මාව ගරුඬෙක් කෑවා

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    මචන්ලා.. මගේ කකුල තඩී ගරුඬෙක් කෑවා බන්.. දැන් එතන ඉදිමිලා.. කසනවා.. රතු වෙලා... කැක්කුමයි.. මොකද්ද බන් මේකට කරන්නේ?? මොනවද ගාන්න පුළුවන් හොඳ බෙහෙත්... ? ගරුඬෝ කාපු අය පොඩ්ඩක් උදව් කරන්නකෝ..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    රතු වෙලා ඉදිමිලා නං ඩොකෙක්ට පෙන්නපන් යකෝ ෆෝරම් වල දදා ඉන්නෙ නැතුව සමහරුන්ට ඇලර්ජි ඇවිල්ලා අමාරු වෙනවා කුඹලෙක් විද්දත්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මචන්ලා.. මගේ කකුල තඩී ගරුඬෙක් කෑවා බන්.. දැන් එතන ඉදිමිලා.. කසනවා.. රතු වෙලා... කැක්කුමයි.. මොකද්ද බන් මේකට කරන්නේ?? මොනවද ගාන්න පුළුවන් හොඳ බෙහෙත්... ? ගරුඬෝ කාපු අය පොඩ්ඩක් උදව් කරන්නකෝ..
    oka nam sahena wisailu ban.

    beth tikak ganna puluwan nam hondai.

    :eek: ගරුඩෙක් කියන්නෙ මොකාද?? ඇත්තටම දන්නෙ නෑ
    ara paththaya wage inna loku eka ban.

    okun pol gaswala ehema innawa.
    ------ Post added on Oct 23, 2022 at 8:33 PM
     
    • Wow
    Reactions: Rahula Kasun

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    මචන්ලා.. මගේ කකුල තඩී ගරුඬෙක් කෑවා බන්.. දැන් එතන ඉදිමිලා.. කසනවා.. රතු වෙලා... කැක්කුමයි.. මොකද්ද බන් මේකට කරන්නේ?? මොනවද ගාන්න පුළුවන් හොඳ බෙහෙත්... ? ගරුඬෝ කාපු අය පොඩ්ඩක් උදව් කරන්නකෝ..
    Garunda hondin neda?
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    Screenshot_20221023-203408_Chrome.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඕකා කැවම මැරෙන්නෙ ඇලජි එකක් ආවොතින් නේද
    මම දන්න කෙනෙක්ව කාල අපිත් බයවෙලා ක්‍ශනිකව හොස්පිටල් එක්කන් ගියා. එතනදිත් උන් පැයක් විතර මොනිටර් කරලා ඒ වෙලාව ඇතුලත ඇලජි එකක් ආවෙ නැහැ කියලා ගෙදර එවුවා බෙහෙත් මොනවත් දුන්නෙ නැහැ
    හෙල්මට් එක ඇතුලෙ ඉඳලා ඔලුව තමයි කෑවෙ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    oka nam sahena wisailu ban.

    beth tikak ganna puluwan nam hondai.

    ara paththaya wage inna loku eka ban.

    okun pol gaswala ehema innawa.
    ------ Post added on Oct 23, 2022 at 8:33 PM
    :dull::baffled::dull: ඉක්මනට බෙහෙත් ගත්තනම් හරි මචන්.... ඕකා පට්ට විසයි නේ.. ලගදි ඔයින් පොඩි පගයෙක් මාව කෑවා.. හික් ගෑවිලා හිටියේ මං :sorry::dull: ඩොකෙක් ගාවට යනකම් කඩවල්වල තියෙනවා විසකපාල කියල තෙල් කුප්පියක්. ඒකට ඉක්මනට විස අඩුවෙනව.
     
    Last edited: