මාව බෑන් කෙරුව 😭😭

75339533-AAE6-4142-9858-E5FF213028B9.png

තමන්ම තමන්ව චාටර් කර ගන්න අයත් ඉන්නවා නේද? :confused::(
 

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    අනුරාධයව ඇත්තට දැකපු එකෙක් ඉන්නවද? මූ කැරිම පොයි කාරයෙක් කියලා හිතෙන්නෙ දැන් නං
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    View attachment 201559
    තමන්ම තමන්ව චාටර් කර ගන්න අයත් ඉන්නවා නේද? :confused::(
    එයා එයාගෙම account එකෙනුත් එයාව චාටර් කරගන්නවා..මන් හිතන්නේ ඒකෙන් එයා වින්දනයක් ලබනවා ඇති..
    ඕව කරන්ඩ මට බෑ බං.. මං වගේ පොන්නයෙක් බිස්නස් කලොත් හබක් තමා

    කට පන මදි මගේ...

    අන්තිමට හිතුව ත්‍රී වීල් එකකවත් එලවන්ඩ
    ඒකත් බෑ බං..
    මට කිසිම හැකියාවක් නෑ.
    මං මහ පොන්නයෙක් :(

    අමෝ අමෝ ඉතිං උබට ගොඩක් හිනා ගියාද 🤣
    ඌ අරූට කෙළවුණ හැටි බලන් අතේ ගහනවා.. එක වල්ලේ පොල් මුං දෙන්නා 🥲
    ------ Post added on Apr 3, 2023 at 7:18 PM