පත්තෑය ගේ ලොකු සයිස් එකාගරුඩෙක් කියන්නෙ මොකාද?? ඇත්තටම දන්නෙ නෑ
පත්තෑය ගේ ලොකු සයිස් එකාගරුඩෙක් කියන්නෙ මොකාද?? ඇත්තටම දන්නෙ නෑ
උඹව එකසිය ගානට කන්න, උඹ උන්ව ගෙදර හුරතලේට ඇති කරනවද ?අයියෝ බන් බය වෙන්න එපා.
රතු ලූනු ගෙඩියක් පොඩි කරල ගාපන් කාපු තැන.
ගොඩක් ඉදිමෙනව නම් විතරක් ඩොකෙක් ගාවට පලයන්.
සමහර උන්ට ටිකක් ඉදිමෙනව.
මාව නම් එකසිය ගානට කාල ඇති.
පොඩි කාලෙ එකෙක් මගේ කාමරේ හුරතලේට වගේ හිටිය. ඌව හොයාගන්න හෙන ගේමක් දෙන්න උනා. කෑවට පස්සෙ උන් මිසින් වෙනව නිකන් ඩොක්ට ස්ට්‍රේන්ජ් වෙන ඩයිමෙන්ශන් එකකට යනව වගේ. lolඋඹව එකසිය ගානට කන්න, උඹ උන්ව ගෙදර හුරතලේට ඇති කරනවද ?
Math mey kiyanna giye luunu gana...Garuda nm wisa wadi athi Paththaaya ta nm kiyapu behethaඅයියෝ බන් බය වෙන්න එපා.
රතු ලූනු ගෙඩියක් පොඩි කරල ගාපන් කාපු තැන.
ගොඩක් ඉදිමෙනව නම් විතරක් ඩොකෙක් ගාවට පලයන්.
සමහර උන්ට ටිකක් ඉදිමෙනව.
මාව නම් එකසිය ගානට කාල ඇති.