මාව බෑන් කලා

bongbong0

Banned
Nov 6, 2014
99
5
0
122
Umbe diha
ඇයි දන්නෙ නෑ මගෙ කලින් අකව්න්ට් එක බෑන් කලා. ෆේක් එකක් කියලයි කිව්වෙ. එහෙම බැලුවොත් මේකෙ ඉන්න අනික් හැමෝම ඇත්ත නම් වලි0ද එන්නෙ ? බෑන් වෙන්න තර0 ලොකු වැරැද්දක් කලෙත් නෑ. ස්කර්විගෙ ත්‍රෙඩ් එකකට ඌ අලුතෙන් ගත්තු මීයව අතගාන්න එන්නද කියල ඇහුව විතරයි. ම0 හිතන්නෙ ඒක වෙන්න ඕනෙ හේතුව. කමක් නෑ. මේකෙන් ආයෙත් වැඩ පට0 ගන්නව. :) :) :)
 
  • Like
Reactions: Roxxx

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
ඇයි දන්නෙ නෑ මගෙ කලින් අකව්න්ට් එක බෑන් කලා. ෆේක් එකක් කියලයි කිව්වෙ. එහෙම බැලුවොත් මේකෙ ඉන්න අනික් හැමෝම ඇත්ත නම් වලි0ද එන්නෙ ? බෑන් වෙන්න තර0 ලොකු වැරැද්දක් කලෙත් නෑ. ස්කර්විගෙ ත්‍රෙඩ් එකකට ඌ අලුතෙන් ගත්තු මීයව අතගාන්න එන්නද කියල ඇහුව විතරයි. ම0 හිතන්නෙ ඒක වෙන්න ඕනෙ හේතුව. කමක් නෑ. මේකෙන් ආයෙත් වැඩ පට0 ගන්නව. :) :) :)

එහෙම තමා පුතේ අපිට මොනවහරි කියුවහම
 
5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මොකද බං වෙන්නේ
    වැඩිය සද්දෙ දාන්නේ නැතුව හිටිය නං ඉවරයි.. අනික ස්කර්විගෙ නූල් වලට සම්බන්ද නොවෙන තරමට ඇගට ගුනයි
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    මොකද බං වෙන්නේ
    වැඩිය සද්දෙ දාන්නේ නැතුව හිටිය නං ඉවරයි.. අනික ස්කර්විගෙ නූල් වලට සම්බන්ද නොවෙන තරමට ඇගට ගුනයි

    na bn mn thread ekak dalath ban kra a para banned kra kyla thread ekak dala aye banned kara :lol:
     
    bongbong0

    Banned
    Nov 6, 2014
    99
    5
    0
    122
    Umbe diha

    එහෙම තමා පුතේ අපිට මොනවහරි කියුවහම

    ආ උම්බද බෑන් කෙරෙව්වෙ ? අනේ නික0 පලය0 බ0 යන්න :lol: :lol: :lol:

    ah eye mkek hari ekek hitiya u m0 hadana hadana eka banned kra umbth thread noda sadda nathuwa hitapa0

    ම0 කලි0 අකව්න්ට් එකෙනුත් ත්‍රෙඩ් දාන්න ගියෙ නෑ බ0. වෙන උන්ගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන එක විතරයි කලේ. එහෙම කල්ල තමා ෆේක් කියල බෑන් කලේ. අනේ මන්ද.​

    මොකද බං වෙන්නේ
    වැඩිය සද්දෙ දාන්නේ නැතුව හිටිය නං ඉවරයි.. අනික ස්කර්විගෙ නූල් වලට සම්බන්ද නොවෙන තරමට ඇගට ගුනයි

    පිස්සුද බ0. එහෙම කරන්න බෑ. ස්කර්වියගෙ ත්‍රෙඩ් දැකලමයි මේ අකව්න්ට් එක හදාගත්තෙ :) ඌ දෙන ආතල් පට්ට.​
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඇයි දන්නෙ නෑ මගෙ කලින් අකව්න්ට් එක බෑන් කලා. ෆේක් එකක් කියලයි කිව්වෙ. එහෙම බැලුවොත් මේකෙ ඉන්න අනික් හැමෝම ඇත්ත නම් වලි0ද එන්නෙ ? බෑන් වෙන්න තර0 ලොකු වැරැද්දක් කලෙත් නෑ. ස්කර්විගෙ ත්‍රෙඩ් එකකට ඌ අලුතෙන් ගත්තු මීයව අතගාන්න එන්නද කියල ඇහුව විතරයි. ම0 හිතන්නෙ ඒක වෙන්න ඕනෙ හේතුව. කමක් නෑ. මේකෙන් ආයෙත් වැඩ පට0 ගන්නව. :) :) :)

    අනුන්ගේ අතගාන්න ගියාට බොට හොද වැඩේ :P:P:rofl::lol::lol:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ආ උම්බද බෑන් කෙරෙව්වෙ ? අනේ නික0 පලය0 බ0 යන්න :lol: :lol: :lol:

    ම0 කලි0 අකව්න්ට් එකෙනුත් ත්‍රෙඩ් දාන්න ගියෙ නෑ බ0. වෙන උන්ගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන එක විතරයි කලේ. එහෙම කල්ල තමා ෆේක් කියල බෑන් කලේ. අනේ මන්ද.​

    පිස්සුද බ0. එහෙම කරන්න බෑ. ස්කර්වියගෙ ත්‍රෙඩ් දැකලමයි මේ අකව්න්ට් එක හදාගත්තෙ :) ඌ දෙන ආතල් පට්ට.​

    බිංදුව ටයිප් කරනුයේ "x" මගිනි
     
    bongbong0

    Banned
    Nov 6, 2014
    99
    5
    0
    122
    Umbe diha
    බිංදුව ටයිප් කරනුයේ "x" මගිනි

    නැත. ‍x එබූ විට මොකුත්ම ටයිප් වන්නේ නැත. බින්දුව වෙනුවට සිම්පල් o පාවිච්චි කලා නo හරි වගේ. :) :) :)