මාලු ටැංකියට LED ලයිට් එකක්...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    patta mcn

    ස්තූතියි මචන්...

    :O maat hadanawa ekak, ty bro, rep+

    එල මචන්.. ට්‍රයි එකක් දීල බලන්න.. බැරි වෙන්නෙ නෑ..:yes:

    niyamai machooo :D aasai aayeth hadanna maalu tankiyak..podi kaalen passe thibbe ne :(

    මමත් මේ අත ඇරල දාල ඉඳලයි ආසාවට ආයෙ පටන් ගත්තේ...:rolleyes:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    මට පොඩි ප්‍රස්නයක් අව. මලු ටැංකියට කොහෙන්ද ගොලොබෙල්ලෝ ද මන්ද (බොහොම පොඩි එවුන් ) කිහිප දෙනෙක් අව. මම ගනම් ගත්තේ නැහැ. මොකද ටැංකියේ ජරාව කන නිසා. එත් උන් 10-50 -100 -200 වෙන්න සති කිහිපයයි ගියේ. ඊයේ ටැංකියේ වතුර, ගල්, ගස් ඔක්කොම අයින් කරලා සුද්ද කර. දැන් ටික ටික ගස් එකතු කරනවා. මල කරදරයක් උනේ.
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    මට පොඩි ප්‍රස්නයක් අව. මලු ටැංකියට කොහෙන්ද ගොලොබෙල්ලෝ ද මන්ද (බොහොම පොඩි එවුන් ) කිහිප දෙනෙක් අව. මම ගනම් ගත්තේ නැහැ. මොකද ටැංකියේ ජරාව කන නිසා. එත් උන් 10-50 -100 -200 වෙන්න සති කිහිපයයි ගියේ. ඊයේ ටැංකියේ වතුර, ගල්, ගස් ඔක්කොම අයින් කරලා සුද්ද කර. දැන් ටික ටික ගස් එකතු කරනවා. මල කරදරයක් උනේ.

    uba dapu gas wala aulak wenna athi bn...ewage biththara thiyenne athi..wadi deyak danne na mchn planted tanks gananm...:(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    patta

    You must spread some Reputation around before giving it to richlife again.

    රෙප් නැති උනාට කමක් නෑ මචන්... ආවට ස්තූතියි..:)

    :cool::cool:

    මට පොඩි ප්‍රස්නයක් අව. මලු ටැංකියට කොහෙන්ද ගොලොබෙල්ලෝ ද මන්ද (බොහොම පොඩි එවුන් ) කිහිප දෙනෙක් අව. මම ගනම් ගත්තේ නැහැ. මොකද ටැංකියේ ජරාව කන නිසා. එත් උන් 10-50 -100 -200 වෙන්න සති කිහිපයයි ගියේ. ඊයේ ටැංකියේ වතුර, ගල්, ගස් ඔක්කොම අයින් කරලා සුද්ද කර. දැන් ටික ටික ගස් එකතු කරනවා. මල කරදරයක් උනේ.

    :shocked::shocked:
    අම්මටසිරි.. ඒකනම් අහනකොටත් ඇඟ හිරි වැටුන කියහංකෝ...:baffled: එළියෙ තියෙන පොන්ඩ් වල තඩි ගෙම්බො නම් ඇවිත් බිත්තර දාල වන කරල යනව..:dull: ඒත් ඔහොම සීන් එකක්නම් ඇහැව්වමයි....:eek:

    :):)

    • Like
    Reactions: Dinushasankalpa

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මට පොඩි ප්‍රස්නයක් අව. මලු ටැංකියට කොහෙන්ද ගොලොබෙල්ලෝ ද මන්ද (බොහොම පොඩි එවුන් ) කිහිප දෙනෙක් අව. මම ගනම් ගත්තේ නැහැ. මොකද ටැංකියේ ජරාව කන නිසා. එත් උන් 10-50 -100 -200 වෙන්න සති කිහිපයයි ගියේ. ඊයේ ටැංකියේ වතුර, ගල්, ගස් ඔක්කොම අයින් කරලා සුද්ද කර. දැන් ටික ටික ගස් එකතු කරනවා. මල කරදරයක් උනේ.

    මම ඉලන් කෑව ඕකම..... ලස්සන හින්ද ගෙනත් දැම්මා සුදුපාට ගොලුබෙල්ලො .... මුන් පැටවුගහනවා අම්බානක .... අනික තමයි ඉබ්බො.... පැටව් ගහන් නෑ ඉවරයි ජරාව....:baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම ඉලන් කෑව ඕකම..... ලස්සන හින්ද ගෙනත් දැම්මා සුදුපාට ගොලුබෙල්ලො .... මුන් පැටවුගහනවා අම්බානක .... අනික තමයි ඉබ්බො.... පැටව් ගහන් නෑ ඉවරයි ජරාව....:baffled:

    :lol::lol:
    අඩේ මමත් හෙන ආසයි ඉබි පැටියෙක් තියා ගන්න..:love: ඒත් ඒකට එළි මහනේ පොන්ඩ් එකක් වගේ එකක් තියෙන්න ඕනෙ ටිකක් ඉඩ කඩ ඇතුව.. :(

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    ela bng
    tfs
    Rep+
    7160033.gif

    9Y7qmQ3.png