oka nam sahena wisailu ban.මචන්ලා.. මගේ කකුල තඩී ගරුඬෙක් කෑවා බන්.. දැන් එතන ඉදිමිලා.. කසනවා.. රතු වෙලා... කැක්කුමයි.. මොකද්ද බන් මේකට කරන්නේ?? මොනවද ගාන්න පුළුවන් හොඳ බෙහෙත්... ? ගරුඬෝ කාපු අය පොඩ්ඩක් උදව් කරන්නකෝ..
ara paththaya wage inna loku eka ban.ගරුඩෙක් කියන්නෙ මොකාද?? ඇත්තටම දන්නෙ නෑ
Garunda hondin neda?මචන්ලා.. මගේ කකුල තඩී ගරුඬෙක් කෑවා බන්.. දැන් එතන ඉදිමිලා.. කසනවා.. රතු වෙලා... කැක්කුමයි.. මොකද්ද බන් මේකට කරන්නේ?? මොනවද ගාන්න පුළුවන් හොඳ බෙහෙත්... ? ගරුඬෝ කාපු අය පොඩ්ඩක් උදව් කරන්නකෝ..
oka nam sahena wisailu ban.
beth tikak ganna puluwan nam hondai.
ara paththaya wage inna loku eka ban.
okun pol gaswala ehema innawa.
------ Post added on Oct 23, 2022 at 8:33 PM


ඉක්මනට බෙහෙත් ගත්තනම් හරි මචන්.... ඕකා පට්ට විසයි නේ.. ලගදි ඔයින් පොඩි පගයෙක් මාව කෑවා.. හික් ගෑවිලා හිටියේ මං 
ඩොකෙක් ගාවට යනකම් කඩවල්වල තියෙනවා විසකපාල කියල තෙල් කුප්පියක්. ඒකට ඉක්මනට විස අඩුවෙනව.