මාව ගරුඬෙක් කෑවා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,614
    1
    51,333
    113
    ප*යාගල
    sorry.com
    OP right Now

    electrocution-1.jpg
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වර්ග දෙකක්ද?..අපේ පැත්තෙ නම් පොඩි සත්තු ඉන්නෙ.
    එකෙක් ලොකුයි අනික පොඩි. ලොකු එකා විශයි පොල් ගස් වල වැඩියෙන් ඉන්නෙ. පොඩි එකා ලොකු වෙන්නෙ නෑ ඔය සයිස් එකට.
    ඕක තමා වෙනස.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මං නම් ගොඩක් වෙලාවට සතා කාපු ගමන් රතු ලූනු පලුවක් කාපු තැන ගානවා. ටිකක් ඉදිමුම අල්ලලා රිදෙනවා වගේ නම් සර්ව විෂාදිය තෙල් ටිකක් ගානවා. ඕකෙන් අඩු වෙනවා ගොඩක් කේස්. වෙද මහත්තයෙක් ගාවට ගියත් රත් හඳුන් ටිකක් දෙහි ඇඹුලෙන් උරච්චි කරලා කාපු තැන ගාලා එවනවා. හැබැයි ගරුඬා කාපුවම නම් සමහර අයට ටිකක් අමාරු වෙනවා
    ගරුඬ කියන්නෙ පත්තෑයටමද :unsure:
    උන් ජාති දෙකක් මං අහලා තියෙන විදියට. ගරුඬගෙ පරිණත සතා පත්තෑයගෙ පරිණත සතාට වඩා ලොකුයි. ඒත් ගරුඬගෙ පොඩි එකෙක් දැක්කමත් ඌ පොඩි හින්දා පත්තෑයා කියලා තමා මිනිස්සු කියන්නෙ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එකෙක් ලොකුයි අනික පොඩි. ලොකු එකා විශයි පොල් ගස් වල වැඩියෙන් ඉන්නෙ. පොඩි එකා ලොකු වෙන්නෙ නෑ ඔය සයිස් එකට.
    ඕක තමා වෙනස.
    එළ..ලොකු ගරුඬ කියන සතා මම දැකල නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,708
    113
    සේදවත්ත
    රතු වෙලා ඉදිමිලා නං ඩොකෙක්ට පෙන්නපන් යකෝ ෆෝරම් වල දදා ඉන්නෙ නැතුව සමහරුන්ට ඇලර්ජි ඇවිල්ලා අමාරු වෙනවා කුඹලෙක් විද්දත්
    අනන්තවත් කියනවා සෞඛ්‍ය ප්‍රසණ මානසික ප්‍රස්ණ දාල මේකේ අහන්න එපා , මම ඇතුලු ඔක්කම මේකේ ඉන්නේ චේන් පැනපු උන් . ඌත් අර කුඩ්ඩොන්ගෙන් අහනවා වගේ මේකෙම දානව ඩොකෙක් ලගට යන් නැතුව. ආතල් එකට දානවද සිරාවට කාලද කියලා ඌ මැරිල නිව්ස් ගියාම තමා අපිට සෙට් වෙන්නේ මූ නේද බුවා කියලා
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    රුක් අත්තන ගහේ පොතු උරචිචි කරලා ගානවා පුළුවන් නම් හොයලා ගාන්න රුක් අත්තන වලට විස අදිනවා කියනවා. ගස්ලබු ගහේ දළු කොටලත් ගානවා. කෝකටත් කල්පනාවෙන් ඉන්න මොකද සමහරුන්ට සෑහෙන්න කැක්කුම එනවා
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    කාටවත් නොකියා ඇඳුම කනපිට ඇදපන්, කෙමක් !