අඩේ මොකද්ද බං ඒ සීන් කෝන් එක..
මම ජලවාෂ්ප හැදෙනව කිව්වෙ අර ලයිට් එක අස්සෙ බං..එතකොට ලයිට් වල අග මළකඩ කනව ටික දවසක් යනකොට... ඊට පස්සෙ ෂෝට් වෙලා පිච්චෙනව...

mchn man mage room ekata gatta malu tankiya oxygen dekath wada raata ehema hama welema dala kabare hamathnama aluuwahama wathura wage bn mata semak haduna mchn marenna hithuna![]()
Good Post Machan

සිරාවටම ෆට්ට ඈ... මමත් ට්රයි කරනවෝ...

Ela machan

Great11+




++rep




නියමයි නියමයි....
Rep++++

patta mcn. oya stick use karanne hot glue gun walata.
mama oya gun ekak pavement eken gaththa rs200 kata.![]()
අඩේ රුපියල් 200යි නම් මමත් එකක් ගන්න ඕනේ..

වැඩේ නම් පට්ටයි මචන්,![]()
ඒත් plastic glue මාළුන්ට විස නැද්ද![]()
අනික මම නම් නිකන් වතුර එකක පැය බාගයක් විතර දාල තියලයි වතුරට දැම්මේ...
patta wada karayekne saho elakiri jayawewa

mchn man mage room ekata gatta malu tankiya oxygen dekath wada raata ehema hama welema dala kabare hamathnama aluuwahama wathura wage bn mata semak haduna mchn marenna hithuna![]()




දැන් මාලු ටැංකි, මාලු වලට එහෙම කීයක් යනවද බන්...
තෝර ගන්න මාලු ටැංකිය, මාලු වර්ග, ඇක්සසරිස් අනුව ගණන් වෙනස් වෙනව..

ඇයි ඉතිං උඹ මාලු ටැංකිය කාඹරේ තියාගෙන ඉන්නේ. ඒක සාලේ තියපංකෝ.



ela... ara colors 3ne LED 1k damma nam goda![]()


good post
TFS...
rep++



මටත් අන්තිම කමෙන්ට් එකේදි තමයි කතාව හරියටම තේරුණේ.. මට හිතා ගන්න බැරි උනා සෙම හැදුනේ මාලුන්ටද, නැත්තන් kellsupun ටද කියල...



Patta wadak ban....Keep it up.
Okata Glue gun ekak gattanam wade lesi.. bauth eken rath karanna one na.. itath gedara alwana one wadakata lesima bande.. anyway next time inject some silicone inside that little box to cover up the whole circuit and then close the box and seal with this glue stick....
![]()
Indrustial nam Electronic potting compound kiyala ekak tiye....
Prices nam danne na machan....
another idea is ask for cover the whole thing with epoxy from some fiberglass work shop... then no problem with water damage.



