මාශ්මෙලෝ ආවා M4 Aqua Dual

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මාශ්මෙලෝ ආවා M4 Aqua Dual

    13754272_1766519023559594_3967791559468553421_n.jpg


    ඔන්න සිංහලු පුන පුනා බලා සිටි update එක අද රිලීස් උනා ...Sony PC Companion එකෙන් විතරයි පෙන්නේ

    update කරන්න pre Request

    1) 500Mb Free internal Memory
    2) 80% Battery


    ඔන්න මාත් හා හා පුරා update කළා (update කරලා පැය දෙකයි )...

    1) ස්පීඩ් එක ටිකක් වැඩි වගේ(ස්ලෝ වෙලා නෑ)
    2) සෙටින්ග් වල ඔප්ෂන් ගොඩක් තියෙනවා
    3) කැමරා එක ටිකක් වෙනස්
    4) ස්ටේමිනා මුඩ් එක කස්ටමයිස් කරන්න පුළුවන්
    5)app search කරන්න ඔප්ෂන් එක මෙනු එකේම තියෙනවා
    6) තවත් එකී මෙකි නොකී බොහෝ දෑ



    13700004_1256199327724321_9060668573913713435_n.jpg




    13692477_1256199491057638_4868448720804895530_n.jpg


    13769581_1256199037724350_5217081798782917984_n.jpg


    13769436_1256199534390967_5843594610278367255_n.jpg


    13692701_1256199594390961_1792130470263700182_n.jpg


    13769354_1256199654390955_4139466442574509136_n.jpg


    13770286_1256249951052592_872645564412081595_n.jpg


    13782249_1256250227719231_5808209300390731165_n.jpg


    13659193_1256250357719218_5585079654164182798_n.jpg


    13782014_1256252547718999_4678168593225563274_n.jpg


    සැ යු : ඉමේජ් සයිස් එක අඩු කරන්න නොදන්නා බව කරුණාවෙන් සලකන්න
     
    Last edited:
    • Like
    Reactions: chalirox

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    Samsung walata awilla nam dan tikaK kal wenawa.
    mama upgrade kala lollipop wala indan. UI patta.. :yes:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    Mage LG G4 ekata oka aawe January wala.nexus walata passe mulinma dunne G4 ekata mama hithane..:D
     

    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    Denda bn awe den n ekath enna lagayi ne . Huawei walata nan kalin awa.n eketh beat a eka thiyanawa
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Mage LG G4 ekata oka aawe January wala.nexus walata passe mulinma dunne G4 ekata mama hithane..:D

    ඒ දවස් වල මාශ්මෙලෝ එනවා කිව්ව අඩුම ෆෝන් එක බන් මේක ..internal Memory අඩු උනත් මේක ගත්තෙත් එකටමයි...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    ඒ දවස් වල මාශ්මෙලෝ එනවා කිව්ව අඩුම ෆෝන් එක බන් මේක ..internal Memory අඩු උනත් මේක ගත්තෙත් එකටමයි...

    :)