මාලි මහින්දට ස්තුති කිරීමෙන් අමන්දානන්දයට පත් පිරිස් දානපොස්ට් දැක ලියන්නට සිතුවෙමි.
මහින්ද මාලිගේ කකුල සුවපත් කළේය.
මහින්ද රබුක්වැල්ලගේ කකුලද සුවපත් කළේය.
සමහර විට මේ දෙකම කරන්නට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ දොස්තර වයිට්ය.
කෙසේ නමුත් මහින්දට පින් සිද්ධ වෙන්න මාලීගේත්, රබුක්වැල්ලගේත් කකුල් දැන් සුවය.
මහින්ද යුද්ධය නිම කළේය. ඒ ගැන තර්ක ඇත. එත් ඒවා අදාලම නැත. ඔහු නිසා අපි ජය පැන් බීවෙමු.
යුද්ධ නිම කරන රජවරුන්, සේනාධිපතිවරුන් පිළිබද මානවයින්ට ඇත්තේ පුදුමාකාර සෙනෙහක්ය, ගෞරවයක්ය.
තමාගේ වර්ගයා තමාගේ වර්ගයාම විනාශ කරගන්න යුද්ධය නම් ඒ ක්‍රියාදාමය නිම කිරීම කෙතරම් නම් වටිනා කාරනාවක්ද?
යුද්ධය නිමා වූ පසු මහින්ද රජ විය. අපිද සන්තෝස වීමු.
ලොව දරුණුතම ත්‍රස්තවාදය නිම කල අපේ මහරජානෝ ලංකාව ආසියාවේ ආශ්චර්ය කරන අයුරු අපි බලා සිටියෙමු.
අපේ ප්‍රශ්න උඩින් කොන්ක්‍රීට් තට්ටු පිට තට්ටු වැටෙනවා අපි දුටුවෙමු.
ඒ කොන්ක්‍රීට් තට්ටු අතර විශාල පාරවල් ඉදිවෙනු අපි දුටුවෙමු.
ඒ හදපු පාරවල් වසා අපට වටෙන් යන්න කියා ඒවායේ ලැම්බෝගිනි රේස් යනවාද අප දුටුවෙමු.
වලාකුලු පීරා අහස උසට ගොඩනැගිලි ඉදිවන අයුරු අපි දුටුවෙමු.
ඒවායේ හිද ඇස් බාගෙට වැහිනු චීන්නු අපට හිනාවෙන අයුරුද අපි දුටුවෙමු.
නටන ගෑනුන්ගේ පස්සට කැමරාව අල්ලන විට පසුබිමෙන් මාලිගාවේ පත්තිරිප්පුව තිබෙනවාද අපි අටුවෙමු.(Removed due to possibly false fact)
දෙදහස් දහහතර අග වෙන විට මහින්ද ලංකාව ආසියාවේ ආශ්චාර්ය කරන හැටි අපි හොද හැටි දැක්කෙමු.
මහින්ද අතින් ලංකාව ගොඩනැගෙන හැටි දකින්නට අපි හීන මැව්වෙමු.
සිහිනය එය වුවත් යතාර්ථය නම් මහින්දගේ මුල්‍යය කළමනාකාරිත්වය බින්දුවයි යන්නය.
ලංකාවේ බොහෝ දෙනා හැගිම් බරය.
අදක්ෂ මුල්‍යය කළමනාකාරිත්වය තුලින් රටේ ආර්ථිකය ඝාතනය කල මහින්දව ඔවුන්ට අදාලම නැත.
නාමල් රජ වුනත් නැතත්, ගෝටා රජ වුනත් නැතත් රාජපක්ෂ පරම්පරාව දැන් ගොඩ ගිහින් හමාරය.
රාජපක්ෂලා පමණක් නොව, ඔවුන් වටේ සිටි අයගේද පරම්පරාවල් හතකට එහා දැන් ගොඩ ගිහින් හමාරය.
ඒත් ඔබේත් මගේත් දරුවන්ටත්, ඔවුන්ගේ දරුවන්ටත් මහින්දලා ගත්ත ණය තව බොහෝ කල් ගෙවීමට නියමිතය.
බොහෝ දෙනෙක්ගේ හදවත් තාම ඇත්තේ යුද්ධය දිනු මහින්ද ලගය.
ඒ හැගිම නිසා ඔවුන් මහින්දටත්, මහින්ද කියන ඕනෑම කෙනෙක්ටත් චන්දය දෙනු ඇත.
වර්තමාන පාලනය විසින් එම චන්දය තහවුරු කරමින් සිටීම අප්රසන්නය.
ලියන්නාගේ සිතුම් පැතුම් වලට අනුව නම් ලංකාවට ගැලපෙන්නේ ඒකාධිපති පාලකයෙකි.
ඔහු ඉතාම ආදරණිය, අවංක පුද්ගලයෙකු විය යුතුය.
චීනය, සිංගප්පුරුව වැනි රටවල් ගොඩනගන්නේ එවැනි නායකයන් විසිනි.
එවන් නායකෙයෙක් අපට ලැබෙන තෙක් ලංකාව පරාජිත රාජ්‍යයක් ලෙස තවදුරටත් පවතිනු ඇත.

Last edited:

සිංහලුන්ට සතියකට කතා කරන්න ටොපික් එකක් ඕනේ දැන් ඒක ලැබිල තියන්නේ ඉතින් බුකියෙයි ලැට් එකෙයි කතාව මාලිංගගේ සමුගැනීමේ පණිවිඩේ එක හෑල්ලක් ගැන මාලිංග සමුගත්ත එක ගැන නෙමේ
පම්පෝරිය රට සංවර්ධනේ කිරීම ඒත් කරන්නේ අතනයි මෙතැනයි ගෑනු වගේ වලිකන එක එහෙම උන් ප්‍රර්ථනා කරනවා සංවර්ධිත රටක් මේ රටේ දේශපාලකයෝ වගේම තමා මෝඩ ජනතාව දේශපලකයෝන්ට කලින් බනින්න ඕනේ අන්න උන්ට