මාර ලස්සනයි මචං මමත් ගොඩක් ආසවෙන් මාලු ඇති කරා ඒ දවස් වල නමුත් දැන් ජොබ් එක හින්දා මාලු ගැන හොයන්න බලන්න වෙන්නේ නෑ.ඒක නිසා මාලු සේරම පන්සලට ගිහින් දුන්නා![]()




issara Aquarium Light kiyala Tube light aawa. eken tank eka athule anawashaya algae wawena eka palanaya kala. e ekkama temprature ekath balance kala.


Maathiya saahena mahansiwelaa neda
Tankiyanam lassanai, oka dakkama maalu athi karannath hithenava
Bohoma sthuthiy bro+



bump


පට්ට මචං....
++
මාළු ටැංකියේ වතුර ලීක් වෙන්න අරන් දැන් පැත්තකට දාල තියෙන්නේ...හදල ගන්නෝන



මචං led සෙට් කරපු පොඩි පෙට්ටියක් කියද ?


Ela macho...lassani![]()

pattai... REP+

නියමයි බන් නියම thread එක![]()
Hmm Wede nam Ela hebei thawa tikak lesiyen karaganna thibba 12v LED waterproof strip Eka dagatha nam Ona colour ekath thiyenawa anika 3M sticker eka nisa hodata alawena
Ganath adui
![]()
![]()
ඒ වැඩේනම් ලේසී තමයි... ඒත් ප්රෂ්නෙ තියෙන්නේ තනි පාටකට සීමා වෙන එක... PATTA yako
thawa me wage creative ideas dapalla





ube wade attatama agay akaranawa macho.
rep+
but mchn man pettah walin gatta led oya vidihatama hadapuwa back side eke double tape ekath thiyenawa. kallak rupiyal 30 i.

උඹ ඒ ගැන කිව්ව එක හොඳයි... කල් පැවැත්ම කොහොමද දන්නෙ නෑ...
supiri mchoo

තෝව රේප් කොලා කොලුවෝ
තැන්කූ කියතහැකියැ ඉතින්...Good Post tfs 3+
