මාව සම්බන්ද කරලා කතා කියන්න එපා. (senal7)
එලකිරියෙ පරන අය ඉන්නවනම් මාව දන්නවා. මම GTRZ දන්නවා. මම තමා senal7 එකෙන් හිටියෙ. මට ෆෙක් වෙන මුකුත් නැ. (කලින් මෙකෙ ෆෙක් මම තරම් හදපු වෙන එකෙකුත් නැ ). කොහොමහරි ලන්කාවෙ මෙ දවස්වල වෙන දෙවල් ගැන කනගාටුයි. එ වගෙම එවට මගෙ කිසිම සම්බන්දයකුත් නැ. එලකිරි එකෙ මාව සම්බන්ද කරලා ෆෙක් කියන්න එපා. ප්ලිස්. GTRZ මෙකට පියවරක් ගන්න පුලුවනි නම්. මොකද අන්තිමට නිති කෙස් ආවහම ලිගල් ඉශු වලට මාවත් අහු වෙනවා. එලකිරි මම සමුගෙන ගිහින් දැන් සැහෙන කල්. ආයෙ ඇවිත් ඇක්ටිව් වෙන්න බලපොරොත්තුවකුත් නැ. මෙක කියන්නයි ආවෙ. කරුනාකරලා මාව ගාවගන්න එපා.
[email protected]
Previous Elakiri Profile : Senal7
http://www.elakiri.com/forum/member.php?u=485378