මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න

banned-T55

Member
Oct 31, 2015
47
3
0
සොහොන;19212752 said:
Originally Posted by T55 View Post

මේ මචන් මගේ ෆේක් එක​,,

අවුරුදු පහ හයක ඉඳන් මේකෙ උන දේවල් මම දන්නව බන්,

ආපු එව්න්,ඇන ගත්ත එව්න්, නාගත්ත එව්න්, තාම ඉන්න එව්න්, එකී නොකී ගොඩක් අයගෙ නොම් බරේ මම දන්නව​. උඹල නිකන් නයට කහින්නෙ නැතුව ඉඳපල්ල​

ආගිය ඒවා කියන ඌ මේකෙ ඇඩ්මින් ද​?

මට නම් ඌත් එක්ක කිසි අව්ලක් නෑ,, ඌ දන්න දේවල් ගොඩක් තියෙනවා.
හැබැයි ඌ සමහර දේවල් ගැන අන්තගාමීව කතා කරන්නෙ. අන්න ඒක තමයි උගේ අව්ල​.

මෙහෙම දෙයක් උබ කියුවේ ඇයි මොකක්ද හේතුව :rolleyes:
උබට කෙලවන්න නෙමේ මේවා අහන්නේ :cool:
"මේ කාගෙ ෆේක් එකද" කියල අහපු එකට තමයි මම​, මේ "මගේ, ෆේක් එක:P:P" කියල දැම්මෙ. just a joke ban.
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මම ගෙස්ට් කෙනෙක් විදිහට සෑහෙන කාලයක් හිටියා මචන්. දැන් උනත් බලපන් ගෙස්ට්ලා කීයක් ඔන්ලයින් ඉන්නවද කියල​. මම ත්‍රෙඩ් දාන්නමයි reg උනේ.

"මේ කාගෙ ෆේක් එකද" කියල අහපු එකට තමයි මම​, මේ "මගේ, ෆේක් එක" කියල දැම්මෙ.

ත්‍රෙඩ් එකේ ටොපික් එක ගනන් ගන්න එපා බන්, උඹ ගැන අබමල් රේනුවකවත් අව්ලක් නෑ
:yes::yes:

:rofl: uba meka mage fake eka kivvama. eke teruma thami ban uba fake kiyana eka. :P ube hite tibila tiyenne vena deyak kiannai, namuth uba liyala tiyana deyin adahas venne vena deyak machan. :P:P:P
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    "මේ කාගෙ ෆේක් එකද" කියල අහපු එකට තමයි මම​, මේ "මගේ, ෆේක් එක:P:P" කියල දැම්මෙ. just a joke ban.
    උමේ ජෙනුයින් එකවුන්ට් එක අන්බෑන් කරනව නං මේක බෑන් කරාවි.
    කමක් නැද්ද?
     

    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    මම බෙනා;19212738 said:
    කතාවක් නෑනෙ බන් T56 කියලා එකව්න්ට් එකක් හදන් වරෙන්...නැත්නම් AK47 හරි කමක් නෑ :dull:
    කතා කරපු එකට tx බන්, ආයෙ ත්‍රෙඩ් නෑ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ අපි කැපෙනවා ඈ... කට්ටියටම කිව්වා... සුභ රාත්‍ර...:confused:

    අම්මට හුඩු.. මඤ්ඤං උයනයි මේකයි පැටලිලා
     

    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    උමේ ජෙනුයින් එකවුන්ට් එක අන්බෑන් කරනව නං මේක බෑන් කරාවි.
    කමක් නැද්ද?
    කොහොමත් එකයි අයියෙ..
    කරදර වෙන්න එපා. බොහොම තෑන්ක්ස්
     
    Oct 31, 2015
    5
    0
    0
    Posts: 1
    Join Date: Oct 2015


    අර කවුද ෆේක් එකවුන්ට් එකකි රියල් එකකයි වෙනස ඇහුව නේද ..!! මෙන්න වෙනස
    මු ෆේක් එකක් :yes::yes:
    ඔව් ෆේක් තමයි, තොට පාන්ද? ඉක්මනට රිපොට් බටන් එක ක්ලික් කරහන්, නැත්තම් උබ බඩ වෙයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම මොකටද බන් දැකලවත් නැති අයට වැඳ වැඳ යන්නෙ.
    මට කියල ආත්ම ගවුරවයක් තියෙනව​.
    උන්ට හොඳයි නම් මටත් හොඳයි

    එතකොට දැන්මේ උඹ කරන වැඩ ආත්ම ගව්රවයක් ඇති වැඩද බං. තමන්ට අසාධාරණයක් වුනානම් ඒවෙනුවෙන් කෙලින්ම ඇයි එහෙම වුනේ කියලා අහන්න ශක්තියක් තියෙන්න ඕනේ. ඒක මෙහෙම ත්‍රෙඩ් වල දාලා හතර වටේ ගාගන්න ඕනෙ නෑනේ බං. මේ ගැන උඹම ටිකක් හිතල බලපංකෝ. හැමදේම කරගන්න හිතේ උද්දච්ච කම තියාගෙන බෑ බං.
     
    Oct 31, 2015
    5
    0
    0

    රිදුනද ? වැඩිය මුකුත් කිව්වේත් නෑ තාම
    :rofl::rofl::rofl:
    ඉක්මනට ගන්නාඅතල් එකක් ගනින්. මේ ත්‍රේඩ් එක ව්ඩි වෙලා තියෙන එකක් නැ. ඊට කලින් මාත් බැන් වෙයි.. ඒක නිසා අමුවටම ගහමු..
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඉක්මනට ගන්නාඅතල් එකක් ගනින්. මේ ත්‍රේඩ් එක ව්ඩි වෙලා තියෙන එකක් නැ. ඊට කලින් මාත් බැන් වෙයි.. ඒක නිසා අමුවටම ගහමු..

    එල මචන් ..පටන් ගනින් ..!!
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මොනාඩ ගහන්නේ, ජින්ද? අර දතා නම් වොඩ්කාලු.. බියර් බොන උන් පලයව් රේඩියො ත්‍රේඩ් එකට. එතන වැඩිය ඉන්නේ සිපයි..

    සැර මොනවා හරි ගහමු ..මම ෂොට් එකක් නැමුව
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නෑ අයියෙ මං කියන්නේ මම මේකේ අයිතිකාරය ද?
    අනික මගේ @ ලොවින්න ඕන ද කවුරුවත්?
    මම මේකේ මේ රේඩියෝ එක කරගෙන දෙයියනේ කියල කාට කාට හරි උපකාරයක් කරගෙන ඉන්නේ මගේ *ක කහනවට නෙවෙයි නේ අයියේ........

    මමත් මම දන්න දෙයක් ගැන ත්‍රෙඩ් එකක් මේකේ උන්ට දාන්නේ නැත්තේ වැඩක් නැති නිසා. එදා කිව්වේ අර ඇනපිලැක්සිස් සීන් එක ගැන හරි දානවා. ඒත් මේකේ උන් බහුතරයක් ඉන්නේ සක්කිලි. යකෝ මේ කොහෙවත් ඉන්න මාවත් අල්ලගෙනනේ.
     

    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0

    උඹෙත් හෙන ලොකු ලයින් නේ තියෙන්නේ..... :eek:
    ඒ මගේ හැටි බන්.

    මම අනුන්ගෙ තැනකට ආවා, කනට ගහල එලෙව්වා. මම ආයෙ ඇතුලට ගන්න කියල අඩන්නෙ මොකට ද​?