මාව බලෙන් බන්දන්න හදනවා

koodella

Member
Jul 28, 2011
39
2
0
මාව බලෙන් බන්දන්න හදනවා

යහලුවනේ මට පොඩි ප්‍රශ්නයක්.
මගේ වයස 24ය්. මට නෑනාව බදින්න කියලා කිව්වා. මම ඒකට කෑමති නෑහෑ, හේතුව එයා මට වඩා අවුරුදු 5ක්ම වෑඩිය්. අපේ අම්මලත් කෑමතිය්. මට කරන්න කිසිම දෙයක් නෑහෑ. මේකෑන් බෑරිල යන්න මට හොද උත්තරයක් දෙන්න..
 
gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මේ මොන හුයක්නක්ද උම්බලගේ අම්මටයි තාත්තාටයි පිස්සුද
    කසාද බදින්නේ උම්බනේ සාධරණ විදියට බැලුවාම දෙමාපියෝ දෙන්නාම මෙතන වැරදියි උම්බ අකමැති නම් බදින්න බැ කියපං
     
    Sameera884

    Member
    Mar 20, 2011
    439
    12
    0
    38
    Mawannella
    machan ube afir ekaka tiyenawanam eka badapan nathan naenawa wena ekeketa set karapan.hoda kollekta naenage no eka deepan naena ninanma ee kollata set wei
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩිමල් නන් හරියන මගුලක් නෙමෙයි බන්..කොහොමත් උඹ අකමැත්තෙන් බදින එක බොරු වැඩක්... අර කෙල්ලට සුද්ද සිංහලයෙන් කියල දීපන් මොකක්ද ඇත්ත කියල.. අම්මලට පස්සේ ඒකි තේරුම් කරල දෙයි..
     
    koodella

    Member
    Jul 28, 2011
    39
    2
    0
    මේ මොන හුයක්නක්ද උම්බලගේ අම්මටයි තාත්තාටයි පිස්සුද
    කසාද බදින්නේ උම්බනේ සාධරණ විදියට බැලුවාම දෙමාපියෝ දෙන්නාම මෙතන වැරදියි උම්බ අකමැති නම් බදින්න බැ කියපං

    nena wayasata yanawa kiyalay mawa ganna hadanne
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    යකො ඉතින් ගෙදරට කියපන් කැමති නැ කියලා..බලෙන් බන්දන්නේ හින්දි ෆිල්ම් වල බන්..:rolleyes:
     
    tokk

    Banned
    Oct 6, 2010
    48
    2
    0
    nana hoda penumata sexy look eke innawanam badapan. wayasa adala naha oke fun eka thiyenawanam wena ona deyak.
     
    koodella

    Member
    Jul 28, 2011
    39
    2
    0
    වැඩිමල් නන් හරියන මගුලක් නෙමෙයි බන්..කොහොමත් උඹ අකමැත්තෙන් බදින එක බොරු වැඩක්... අර කෙල්ලට සුද්ද සිංහලයෙන් කියල දීපන් මොකක්ද ඇත්ත කියල.. අම්මලට පස්සේ ඒකි තේරුම් කරල දෙයි..

    eyath kemathi firends...... i am so sad....
     
    koodella

    Member
    Jul 28, 2011
    39
    2
    0
    ගල්පාත මහත්තයා;10743002 said:
    මෙතන සිගිති ආතල් ගන් නැතිව නෑනව බැදපන්

    ane ban umba support karanawada?
     
    koodella

    Member
    Jul 28, 2011
    39
    2
    0
    යකො ඉතින් ගෙදරට කියපන් කැමති නැ කියලා..බලෙන් බන්දන්නේ හින්දි ෆිල්ම් වල බන්..:rolleyes:

    kiwwa.. hari giye naha.. mata nenage muhunatama baha kiyannath baha..