මාලු (කුණු) කානු

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මාලු (කුණු) කානු

    :sorry: Re-Post
    Original Detailed thread by
    Executer

    http://www.elakiri.com/forum/showthread.php?t=1790530

    මෙන්න කානු ලංකාවේ(හීනෙන් )

    ජපානේ විතරයි

    Drainage canal in Japan is so clean they even have fishes in it

    5NVB0VZ.jpg

    CYXYocD.jpg

    U6PJXze.jpg

    yxdtGv9.jpg

    tiv2mln.jpg

    53TIHjU.jpg

    SmWVzM1.jpg

    Source:FB

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    ගෙවල් වල කුණු හරි විදිහට බැහැර කරනව නම් කානුවල කුනු හිරවෙන්නෙ නෑ. මේ වැහි වතුර විතරක් ගලන කානු වෙන්න ඇති.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    So oya kaanu hadala thiyenne wathura bahinna neweda?

    ගෙවල් වල කුණු හරි විදිහට බැහැර කරනව නම් කානුවල කුනු හිරවෙන්නෙ නෑ. මේ වැහි වතුර විතරක් ගලන කානු වෙන්න ඇති.

    මේක ගැන ත්‍රෙඩ් එකක් තියනවා, කියවල බලන්න :yes::yes::P

    http://www.elakiri.com/forum/showthread.php?t=1790530
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කාෆ්ලා :love::love: කලින් ට්‍රේඩ් එකක් ගියා බන්. මහන්සියට rep දෙන්නත් බහලු. :dull:
    You must spread some Reputation around before giving it to DangerMan119 again.
     
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    කාෆ්ලා :love::love: කලින් ට්‍රේඩ් එකක් ගියා බන්. මහන්සියට rep දෙන්නත් බහලු. :dull:
    You must spread some Reputation around before giving it to DangerMan119 again.
    mathaka na ban dakka kiyala..nathnan dan na
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ලංකාවේ ඕවා කරනවා බොරු.මේ රටේ තියෙන්නේ සැලසුමක් නැති සංවර්ධනයක්.අනික මිනිස්සුත් ආත්මාර්ථකාමී.ගම්වල සමහර උන් ඉන්නවා කුණු වතුර පාරත් පාරට හරවන්නේ.
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    අපිටත් බැරි වෙන්නේ නැහැ. දැන් ඉඳන් ම කුණු ප්‍රශ්න වලට ගෙදරින්ම විසඳුම් දුන්නොත්, දිරාපත් වන ද්‍රව්‍ය,කඩදාසි,කාඩ්බෝඩ්, ප්ලාස්ටික් ආදිය වෙන් කරලා නිවැරදි ක්‍රමයට බැහැර කරන්න, එවිට රට පිරිසුදු වේවි, දියුණු වේවි, අපට දැන් බැරි වුනත් අනාගතේ දවසක අපේ දරුවන් හරි මේ විදියට ජීවත් වේවි. :)
     
    • Like
    Reactions: DangerMan119

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලංකාවේ ඕවා කරනවා බොරු.මේ රටේ තියෙන්නේ සැලසුමක් නැති සංවර්ධනයක්.අනික මිනිස්සුත් ආත්මාර්ථකාමී.ගම්වල සමහර උන් ඉන්නවා කුණු වතුර පාරත් පාරට හරවන්නේ.

    :yes:
     
    • Like
    Reactions: DangerMan119