උගෙ ලොකු සයිස් එකාට තමයි ගරුඬ කියන්නෙ.ගරුඬ කියන්නෙ පත්තෑයටමද![]()
වර්ග දෙකක්ද?..අපේ පැත්තෙ නම් පොඩි සත්තු ඉන්නෙ.උගෙ ලොකු සයිස් එකාට තමයි ගරුඬ කියන්නෙ.
එකෙක් ලොකුයි අනික පොඩි. ලොකු එකා විශයි පොල් ගස් වල වැඩියෙන් ඉන්නෙ. පොඩි එකා ලොකු වෙන්නෙ නෑ ඔය සයිස් එකට.වර්ග දෙකක්ද?..අපේ පැත්තෙ නම් පොඩි සත්තු ඉන්නෙ.
උන් ජාති දෙකක් මං අහලා තියෙන විදියට. ගරුඬගෙ පරිණත සතා පත්තෑයගෙ පරිණත සතාට වඩා ලොකුයි. ඒත් ගරුඬගෙ පොඩි එකෙක් දැක්කමත් ඌ පොඩි හින්දා පත්තෑයා කියලා තමා මිනිස්සු කියන්නෙ.ගරුඬ කියන්නෙ පත්තෑයටමද![]()
එළ..ලොකු ගරුඬ කියන සතා මම දැකල නෑඑකෙක් ලොකුයි අනික පොඩි. ලොකු එකා විශයි පොල් ගස් වල වැඩියෙන් ඉන්නෙ. පොඩි එකා ලොකු වෙන්නෙ නෑ ඔය සයිස් එකට.
ඕක තමා වෙනස.
elagi thel the handak bonna. ikmanata game inna sarpa weda mahaththaya gawata yanna

අනන්තවත් කියනවා සෞඛ්‍ය ප්‍රසණ මානසික ප්‍රස්ණ දාල මේකේ අහන්න එපා , මම ඇතුලු ඔක්කම මේකේ ඉන්නේ චේන් පැනපු උන් . ඌත් අර කුඩ්ඩොන්ගෙන් අහනවා වගේ මේකෙම දානව ඩොකෙක් ලගට යන් නැතුව. ආතල් එකට දානවද සිරාවට කාලද කියලා ඌ මැරිල නිව්ස් ගියාම තමා අපිට සෙට් වෙන්නේ මූ නේද බුවා කියලාරතු වෙලා ඉදිමිලා නං ඩොකෙක්ට පෙන්නපන් යකෝ ෆෝරම් වල දදා ඉන්නෙ නැතුව සමහරුන්ට ඇලර්ජි ඇවිල්ලා අමාරු වෙනවා කුඹලෙක් විද්දත්
garunda paththaayek. traditional medicine waladi nam rath handun gaanna kiyanawa.