මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    patta mcn. oya stick use karanne hot glue gun walata.

    mama oya gun ekak pavement eken gaththa rs200 kata. :)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වැඩේ නම් පට්ටයි මචන්,
    11.gif
    :)

    ඒත් plastic glue මාළුන්ට විස නැද්ද :confused:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :lol::rofl:
    අඩේ මොකද්ද බං ඒ සීන් කෝන් එක..

    මම ජලවාෂ්ප හැදෙනව කිව්වෙ අර ලයිට් එක අස්සෙ බං.. :( එතකොට ලයිට් වල අග මළකඩ කනව ටික දවසක් යනකොට... ඊට පස්සෙ ෂෝට් වෙලා පිච්චෙනව...:no:

    mchn man mage room ekata gatta malu tankiya oxygen dekath wada raata ehema hama welema dala kabare hamathnama aluuwahama wathura wage bn mata semak haduna mchn marenna hithuna :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mchn man mage room ekata gatta malu tankiya oxygen dekath wada raata ehema hama welema dala kabare hamathnama aluuwahama wathura wage bn mata semak haduna mchn marenna hithuna :(

    ඇයි ඉතිං උඹ මාලු ටැංකිය කාඹරේ තියාගෙන ඉන්නේ. ඒක සාලේ තියපංකෝ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Good Post Machan

    Thanks machan...:)

    සිරාවටම ෆට්ට ඈ... මමත් ට්‍රයි කරනවෝ...

    එල..එල.. ට්‍රයි එකක් දීල අපිටත් කියන්න සහෝ..:cool:

    Ela machan

    ස්තූතියි මචන්...:)

    Great :) 11+

    :cool::cool::cool::)

    ;);):cool::cool:

    නියමයි නියමයි....
    Rep++++

    ස්තූතියි..;)

    patta mcn. oya stick use karanne hot glue gun walata.

    mama oya gun ekak pavement eken gaththa rs200 kata. :)

    ඔව්. ඔව්.. අපේ ටොම් සහෝදරතුමා ඒ ගැනත් කිව්වා..:cool: අඩේ රුපියල් 200යි නම් මමත් එකක් ගන්න ඕනේ..;)
    හැබැයි ඒ ගන් එක ඕනෙ වෙන්නෙ වැඩේ ෆිනිෂින් එක පට්ටටම කර ගන්න ඕනෙ නම් විතරයි.. නැත්තන් බවුත් එකෙන් ෂේප් එකේ ගොඩ දා ගන්න පුලුවන්.. හැබැයි ඉතින් ෆිනිෂින් එක නම් එච්චර හොඳ නෑ..:dull:

    වැඩේ නම් පට්ටයි මචන්,
    11.gif
    :)

    ඒත් plastic glue මාළුන්ට විස නැද්ද :confused:

    මචන් ඒක හොඳට වේලුනාට පස්සෙ එකෙන් ප්ලාස්ටික් සුවඳවත් එච්චරටම දැනෙන්නෙ නෑ..:cool: අනික මම නම් නිකන් වතුර එකක පැය බාගයක් විතර දාල තියලයි වතුරට දැම්මේ...:)

    patta wada karayekne saho elakiri jayawewa

    බොහොම ස්තූතියි හොඳේ..:cool:

    mchn man mage room ekata gatta malu tankiya oxygen dekath wada raata ehema hama welema dala kabare hamathnama aluuwahama wathura wage bn mata semak haduna mchn marenna hithuna :(

    :lol::lol:
    උඹ ඒක කියන විදිහටනම් මට හිනාත් යනව බං..:rofl:
    හැබැයි කාමරේ තියා ගත්තත් එහෙම ජලවාෂ්ප සීන් එකක් එන්න විදිහක් නෑ බං...:baffled:

    දැන් මාලු ටැංකි, මාලු වලට එහෙම කීයක් යනවද බන්...

    මටනම් මචන් දැන් තියෙන තත්ත්වෙට එන්න 5000ක් විතර ගියා...:dull: තෝර ගන්න මාලු ටැංකිය, මාලු වර්ග, ඇක්සසරිස් අනුව ගණන් වෙනස් වෙනව..:)
    උඹත් මෙන්න මේ ත්‍රෙඩ් එකට සෙට් උනානම් හරි..:cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=817397

    ඇයි ඉතිං උඹ මාලු ටැංකිය කාඹරේ තියාගෙන ඉන්නේ. ඒක සාලේ තියපංකෝ.

    :lol::lol:
    මටත් අන්තිම කමෙන්ට් එකේදි තමයි කතාව හරියටම තේරුණේ.. මට හිතා ගන්න බැරි උනා සෙම හැදුනේ මාලුන්ටද, නැත්තන් kellsupun ටද කියල...:eek:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ela... ara colors 3ne LED 1k damma nam goda :D

    මචන් ඒව තමයි දාල තියෙන්නේ...;)
    මුල් ත්‍රෙඩ් එක බලපං.. එතකොට මාට මරු වෙන හැටි තේරෙයි... වීඩියෝ දාන්න කම්මැලි බං...:dull:

    good post
    TFS... :yes:
    rep++

    ස්තූතියි මචන්..:)

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Patta wadak ban....Keep it up.;);)

    Okata Glue gun ekak gattanam wade lesi.. bauth eken rath karanna one na.. itath gedara alwana one wadakata lesima bande.. anyway next time inject some silicone inside that little box to cover up the whole circuit and then close the box and seal with this glue stick....

    hot-glue.jpg

    Indrustial nam Electronic potting compound kiyala ekak tiye....
    Prices nam danne na machan....

    another idea is ask for cover the whole thing with epoxy from some fiberglass work shop... then no problem with water damage.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :lol::lol:
    මටත් අන්තිම කමෙන්ට් එකේදි තමයි කතාව හරියටම තේරුණේ.. මට හිතා ගන්න බැරි උනා සෙම හැදුනේ මාලුන්ටද, නැත්තන් kellsupun ටද කියල...:eek:

    :lol::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Patta wadak ban....Keep it up.;);)

    Okata Glue gun ekak gattanam wade lesi.. bauth eken rath karanna one na.. itath gedara alwana one wadakata lesima bande.. anyway next time inject some silicone inside that little box to cover up the whole circuit and then close the box and seal with this glue stick....

    hot-glue.jpg

    Indrustial nam Electronic potting compound kiyala ekak tiye....
    Prices nam danne na machan....

    another idea is ask for cover the whole thing with epoxy from some fiberglass work shop... then no problem with water damage.

    බොහොම ස්තූතියි මචන් ලොකු විස්තරයක් කියල දුන්නට..:)

    ඔය වගේ එකක් ගෙදර තිබුණ කියල පාඩුවක් නෑ වගේ..:cool:
    මගේ වැඩේ නම් බොහොම සරල එකක් නිසා ඒ වෙනුවෙන්ම ඕක ගන්න ඕන උනේ නෑ... ඒත් දැන් හිතෙනව එකක් තිබ්බනම් හොඳයි කියලා..

    අනිත් හේතුව බවුත් එකෙන් රත් කරද්දි එන සැර දුම.. ඒකනම් ඒ හැටි හොඳ සෙල්ලමක් නෙමෙයි වගේ.. මට නම් වමනෙ යන්න වගෙත් ආවා...:baffled:

    අන්තිමට කිව්ව ෆයිබර් ග්ලාස් කවර් එකත් ගොඩක් වැදගත් මචන්.. ඒත් ඕව කරන තැන් හොයාගෙන අපේ අයිඩීයා එකක් ගැන කිව්වාම් උන් කියනවනේ අපි ඕව කරන්නෙ නෑ කියල.. මොකද අඟල් ගානක සුලු වැඩක් නිසා ඒ අය ඒ හැටි ගනන් ගන්නෙ නෑ...:oo:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    oa light tyenawa machan 600 wage idan udata..mama genath danma sathi 2i badu weda ne..eliyata aran beluwama athulata wathura gihin..:sorry:

    dan nam manma hadala balanawa free time..thanks saho
    +9