මචං අපිනං එක එකාව ජෝක් එකකට ගන්නෙ නෑ
එක්කො මේක සිරා කතාවක් නැත්තම් උඹ හිංඳි ෆිල්ම් බලන ව වැඩියි
අර class එකේදි I love you කියපු සීන් එක නිසා කතාව විශ්වාස නෑ.ඒක ඇත්තනම් ඉතින්....
අනික මචං මේකෙ හැටියට තමංගෙම කියල කොල්ලෙක් ඉඳිද්දි(සෑහෙන කාලයක් ආශ්රය කරපු එක්කෙනෙක් වගේ කෙවින් කියන පොර) වෙන එකෙකුට I love you කියනවනං ඒ කෙල්ල ගැන මට හිතා ගත්තැහැකි

එල එල... No love කිව්වට I love පානදුරේට....