මාව joke එකකට ගන්න එපා plz

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මචං අපිනං එක එකාව ජෝක් එකකට ගන්නෙ නෑ
    එක්කො මේක සිරා කතාවක් නැත්තම් උඹ හිංඳි ෆිල්ම් බලන ව වැඩියි

    අර class එකේදි I love you කියපු සීන් එක නිසා කතාව විශ්වාස නෑ.ඒක ඇත්තනම් ඉතින්....
    අනික මචං මේකෙ හැටියට තමංගෙම කියල කොල්ලෙක් ඉඳිද්දි(සෑහෙන කාලයක් ආශ්‍රය කරපු එක්කෙනෙක් වගේ කෙවින් කියන පොර) වෙන එකෙකුට I love you කියනවනං ඒ කෙල්ල ගැන මට හිතා ගත්තැහැකි
     

    no love

    Member
    Feb 28, 2011
    194
    22
    0
    මගේ දින පොතේ
    මචං අපිනං එක එකාව ජෝක් එකකට ගන්නෙ නෑ
    එක්කො මේක සිරා කතාවක් නැත්තම් උඹ හිංඳි ෆිල්ම් බලන ව වැඩියි

    අර class එකේදි I love you කියපු සීන් එක නිසා කතාව විශ්වාස නෑ.ඒක ඇත්තනම් ඉතින්....
    අනික මචං මේකෙ හැටියට තමංගෙම කියල කොල්ලෙක් ඉඳිද්දි(සෑහෙන කාලයක් ආශ්‍රය කරපු එක්කෙනෙක් වගේ කෙවින් කියන පොර) වෙන එකෙකුට I love you කියනවනං ඒ කෙල්ල ගැන මට හිතා ගත්තැහැකි
    මේ කතාව ඇත්ත බන්
    මම දන්නවා මේක දැකපු අයට මිසක් මේක අහන යට විශ්වාස කරන්න amarui
    කමක් නැහැ බන් thanx උබේ rep 1 ට
     

    no love

    Member
    Feb 28, 2011
    194
    22
    0
    මගේ දින පොතේ
    :shocked:
    No love ඉන්නේ පානදුරේද... :nerd: එල එල... No love කිව්වට I love පානදුරේට....
    9.gif

    මගේ ගර්ල් ඉන්නෙ ඔහෙ තමයි....:)

    ගනන් ගන්න එපා මචන්.... ඕන දේකට එලකිරි කොල්ලො ඉන්නව.... :yes:
    මම දන්නවා බන් ekai මේක දැම්මේ මම
    පානදුරේ thamai ඉන්නේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :shocked:
    No love ඉන්නේ පානදුරේද... :nerd: එල එල... No love කිව්වට I love පානදුරේට....
    9.gif

    මගේ ගර්ල් ඉන්නෙ ඔහෙ තමයි....:)

    ගනන් ගන්න එපා මචන්.... ඕන දේකට එලකිරි කොල්ලො ඉන්නව.... :yes:
    හානේ........... ඇත්තද?:shocked:
     

    Silent_Knight

    Member
    Aug 18, 2010
    90
    6
    0
    No Mans Land
    අපෝ උඹ නිකං චා වෙලානේ... එක්කෝ කෙලින්ම කියපං කෙල්ල තමයි පැනල දුන්නේ කියලා.. නැත්නම් සෙට් එකක් අරන් ගිහින් අරූට කෙලලා වරෙන් :P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔව් මචන් ඒ කෙල්ල අවුරුදු 4ක් ආදරේ කරපු එකාව දාල් උබට සෙට් වෙන්න ආවනම් උබට වෙන්නෙත් ඔය ටික තම්යි බන්, අමතක කරපන් බන් එකිව, අයි බන් උබට මේ ඉන්නෙ ලංකාව වටේ එලකිරි කොල්ලො ටිකක්,
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    මචන් කියන්න තියෙන්නේ එක දෙයයි. කෙල්ලව නම් විශ්වාස කරන්න එපා. ඒකි වෙන කොල්ලෙක්ව දාලා උබ ගාවට එනවා නම්, කවදම හරි උබටත් ඕකම කරන්න බැරි නැහැ. ඒක නිසා කරන දෙයක් පරිස්සමින් කරපන්.මුලින් ඉගෙන ගනින්, අම්මගෙ තාත්තගෙ සල්ලි කන්නෙ නැතුව.
    උබට හොද කෙල්ලෙක් ලැබෙයි බන්. ඉවසලා හිටපන්. උබ හොදට ඉගෙනගෙන හොද රස්සාවක් කරලා වාහනයක් එහෙම ගත්තාම කෙල්ලෝ එයි උබේ පස්සෙන්. අන්න එහෙමයි කෙල්ලෝ කියන ජාතිය :P
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    4yrs wena kollekta luv karapu kellek umbata dan luv karanawa kiyala kiyanawanam kellege tharama hitha ganna puluwan.oye kellata love karala amaruwe watenawata wada hodai galak bade badagena mudata panapan.
     

    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    machan lankawe onatharan kello inne thawa kollekge kellekwa labaganna hadanna epa machan..

    kella ubata aththatama adare nan aru ekka thiyana affair eka stp karala innawa nathnan ubata gahanakota ugen ubawa beranawa.. ehema deyak une na ne.. so oka atha arrapan..sure ekata ubatath oya kathawama wenawa...
     

    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    machan ubata EK yaluwek wasayen kiyanne OYA KELLA GANA HEENEN WATH HITHANNA EPA.... cz machan i have Experience mage yaluwek ge. eki mage yaluwa ekka affair eka start karanna kalin hena kaleka love ekak thibba wena ekek ekka.then ekimai mage yaluwata I LOVE YOU kiwwe.(meka SLIIT eke prasidda deyak) bt machan 1 year yanna kalin aruta boot eka waduna.. uba dannawa da eki uta boot eka thibbe mage yaluwage yaluwek ekka yalu wela..

    hodata hitiya eka beba una...

    Ubatath oya seen ekama wenna puluwan.. Never Trust Girls machan
     

    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    hmmm

    matenam hithenne...malli uba me dete galapenne na..me kathawa aththanam uba ahinsake kollek..., mokade mage pothe hatiyate Kevin kenek dan inna widiyak na...,

    let time to solve this issue...paduwe igene ganne malli
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    මචන් ඔය කෙල්ල කවද හරි උබවත් රවට්ටනවා. එයත් උඹට සිරාවට love නම් ස්ටොරිය උඹේ යාලුවට කියල උඹව බේරා ගෙන .. උඹටත් ඔය සිදුවීම ම කරගන්න කැමති නම් සෙට් වෙයන් ..:yes: :yes: මේක මගේ අදහස ..


    machoo ubee me kathaawata mamath ekaga wenawa mokada .. hitha kiyana de ikmanata wenasa wenawa . uba lassanada machoo sm time kella ubee lassanata kemathi unaada? danne na... hebei parissamin mokada 4 years yalu welaa idala ubata love nam uba ekka yalu welaa kidawasakin ubawa epaa wedi da kiyanna ba kollooooooo :nerd: :nerd: :nerd: