patta mcn
:O maat hadanawa ekak, ty bro, rep+

niyamai machoooaasai aayeth hadanna maalu tankiyak..podi kaalen passe thibbe ne
![]()

dawasak??dawask mokatada bn...Anti Chlorine dala payak dekek thibbanm iwaraene...kisi aulak na malunta bn
...
මට පොඩි ප්‍රස්නයක් අව. මලු ටැංකියට කොහෙන්ද ගොලොබෙල්ලෝ ද මන්ද (බොහොම පොඩි එවුන් ) කිහිප දෙනෙක් අව. මම ගනම් ගත්තේ නැහැ. මොකද ටැංකියේ ජරාව කන නිසා. එත් උන් 10-50 -100 -200 වෙන්න සති කිහිපයයි ගියේ. ඊයේ ටැංකියේ වතුර, ගල්, ගස් ඔක්කොම අයින් කරලා සුද්ද කර. දැන් ටික ටික ගස් එකතු කරනවා. මල කරදරයක් උනේ.

patta
You must spread some Reputation around before giving it to richlife again.

maxxa

මට පොඩි ප්‍රස්නයක් අව. මලු ටැංකියට කොහෙන්ද ගොලොබෙල්ලෝ ද මන්ද (බොහොම පොඩි එවුන් ) කිහිප දෙනෙක් අව. මම ගනම් ගත්තේ නැහැ. මොකද ටැංකියේ ජරාව කන නිසා. එත් උන් 10-50 -100 -200 වෙන්න සති කිහිපයයි ගියේ. ඊයේ ටැංකියේ වතුර, ගල්, ගස් ඔක්කොම අයින් කරලා සුද්ද කර. දැන් ටික ටික ගස් එකතු කරනවා. මල කරදරයක් උනේ.

එළියෙ තියෙන පොන්ඩ් වල තඩි ගෙම්බො නම් ඇවිත් බිත්තර දාල වන කරල යනව..
ඒත් ඔහොම සීන් එකක්නම් ඇහැව්වමයි....
bump[z

මට පොඩි ප්‍රස්නයක් අව. මලු ටැංකියට කොහෙන්ද ගොලොබෙල්ලෝ ද මන්ද (බොහොම පොඩි එවුන් ) කිහිප දෙනෙක් අව. මම ගනම් ගත්තේ නැහැ. මොකද ටැංකියේ ජරාව කන නිසා. එත් උන් 10-50 -100 -200 වෙන්න සති කිහිපයයි ගියේ. ඊයේ ටැංකියේ වතුර, ගල්, ගස් ඔක්කොම අයින් කරලා සුද්ද කර. දැන් ටික ටික ගස් එකතු කරනවා. මල කරදරයක් උනේ.

මම ඉලන් කෑව ඕකම..... ලස්සන හින්ද ගෙනත් දැම්මා සුදුපාට ගොලුබෙල්ලො .... මුන් පැටවුගහනවා අම්බානක .... අනික තමයි ඉබ්බො.... පැටව් ගහන් නෑ ඉවරයි ජරාව....![]()

ඒත් ඒකට එළි මහනේ පොන්ඩ් එකක් වගේ එකක් තියෙන්න ඕනෙ ටිකක් ඉඩ කඩ ඇතුව.. 
ela bng
tfs
Rep+![]()
![]()

Subscribed