප්පට thank කරලා යන්නේ.
    එතකොට නාකි පප්පගේ දේසපාලනේ fail ද?

    වෙන රටවල් වල සාර්ථක නාකි පප්පල රටවල් ගොඩ දාල නැද්ද? වයස කියන්නේ එක factor එකක් විතරයි නේ. වයස විතරක් අරගෙන ඇවිල්ල ඔය ගහන්න යන්නේ වෙන ගේමක්.
    ගිය පාර චන්දෙදි ගෙනාවේ නිකැළැල් dial එකක් නේ. දැන් ගේන්න යන්නේ තරුණ එකෙක් ද ?
    :lol::lol::lol: