මාව ගරුඬෙක් කෑවා

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :eek: ගරුඩෙක් කියන්නෙ මොකාද?? ඇත්තටම දන්නෙ නෑ
    paththeyek

    top-view-centipede-isolated-white-background-clipping-path-poisonous-insects-171360235.jpg
     
    • Like
    Reactions: Any.key

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    අයියෝ බන් බය වෙන්න එපා.
    රතු ලූනු ගෙඩියක් පොඩි කරල ගාපන් කාපු තැන.
    ගොඩක් ඉදිමෙනව නම් විතරක් ඩොකෙක් ගාවට පලයන්.
    සමහර උන්ට ටිකක් ඉදිමෙනව.

    මාව නම් එකසිය ගානට කාල ඇති.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අයියෝ බන් බය වෙන්න එපා.
    රතු ලූනු ගෙඩියක් පොඩි කරල ගාපන් කාපු තැන.
    ගොඩක් ඉදිමෙනව නම් විතරක් ඩොකෙක් ගාවට පලයන්.
    සමහර උන්ට ටිකක් ඉදිමෙනව.

    මාව නම් එකසිය ගානට කාල ඇති.
    උඹව එකසිය ගානට කන්න, උඹ උන්ව ගෙදර හුරතලේට ඇති කරනවද ?
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    සුදු අරලිය (කනත්තෙ තියෙන කොලයෙ කෙලවර රවුම් ලොකු ගහ) ගහේ කොලයක් කැඩුවම එන කිරි ගාන්න.


    සුදු අරලිය ගහේ පොත්ත දෙහි ඇඹුලෙන් උරච්චි කරල ගාන්න.

    රතු ලූනු දෙහි ඇඹුලෙන් අඹරල ගාන්නත් පුලුවන් .... (paste එක වගේ කාපු තැන තියන්න)

    සර්වවිෂාදි තෙල් ගාන්න උඩ ක්‍රම වලින් විස අඩුකර ගත්තට පස්සෙ.

    දවස් කීපයක් කරපිංච කැඳ බොන්න ... කැඳ හදනකොට ලුණු , පොල් (පොල්කිරි) දෙකම දාන්නෙ නෑ...
     
    Last edited:

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    උඹව එකසිය ගානට කන්න, උඹ උන්ව ගෙදර හුරතලේට ඇති කරනවද ?
    පොඩි කාලෙ එකෙක් මගේ කාමරේ හුරතලේට වගේ හිටිය. ඌව හොයාගන්න හෙන ගේමක් දෙන්න උනා. කෑවට පස්සෙ උන් මිසින් වෙනව නිකන් ඩොක්ට ස්ට්‍රේන්ජ් වෙන ඩයිමෙන්ශන් එකකට යනව වගේ. lol
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අයියෝ බන් බය වෙන්න එපා.
    රතු ලූනු ගෙඩියක් පොඩි කරල ගාපන් කාපු තැන.
    ගොඩක් ඉදිමෙනව නම් විතරක් ඩොකෙක් ගාවට පලයන්.
    සමහර උන්ට ටිකක් ඉදිමෙනව.

    මාව නම් එකසිය ගානට කාල ඇති.
    Math mey kiyanna giye luunu gana...Garuda nm wisa wadi athi Paththaaya ta nm kiyapu behetha :yes: