29y ne.. tikak morala..![]()
උඹ ලගින් ඇසුරු කරන මොරච්ච යාලුවෝ එහෙම නැද්ද
29y ne.. tikak morala..![]()
mata set karapanko
යහලුවනේ මට පොඩි ප්රශ්නයක්.
මගේ වයස 24ය්. මට නෑනාව බදින්න කියලා කිව්වා. මම ඒකට කෑමති නෑහෑ, හේතුව එයා මට වඩා අවුරුදු 5ක්ම වෑඩිය්. අපේ අම්මලත් කෑමතිය්. මට කරන්න කිසිම දෙයක් නෑහෑ. මේකෑන් බෑරිල යන්න මට හොද උත්තරයක් දෙන්න..

ඕවා කරේ හුඟක් ඉස්සර නෙ?

කෙලින්ම අකමැත්ත ප්රකාශ කරපන්යහලුවනේ මට පොඩි ප්රශ්නයක්.
මගේ වයස 24ය්. මට නෑනාව බදින්න කියලා කිව්වා. මම ඒකට කෑමති නෑහෑ, හේතුව එයා මට වඩා අවුරුදු 5ක්ම වෑඩිය්. අපේ අම්මලත් කෑමතිය්. මට කරන්න කිසිම දෙයක් නෑහෑ. මේකෑන් බෑරිල යන්න මට හොද උත්තරයක් දෙන්න..

මේ මොන හුයක්නක්ද උම්බලගේ අම්මටයි තාත්තාටයි පිස්සුද
කසාද බදින්නේ උම්බනේ සාධරණ විදියට බැලුවාම දෙමාපියෝ දෙන්නාම මෙතන වැරදියි උම්බ අකමැති නම් බදින්න බැ කියපං

මේක මචන් බාල අපරාදයක් අනික පස්නෙ තියෙන්නෙ කවුද කෙල්ල කියන එක උබද? ඒකිද? බලෙන් බන්දන්න ලංකාවෙද බන්? උබ වන්නියෙද?
ඔනෙ කුදයක් ගහගන්ඩ කියපන් බන් කොල්ලෙක් වගේ කෙලින් හිටපන් වැනෙනේ නැතුව විහිලුවටවත් බදින්ඩ නමි එපා පුතේ ( බොරැ නේද?)![]()

Nena badinna beri hethuwa mokakda ubata kellek innawada nena chaterda matanam ohoma 1k awoth udinma kemati wenawa hebei Nena Lassanata innat one![]()