මාලු ඈතිකරන අය

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ehema karadarayak ne bn hariyata maintain karanawanam

    1. මාළු දාද්දි ටෑන්ක් එකට දාන්න පුළුවන් ගානට දාන්න ඕනි
    2. tank එකට අල්ලන වතුර ප්‍රමාණය වගේ 4,5 ගුනයක්වත් වැඩි filter එකක් ගන්න ඕනි. ( ටෑන්ක් එක 200L එකක්නම්, අඩුම 1000L/Hrs වගේවත් ඕනි. filter එක 24hrs run වෙන්න ඕනි.
    3. කිසිම දවසකට 100% වතුර අයින් කරලා ටෑන්ක් එකක් clean කරන්නේ නැහැ මාළු ඉන්නකන්.
    4. weekly 30% - 50% අතර ගානක් වතුර අයින් කරලා අලුත් වතුර දානවනම් හොදට තියාගන්න පුළුවන්. ඕකට යන්නේ උපරිම විනාඩි 15
    5. කෑම දාද්දි ටෑන්ක් එකේ ඉතුරු වෙන්න බෑ කොහොමත්. දාල ඉවර වෙලා 5 minute වෙද්දී කෑම අනිවා ඉවර වෙලා තියෙන්න ඕනි, නැත්තම් overfeed.
    6. මාළු තෝරද්දී පුළුවන් තරම් schooling fish දාන්න, ඒ දාද්දි අඩුම තරමේ pair 5 වත් දාන්න එක වර්ගෙකින්.
    7. filter එක clean කරන්නේ නැහැ වතුර change කරන දවසට. මොකද filter එකක් මමනම් මාස 3 කට පාරක් වගේ තමයි clean කරන්නේ (මගේ canister ) beneficial bacteria විනාශ වෙනවා නැත්තම්. ඊට පස්සේ මාළුන්ට ලෙඩ ඉතින්. අනික filter එක tank එකේ වතුරෙන් විතරයි clean කරන්නත් ඕනි.
    8. tap වතුර දානවනම් anti chlorine එකක් use කරන්න වෙනවා

    * Betta fish එක්ක tetra සමහර වර්ග විතරයි පුළුවන්. neon, cardinal වගේ අවුලක් නෑ

    submersible filter දාන්න එපා ලොකු මාළු නෙවෙයිනම්. hang on back හරි top filter එකක් හරි දාගන්න. මම දාල තියෙන්නේ canister

    ඔය ටික කරන්න බැරිනම් හදන්නත් එපා බන්, corona සීන් එකෙන් පස්සේ මේ වෙද්දී මම මලු හදන්න 1,20 කට වඩා වියදම් කරලා තියෙන්නේ බන් :baffled:

    Supeeerrr Info machan.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    වැඩ වැඩි වෙනකොට වදයක්. හොඳටම තියාගන්න ඕනෙනං සති 3න් 3ටවත් ක්ලීන් කරන්නඕනෙ.
    ෆිල්ටර් සවුත්තු උනොත් දවසෙන් දෙකෙන් අවුල් යනව. සත්තු මැරෙන්නත් පුලුවන්. කරන්ට් ගියත් එච්චර තමා මහ පාපයක්..

    වීදුරු ටැංකි 1ක් තිබුණ. දඩි අවුට් ඩෝ පොකුන 3ක් තිබුණ. ටැංකි මාලුයි යාලුවෙකුට දීල පොකුන 3ට පස් පිරෙවුව.
     
    • Like
    Reactions: D_Mad and NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    වැඩ වැඩි වෙනකොට වදයක්. හොඳටම තියාගන්න ඕනෙනං සති 3න් 3ටවත් ක්ලීන් කරන්නඕනෙ.
    ෆිල්ටර් සවුත්තු උනොත් දවසෙන් දෙකෙන් අවුල් යනව. සත්තු මැරෙන්නත් පුලුවන්. කරන්ට් ගියත් එච්චර තමා මහ පාපයක්..

    වීදුරු ටැංකි 1ක් තිබුණ. දඩි අවුට් ඩෝ පොකුන 3ක් තිබුණ. ටැංකි මාලුයි යාලුවෙකුට දීල පොකුන 3ට පස් පිරෙවුව.

    "හොඳටම තියාගන්න ඕනෙනං සති 3න් 3ටවත් ක්ලීන් කරන්නඕනෙ."

    මොකක්ද බන් මේ සති 3 කතාව ? :dull:

    "ෆිල්ටර් සවුත්තු උනොත් දවසෙන් දෙකෙන් අවුල් යනව"

    filter එකක් පාවිච්චි කරන්නේ fish poop, food waste එහෙම ගිහින් clean වෙලා එන්නනේ ඉතින් එක එහෙම අවුල් යන්නේ කොහොමද ?

    "කරන්ට් ගියත් එච්චර තමා මහ පාපයක්.."

    tank එකක size එකට දාන්න පුළුවන් තරමට මාළු දැම්මම එහෙම වෙන්නේ නෑ, oxygen මදි වෙන්නේ ටෑන්ක් එකට ඕනිවට වඩා මාළු දාල තිබ්බම. අනික එහෙම දාලනම් battery support කරන air pump ඕනි තරම් තියෙනවනේ.

    ** පොකුණු ගැනනම් කතා කරලා වැඩක් නෑ, algae එනවා ඉර එලිය වැටෙන නිසා. UV light එකක් දාල, හොද filter එකක් දාන්න ඕනි outdoor ටෑන්ක් කරනවානම්. නැත්තම් maintain කරන්න බැහැ
     
    • Like
    Reactions: D_Mad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,869
    1
    60,764
    113
    Mother Earth
    මටත් ආසාවක් ආව මාළු හදන්න. ටැංකියට ලයිට් එකක් එහෙම දාල. oxygen decorator එකක් දාල.
     
    • Like
    Reactions: NRTG

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,736
    2,779
    113
    aluthin podi tank ekak karanawanam (adi 2 wage) wiyadama keeyak withara yanawada? mata alluthin wede patan ganna asawak awa.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,433
    1
    32,107
    113
    - උඩරට -
    මාළු ටෑන්කියක් නඩත්තු කරන එක වදයක්ද? ඕටෝ ක්ලීන් වෙන පම්ප් එහෙම නෑද්ද ඕවට දාන්න?

    91vLXMGGEaL._AC_SL1500_.jpg

    මචන් ඔය මාලු ටැංකිය ඇතුලට දාන පොඩි ගල් වර්ග , ඒ දිය මත හැදෙන ශාක වර්ග , වතුර ‍ෆිල්ටර්ස් එහෙම මාර අඩුවට අලීඑක්ස්ප්‍රෙස් එකේ තියෙනවා දාලා විකුනන්න.. හැම වර්ගයක්ම..මාර ලාබයි..ලංකාවේ ඉන්න විසිතුරු මාරු නිශ්පාදන හා ඒ ආශිත ව්‍යාපාර වල නියැලෙන ඩයල් මා‍ෆියාකාරයෝ වගේ ගනන් දාලා අපෙ ගසා කනවා බන්.

    උන්ට කියලා හදවා ගන්න මාලු ටැංකි වල ආයු කාලය හා ඒ බාන්ඩ වල හා මාලු වලත් ආයු කාලය අඩුයි.. හෙන කට්ටක් කන්න ඕනී මාලු ටැංකි සුද්ද කරන්නත්..

    සාමාන්‍යයෙන් මාලු ටැංකියක් මාස 3 කට වරක්ලු සුද්ද කරන්න වෙන්නේ ඒ උනාට අපි මාලු අරන් ටැංකියක් දාලා හදා ගත්තොත් සති 3 න් තුනට වගේ සුද්ද කරන්න වෙනවා..ඒවට නියම ට්‍රික්ස් අපි ඉගෙන ගන්න ඕනී.. අනික මාලුන්ටත් විවිධ වූ ලෙඩ එනවනේ , අපි දාන වතුර උනත් පිලිවෙලට මාලුන්ට හිතකර විදිහට තියෙන්න ඕනී.

    සාමාන්‍යයෙන් මාලුන්ගේ ජරාව ‍රැදෙන්නේ මාලු ටැංකියේ පතුලේ , ඒ කියන්නේ අපි පතුලට ලස්සනට දාන ගල් අතර..

    මම යූටියුබ් එකේ දැක්කා වතුර ‍ෆිල්ටර් එකක් සහ ඔය ජරාව ඇදලා ගන්න පුලුවන් ‍ෆිල්ටර් එකක් තියෙනවා.උන් කියලත් තියෙනවා මාස 3 ක් යනකම් මුකුත් මාරු කරන්න ඕනී නෑ කියලත්..ඒවා පට්ට.. අලී එකේ බඩු තියෙනවා ඔක්කොම..ටැංකිය අරන් නියමිත විදිහට බඩු ටික අරන් හදා ගන්න විතරයි තියෙන්නේ..

    කඩවල් වලට නම් දෙන්න එපා උන් අපේ සල්ලි කොල්ල කනවා මාලුන්ගේ ලස්සන පෙන්නලා.. :lol:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    මට දෑන් තියෙන ප්‍රශ්නේ ඈල්ගී බන්. ෆිල්ටර් දාලා තියෙන්නේ. මාලු 4 දෙනයි ඉන්නේ අඩි 3x1.5 සයිස් ටෑන්කිය
     
    • Like
    Reactions: D_Mad

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    මට දෑන් තියෙන ප්‍රශ්නේ ඈල්ගී බන්. ෆිල්ටර් දාලා තියෙන්නේ. මාලු 4 දෙනයි ඉන්නේ අඩි 3x1.5 සයිස් ටෑන්කිය
    light eka 8 hrs danna ,weekly water change karann 25% wage .
    inna 4 dena mona ayada ?
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    malu hadilla karadarai kiyla hithnne , mulu tankiyma clean krna aya..math podi kale ehemai..gal kate idn eliyta aran clean krla danwa...dn nm krnne weekly 50% water change krnwa, glass eka clean krnwa. masekta sarayak filter eka clean krnwa. echchrai..hrima lesi.
    Puluwn nm loku trankiykta ynna..loku tanki maintain lesi podi ewta wadiya..adi 2k wge ekkta nm 1 betta hri, podi tetra set ekak wge tmi hri ynne .