නැත. x එබූ විට මොකුත්ම ටයිප් වන්නේ නැත. බින්දුව වෙනුවට සිම්පල් o පාවිච්චි කලා නo හරි වගේ.![]()
![]()
නෑ නෑ ං වෙනුවට 0 ගහපන් පට්ට ආතල් එතකොට උබේ කමෙන්ට් දැක්කත් හිනා යනවා

නැත. x එබූ විට මොකුත්ම ටයිප් වන්නේ නැත. බින්දුව වෙනුවට සිම්පල් o පාවිච්චි කලා නo හරි වගේ.![]()
![]()

නැත. x එබූ විට මොකුත්ම ටයිප් වන්නේ නැත. බින්දුව වෙනුවට සිම්පල් o පාවිච්චි කලා නo හරි වගේ.![]()
![]()
නෑ නෑ ං වෙනුවට 0 ගහපන් පට්ට ආතල් එතකොට උබේ කමෙන්ට් දැක්කත් හිනා යනවා![]()
0 අවුල් වගේ න0 දහයෙන් බෙදල ගනිල්ල
උඹ කොහොමද සිංහල type කරන්නේ?
නෑ බං මම ඇහුවේ ගූගල් input tools වගේ මොකක් හරි එකකින්ද කියලා. එකෙන් type කරනකොට බින්දුව නිකන්ම වැඩ වචනේ ගහපුවම
රියල් ටයිම් සින්ග්ලිශ් කියල එකක්.
රියල් ටයිම් සින්ග්ලිශ් කියල එකක්.
හිං සැරෙ;17346030 said:q gahanna ayiyaa binduwa onanam

බිංදුව නැගල යන පාටක් පෙනෙන්නට තිබේ
උබ bongbong1 හදපන්එපා බ0 ඕව කිය0න උගේ විදිය මරු
ඔව් ඔව් නග්ගලා ගනිල්ලා :rolf:
මචන් ගන්න ආතල් එකක් අද ගනින් ඊයෙ එකා ඇවිත් උබයි මමයි දෙන්නම බෑන් කරාවි ෆේක් කියලාඋබ bongbong1 හදපන්
මේකත් බෑන් කලොත් බොන්ග්බොන්ග්1. ඒත් බෑන් කලොත් බොන්ග්බොන්ග්2

හිං සැරෙ;17346030 said:q gahanna ayiyaa binduwa onanam

පෝස්ටුව වෙන පැත්තකට ගියා හැඩයි.........![]()
එසේ වූ හැඩයි ..නැවතත් බිංදුවට ඔබගේ අවධානය යොමු කරන්න