මාව බලෙන් බන්දන්න හදනවා

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    gaanu piriminta wada ikmanata naaki wenawa. eka thamai sammathayak wage gani pirimiyata wada 2 or 3 year wath bala wenna banda ganne. (hitha giya thana dewale hadaganna eka wenama kathawak) oka hariyana magulak nemei ube kamaththakuth naththan.
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    යහලුවනේ මට පොඩි ප්‍රශ්නයක්.
    මගේ වයස 24ය්. මට නෑනාව බදින්න කියලා කිව්වා. මම ඒකට කෑමති නෑහෑ, හේතුව එයා මට වඩා අවුරුදු 5ක්ම වෑඩිය්. අපේ අම්මලත් කෑමතිය්. මට කරන්න කිසිම දෙයක් නෑහෑ. මේකෑන් බෑරිල යන්න මට හොද උත්තරයක් දෙන්න..

    නෑනා කියන්නෙ cousin නේද? :shocked::shocked::shocked::shocked::shocked: ඕවා කරේ හුඟක් ඉස්සර නෙ?:confused::confused::confused:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    යහලුවනේ මට පොඩි ප්‍රශ්නයක්.
    මගේ වයස 24ය්. මට නෑනාව බදින්න කියලා කිව්වා. මම ඒකට කෑමති නෑහෑ, හේතුව එයා මට වඩා අවුරුදු 5ක්ම වෑඩිය්. අපේ අම්මලත් කෑමතිය්. මට කරන්න කිසිම දෙයක් නෑහෑ. මේකෑන් බෑරිල යන්න මට හොද උත්තරයක් දෙන්න..
    කෙලින්ම අකමැත්ත ප්‍රකාශ කරපන්:yes:
     

    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    මේ මොන හුයක්නක්ද උම්බලගේ අම්මටයි තාත්තාටයි පිස්සුද
    කසාද බදින්නේ උම්බනේ සාධරණ විදියට බැලුවාම දෙමාපියෝ දෙන්නාම මෙතන වැරදියි උම්බ අකමැති නම් බදින්න බැ කියපං


    aniwa aniwa
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ubatath nena gena feelling ekak thiyanwanam awul nahane.... eth uba akamathima nam nenata kiyala shapement ekak daganin...
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මේක මචන් බාල අපරාදයක් අනික පස්නෙ තියෙන්නෙ කවුද කෙල්ල කියන එක උබද? ඒකිද? බලෙන් බන්දන්න ලංකාවෙද බන්? උබ වන්නියෙද?
    ඔනෙ කුදයක් ගහගන්ඩ කියපන් බන් කොල්ලෙක් වගේ කෙලින් හිටපන් වැනෙනේ නැතුව විහිලුවටවත් බදින්ඩ නමි එපා පුතේ ( බොරැ නේද?)
    :rolleyes::rolleyes::rolleyes:
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    Nena badinna beri hethuwa mokakda ubata kellek innawada nena chaterda matanam ohoma 1k awoth udinma kemati wenawa hebei Nena Lassanata innat one :P
     

    koodella

    Member
    Jul 28, 2011
    39
    2
    0
    bendanam karagannath puluwan:growl::growl::growl::growl:

    bandala divorce ganna puluwanda ?
    boruwata poronduwela wedekarala athaharinna puluwanda?
    ehema divorce wenawanam wandiyak gewanna weida ?
    keeyak dada gewanna weida?
     
    Last edited:

    koodella

    Member
    Jul 28, 2011
    39
    2
    0
    මේක මචන් බාල අපරාදයක් අනික පස්නෙ තියෙන්නෙ කවුද කෙල්ල කියන එක උබද? ඒකිද? බලෙන් බන්දන්න ලංකාවෙද බන්? උබ වන්නියෙද?
    ඔනෙ කුදයක් ගහගන්ඩ කියපන් බන් කොල්ලෙක් වගේ කෙලින් හිටපන් වැනෙනේ නැතුව විහිලුවටවත් බදින්ඩ නමි එපා පුතේ ( බොරැ නේද?)
    :rolleyes::rolleyes::rolleyes:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: