මාව සම්බන්ද කරලා කතා කියන්න එපා. (senal7)

Mar 7, 2018
2
0
0
මාව සම්බන්ද කරලා කතා කියන්න එපා. (senal7)

එලකිරියෙ පරන අය ඉන්නවනම් මාව දන්නවා. මම GTRZ දන්නවා. මම තමා senal7 එකෙන් හිටියෙ. මට ෆෙක් වෙන මුකුත් නැ. (කලින් මෙකෙ ෆෙක් මම තරම් හදපු වෙන එකෙකුත් නැ ). කොහොමහරි ලන්කාවෙ මෙ දවස්වල වෙන දෙවල් ගැන කනගාටුයි. එ වගෙම එවට මගෙ කිසිම සම්බන්දයකුත් නැ. එලකිරි එකෙ මාව සම්බන්ද කරලා ෆෙක් කියන්න එපා. ප්ලිස්. GTRZ මෙකට පියවරක් ගන්න පුලුවනි නම්. මොකද අන්තිමට නිති කෙස් ආවහම ලිගල් ඉශු වලට මාවත් අහු වෙනවා. එලකිරි මම සමුගෙන ගිහින් දැන් සැහෙන කල්. ආයෙ ඇවිත් ඇක්ටිව් වෙන්න බලපොරොත්තුවකුත් නැ. මෙක කියන්නයි ආවෙ. කරුනාකරලා මාව ගාවගන්න එපා.

[email protected]

Previous Elakiri Profile : Senal7

avatar485378_13.gif

http://www.elakiri.com/forum/member.php?u=485378
 
Mar 7, 2018
2
0
0
ජනපති කියන්නෙ උබ කියල කලින් ඉදල දන්නව බන්..
මම ඔය කියන කෙනා දන්නෙවත් නැ බන්.. මොකටද මම ෆෙක් හදන්නෙ ඔරිජිනල් එකක් තියෙනකොට. එකෙ පාස්වර්ඩ් එක ඔන්ලයින් දාලා මම කියලා ගියෙ ආයෙ මට එලකිරි එපා කියලා. ඇඩ්මින් දැන් එකෙ පාස්වර්ඩ් එක චෙන්ජ් කරලා.. මට සිරියස් එලකිරි එකෙ හිටියෙ දත් කිබුලා විතරයි. මගෙ අම්මගෙ ඔපරෙශන් එකට ඌ සල්ලි පව දෙන්න ලැස්ති උනා. මට එවා අමතක නැ. එත් මෙ වාතාවරනය එක්ක මෙහෙම කෙස් කියන්න එපා. මට ප්‍රශ්නයක් එක. ඇඩ්මින්ට පුලුවන් මම එහෙම ෆෙක් නම් කියන්න.
 
saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඔයා හොරා වගේ ඇක්ටිව් නැතිව බලාගෙන ඉන්නේ නේද
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    Ubata kohomada ban ehama alert yanne name eka mention karapu shanikawama uba thread ekak danawa hariyata ara tv show wala wage name eka mention un gaman ubta notify wenawa :lol:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එලකිරියෙ පරන අය ඉන්නවනම් මාව දන්නවා. මම GTRZ දන්නවා. මම තමා senal7 එකෙන් හිටියෙ. මට ෆෙක් වෙන මුකුත් නැ. (කලින් මෙකෙ ෆෙක් මම තරම් හදපු වෙන එකෙකුත් නැ ). කොහොමහරි ලන්කාවෙ මෙ දවස්වල වෙන දෙවල් ගැන කනගාටුයි. එ වගෙම වට මගෙ කිසිම සම්බන්දයකුත් නැ. එලකිරි එකෙ මාව සම්බන්ද කරලා ෆෙක් කියන්න එපා. ප්ලිස්. GTRZ මෙකට පියවරක් ගන්න පුලුවනි නම්. මොකද අන්තිමට නිති කෙස් ආවහම ලිගල් ඉශු වලට මාවත් අහු වෙනවා. එලකිරි මම සමුගෙන ගිහින් දැන් සැහෙන කල්. ආයෙ ඇවිත් ඇක්ටිව් වෙන්න බපොරොත්තුවකුත් නැ. මෙක කියන්නයි ආවෙ. කරුනාකරලා මාව ගාවගන්න එපා.

    [email protected]

    Previous Elakiri Profile : Senal7

    avatar485378_13.gif

    http://www.elakiri.com/forum/member.php?u=485378

    I see a pattern here.:lol::lol::lol::lol:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    :oo: