මාව_බෑන්_කලා

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,172
    31,914
    113
    ඒක තමයි අපි කිවුවේ උඹට ආණ්ඩුවට කඩේ යන පොස්ට් මේකෙ දාන්න එපා කියලා. තව ටික දවසකින් බෑන්ඩ් එක රිලීස් කරයි. :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mr.ගොටුකොළ;16933459 said:

    අහ උබ වෙන්න ඇති අර හොර දොස්තර පොන්සියා. තොට ඩිග්රියක් වත් නැහැ නේ බන්.

    :lol::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Mr.ගොටුකොළ;16932766 said:
    GT සර්
    ඇයි මාව බෑන් කලේ. මම කරපු වැරැද්ද මොකක්ද. හේතුවනම් දාල තිබ්බේ ඉන්ටර් නැෂනල් ප්‍රොබ්ලම්ස් මම එළකිරියේ ඇති කොරනවලු. මම නම් එහෙම එකක් කලේ නැහැ. ආණ්ඩුවේ හොද කියන එකද හේතුව උනේ. එතකොට මේකේ පල කරන්න පුළුවන් රාජ්‍ය විරෝදී දේවල් විතරද.

    අනේ කරුණ කරලා මගේ ගොටුකොළ එකවුන්ට් එක ආයේ දෙන්න. නැත්නම් මේකෙම රැදෙන්න දෙන්න.



    GT සර් මගෙ හිමි තැන දෙනවාදෝ
    අනේ සර් අනුකම්පා නොසිතේදෝ

    පළා ජාතිවල නම් දාගෙන ආවම ඕක වෙනවා..
    කොහෙද උඹ වැස්සකටවත් ඉස්කෝලේ ගියාද..
    කතාවක් තියෙනවා කාට හරි පල නොකියා පල කියන්න නම් පළා බෙදපන් කියල.
    එතකොට උඹ ත්‍රෙඩ් වල කමෙන්ට් කරනකොට මොකද්ද බලන එකාට හිතෙන්නේ..
    උඹව බෑන්ම කරලා දාන්න ඕන පතිරණ සාලයා..:lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Aththada meh.kiyanne ? Certificates pennapan umbe :frown:
    menna sahatike

    image.png