මාව බෑන් කෙරුව 😭😭

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    නඩුවට සල්ලි මදියෝ... නංගිට ඇප දුන්නොත් ඇප තියන්නත් සල්ලි ඕනෙ
    උදව්වක් කරන්න පුලුවන්ද
    මේ 10 වෙනිදට කලින් ආපහු සල්ලි දෙනව.
    දැනට අපි ගාව 20 ක් තියෙනව
    40 ක් විතර රෙඩි කරගන්න බැලුවෙ
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    AnuradhaRa eken enna.
    Silape wage wena ID walin awith illegal suicide help thread danna epa.
    ආය එහෙම කරන්නෙ නෑ මම
    AnuradhaRa පාස්වර්ඩ් එක මැකුව. එන්න විදියක් නෑ ඒකෙන්
    two step verification එකත් ලොස්ට්
     
    • Like
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ආය එහෙම කරන්නෙ නෑ මම
    AnuradhaRa පාස්වර්ඩ් එක මැකුව. එන්න විදියක් නෑ ඒකෙන්
    two step verification එකත් ලොස්ට්
    @spamcheck පීස් මෙයාට අලුත් පාස්වර්ඩ් එකක් දෙන්න. අලුත් අලුත් අකවුන්ට් වලින් එද්දි අපිට ටැපලෙනවා