මාව බෑන් කලා

Banned.King

Member
Nov 6, 2014
390
13
0
නැත. ‍x එබූ විට මොකුත්ම ටයිප් වන්නේ නැත. බින්දුව වෙනුවට සිම්පල් o පාවිච්චි කලා නo හරි වගේ. :) :) :)

නෑ නෑ ං වෙනුවට 0 ගහපන් පට්ට ආතල් එතකොට උබේ කමෙන්ට් දැක්කත් හිනා යනවා :lol:
 
sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    නැත. ‍x එබූ විට මොකුත්ම ටයිප් වන්නේ නැත. බින්දුව වෙනුවට සිම්පල් o පාවිච්චි කලා නo හරි වගේ. :) :) :)

    උඹ කොහොමද සිංහල type කරන්නේ?
     
    bongbong0

    Banned
    Nov 6, 2014
    99
    5
    0
    122
    Umbe diha
    නෑ නෑ ං වෙනුවට 0 ගහපන් පට්ට ආතල් එතකොට උබේ කමෙන්ට් දැක්කත් හිනා යනවා :lol:

    ඕනෙ පුකක්. බින්දුවක් වෙනුවෙන් මෙහෙම නහින්න පුලුවනෑ බ0. :D ‍0 අවුල් වගේ න0 දහයෙන් බෙදල ගනිල්ල :P :P :P

    උඹ කොහොමද සිංහල type කරන්නේ?

    පාවිච්චි කරන්නෙ න0 කීබෝඩ් එකක් බ0. ps2 එකක්.​
     
    bongbong0

    Banned
    Nov 6, 2014
    99
    5
    0
    122
    Umbe diha
    fake no : 0115422932
    ශ්‍රී ල0කා ටෙලිකොම් හුයන්නක් නේද ? මොකාද මේ ටැග් එක දාපු එකා ? ම0 මේකට කෝල් එකක් අර0 බලන්නද ? :P
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    නෑ බං මම ඇහුවේ ගූගල් input tools වගේ මොකක් හරි එකකින්ද කියලා. එකෙන් type කරනකොට බින්දුව නිකන්ම වැඩ වචනේ ගහපුවම
     
    bongbong0

    Banned
    Nov 6, 2014
    99
    5
    0
    122
    Umbe diha
    නෑ බං මම ඇහුවේ ගූගල් input tools වගේ මොකක් හරි එකකින්ද කියලා. එකෙන් type කරනකොට බින්දුව නිකන්ම වැඩ වචනේ ගහපුවම

    රියල් ටයිම් සින්ග්ලිශ් කියල එකක්.​
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    හිං සැරෙ;17346030 said:
    q gahanna ayiyaa binduwa onanam

    එපා බ0 ඕව කිය0න උගේ විදිය මරු :lol:

    බිංදුව නැගල යන පාටක් පෙනෙන්නට තිබේ

    ඔව් ඔව් නග්ගලා ගනිල්ලා :rolf:

    මචන් ගන්න ආතල් එකක් අද ගනින් ඊයෙ එකා ඇවිත් උබයි මමයි දෙන්නම බෑන් කරාවි ෆේක් කියලා :lol: උබ bongbong1 හදපන්
     
    bongbong0

    Banned
    Nov 6, 2014
    99
    5
    0
    122
    Umbe diha
    එපා බ0 ඕව කිය0න උගේ විදිය මරු :lol:

    ඔව් ඔව් නග්ගලා ගනිල්ලා :rolf:

    මචන් ගන්න ආතල් එකක් අද ගනින් ඊයෙ එකා ඇවිත් උබයි මමයි දෙන්නම බෑන් කරාවි ෆේක් කියලා :lol: උබ bongbong1 හදපන්

    එකෙංම :D මේකත් බෑන් කලොත් බොන්ග්බොන්ග්1. ඒත් බෑන් කලොත් බොන්ග්බොන්ග්2 :lol: :lol: :lol:
    ඉලක්කං ඉවර වෙන්නෑනෙ බං :P
    බොන්ග්බොන්ග්47895215 දක්වාම හදමි :lol: :lol: :lol:

    හිං සැරෙ;17346030 said:
    q gahanna ayiyaa binduwa onanam

    ංංංංංංංංංංං
    අඩෝ බින්දුව වැඩ :D
    ංංං
    බිංදුව
    :D