මාෂල් ආට්ස්

waasalamudali

Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    මාෂල් ආට්ස් තනියම ප්‍රැක්ටිස් කරපු අය නැද්ද?
    මම දැනට අතපය හයිය කරගන්න යකඩ වලට බිත්තිවලට ගහ ගහ ප්‍රැක්ටිස් වෙනවා.තව jumping kicks practice වෙනවා. තාම එක කකුලයි බිත්තියට තියන්න පුළුවන්.
    තව කකුල් streach වෙන්න streaching exercise practice කරනවා පැයකට සැරයක්.
    මෙහෙම අවුරුදු 4ක් විතර කරොත් සාර්ථක වෙයි ද?

    ape patteth hitiya oya karate marate belt gahapu ekek. waliyakadi uta pollak gatta ekek nelala tibba u tama ande :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ape patteth hitiya oya karate marate belt gahapu ekek. waliyakadi uta pollak gatta ekek nelala tibba u tama ande :lol::lol:

    ඔය වගෙම සිද්ද්ධි ගොඩක් තියෙනවා. මම් කොටන්න ගියෙ මෙතන ,අරු මන් පොරක් කියලා හිතාවි. උඹම කිව්ව එක හොඳා .ඉස්කොලෙ කාලෙ වුෂු කරාපු එවුන් හිටියා. වලියකදි මාරු .එකෙක් නැහැ .:lol:
    එකෙක් හිටියා ඌ හැමදාම ස්පොර්ට් මීට් වල වුෂු චැම්පියන්.
    හෙතුව ගාගෙන නෙමෙ ,උගෙ බර පන්තියට ගහගන්න එකෙක් නැහැ. :lol:

    උගෙ බර කිලො 95 ක් .ඉතිං ඌ නිකන්ම දිනුම්.
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    උඹ හරියට ආව පොයින්ට් එකකට
    ඔය වීඩියො වල කිය්ලාඅ තියෙනවා වගෙ කණුවලට ගහලා උන්ගෙ අතපය තුවාල වෙන්නෙ නැත්තෙ ඇයි ?

    උන් විනයක් ඇතුව උන්ගෙ ආර්ට් එක ට්‍රෙනිංස් වෙලා තියෙනවා. උන්ගෙ ෆිසිකල් මෙන්ටල් ස්ට්‍රෙන්ත් එක ඩිවලොප් කරගෙන තියෙනවා කාලයක් තිස්සෙ. මෙඩිටෙෂන් වගෙ දෙවල් වලින් මානසික ඒකාග්‍රතාව වගෙම කන බොන එව්වායින් ශාරීරික ශක්තිය වර්ධනය කරගන්නත් ඔනි. එක මන් මෙ ලොල්ලාට කිව්වා පළවෙනිම පොස්ට් එකෙන් මන් මෙ ත්‍රෙඩ් එකෙ දාපු .
    මූ ව්‍රොන්ග් ටොක්ස් දෙන්න ගත්තා.

    මාත් ඔය ශිල්පය හැදැරුව 4 වසරෙ ඉඳන් අවුරුදු 3 ක්
    පස්සෙ ආයෙ ආස හිතිලා මෑතක පටන් ගත්තා අවුරුදු දෙකාට කිට්ටුයි
    කම්පෙටිෂන් යන්න නෙමෙ ප්‍රයිවට් ගුරෙක්ව හයර් කරලා කරන්නෙ
    ඒ දෙවල් මන් මූට කිව්වාහම මු අනං මනං ටෝක්ස් දුන්නා.

    කියන එක කියන විදියට කියපන් කවුරුවත් කැමති නෑ නිකං දෙකයි පනහට දාලා උපදෙස් දෙන්න එනකොට. කාට උණත් හිතෙන්නෙ එහෙම තමයි.
    අනික රැවුලයි මේකයි අතර කිසිම සම්බන්ධයක් නෑ. ඌට රැවුල එන එක නැති එක අදාල නෑනෙ උබ සර්ව සම්පූර්ණ නෑනෙ ඌත් නැතුව ඇති.
    අනික ගුරාලා ඉදපු අය නෙමෙයි සටන් කලාව මුලින් ම හදුන්වලා දුන්නෙත්.

    මම නම් කියන්නෙ එක එක ගුරාලා පස්සෙ ගිහින් උන්ගෙ විදියට කොටු වෙන එකට වඩා තනියම අක්‍රමවත් විදියට ඉගන ගන්න ඕන දෙයක් සටන් කලාව.
    ස්ට්‍රීට් ෆයිට් තමයි හොදම විදිය.
    එක එක ස්ටයිල්වලට නටාගෙන යන්න බෑනෙ බං ඇත්ත ජීවිතේ වලියක් සෙට් උනාම

    ඔය මම එවපු කෙල්ලගෙ උනත් එලිමහනේ සහ ඉඩ තියෙන තැන්වල මිසක් ඒකි කෝච්චි පෙට්ටියක් ඇතුලෙ වගේ හිර උණ තැනක ගහගන්න වීඩියෝ දැක්කෙ නෑ.
    උබ හිතන්නෙ මේකි කරපු මාෂල් ආට් එක මොකද්ද?
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63

    ඔය වගෙම සිද්ද්ධි ගොඩක් තියෙනවා. මම් කොටන්න ගියෙ මෙතන ,අරු මන් පොරක් කියලා හිතාවි. උඹම කිව්ව එක හොඳා .ඉස්කොලෙ කාලෙ වුෂු කරාපු එවුන් හිටියා. වලියකදි මාරු .එකෙක් නැහැ .:lol:
    එකෙක් හිටියා ඌ හැමදාම ස්පොර්ට් මීට් වල වුෂු චැම්පියන්.
    හෙතුව ගාගෙන නෙමෙ ,උගෙ බර පන්තියට ගහගන්න එකෙක් නැහැ. :lol:

    උගෙ බර කිලො 95 ක් .ඉතිං ඌ නිකන්ම දිනුම්.

    mama kiwwe sira seen ekak. u class ehemath kala, kata kaloth martial arts gana. waliya adagena tibuneth u mai, mamanam hitiye na balan hitiya un kiwwe anith eka gahala tiyenne kosu mitakin. walamita tan dekakin pupurala. :lol:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මාෂල් ආට්ස් තනියම ප්‍රැක්ටිස් කරපු අය නැද්ද?
    මම දැනට අතපය හයිය කරගන්න යකඩ වලට බිත්තිවලට ගහ ගහ ප්‍රැක්ටිස් වෙනවා.තව jumping kicks practice වෙනවා. තාම එක කකුලයි බිත්තියට තියන්න පුළුවන්.
    තව කකුල් streach වෙන්න streaching exercise practice කරනවා පැයකට සැරයක්.
    මෙහෙම අවුරුදු 4ක් විතර කරොත් සාර්ථක වෙයි ද?

    Thaniyama practice karanna epa technically hariyata balance wenna one.....practise karapu hoda master kenek gawata yanna......streaching ekapara danna behe muscle damage ai....full contact netuwa light contact balanna.....once you start to practice after sometime you will understand martial art is not to harm anybody.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කියන එක කියන විදියට කියපන් කවුරුවත් කැමති නෑ නිකං දෙකයි පනහට දාලා උපදෙස් දෙන්න එනකොට. කාට උණත් හිතෙන්නෙ එහෙම තමයි.
    අනික රැවුලයි මේකයි අතර කිසිම සම්බන්ධයක් නෑ. ඌට රැවුල එන එක නැති එක අදාල නෑනෙ උබ සර්ව සම්පූර්ණ නෑනෙ ඌත් නැතුව ඇති.
    අනික ගුරාලා ඉදපු අය නෙමෙයි සටන් කලාව මුලින් ම හදුන්වලා දුන්නෙත්.

    මම නම් කියන්නෙ එක එක ගුරාලා පස්සෙ ගිහින් උන්ගෙ විදියට කොටු වෙන එකට වඩා තනියම අක්‍රමවත් විදියට ඉගන ගන්න ඕන දෙයක් සටන් කලාව.
    ස්ට්‍රීට් ෆයිට් තමයි හොදම විදිය.
    එක එක ස්ටයිල්වලට නටාගෙන යන්න බෑනෙ බං ඇත්ත ජීවිතේ වලියක් සෙට් උනාම

    ඔය මම එවපු කෙල්ලගෙ උනත් එලිමහනේ සහ ඉඩ තියෙන තැන්වල මිසක් ඒකි කෝච්චි පෙට්ටියක් ඇතුලෙ වගේ හිර උණ තැනක ගහගන්න වීඩියෝ දැක්කෙ නෑ.
    උබ හිතන්නෙ මේකි කරපු මාෂල් ආට් එක මොකද්ද?
    ඉස්සෙල්ලා මාෂල් ආර්ට්ස් කියන්නෙ මොකක්ද කියන එක තෙරුම් ගන්න ඔනි .
    මාෂල් ආර්ට්ස් කියන්නෙ බිත්ති වලට ගහන එකවට් බඩු කඩන එකවත් ,කාට හරි ගහලා පොර වෙන්න යන එකවත් නෙමෙ.

    මාෂල් ආර්ට් ,සටන් කලාවක් .
    එකක් ආත්ම ආරක්ෂාවට,
    අනික සිතෙ තියෙන එකාග්‍රතාව වර්ධනය කරගන්න ,මානසික සහ ශාරිරික සෞක්‍ය පැත්තෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන් දෙයක්

    ඉතිං බිතියට ගහලා හරියන්නෙ නැහැ

    ඉස්සෙල්ල ඔව්වාට තියෙන එක්සර්සයිස් කරලා ඔව්වයෙ තියෙන මූව්මන්ට්ස් ,ස්ටෙප්ස් පුරුදු වෙන්න.
    ෆිසිකල් ෆිට්නස් එක වැදගත්, මෙඩිටේෂන් පවා කරන්න ඔනි .

    මාෂල් ආර්ට් වල තියෙන ප්‍රධානම දේ
    ඩිසිප්ලීන් ඇන්ඩ් ප්‍රැක්ටිස් ,

    විනය කිව්වෙ කන බොන එකෙ ඉඳන් විනය හදාගන්න ඔනි.

    මෙකෙ මන් ඌව පල්ලෙහාට දාලා තියෙද ? මන් ඌටදාපු පළවෙනි පොස්ට් එක .
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83

    ඔය වගෙම සිද්ද්ධි ගොඩක් තියෙනවා. මම් කොටන්න ගියෙ මෙතන ,අරු මන් පොරක් කියලා හිතාවි. උඹම කිව්ව එක හොඳා .ඉස්කොලෙ කාලෙ වුෂු කරාපු එවුන් හිටියා. වලියකදි මාරු .එකෙක් නැහැ .:lol:
    එකෙක් හිටියා ඌ හැමදාම ස්පොර්ට් මීට් වල වුෂු චැම්පියන්.
    හෙතුව ගාගෙන නෙමෙ ,උගෙ බර පන්තියට ගහගන්න එකෙක් නැහැ. :lol:

    උගෙ බර කිලො 95 ක් .ඉතිං ඌ නිකන්ම දිනුම්.

    අඩෝ අයියෙ උබ වුෂුත් කරා ද?
    කියාම්කො ලෝබ නොවි අපටත් දැනගන්න:cool::yes:
    මාත් ආසයි.ඒත් වෙලාවක් නෑ ක්ලාස් යන්න ඒ නිසා අතෑරියා.
    මචං බර බලපානවා ද සීන් එකට ලොකුවට?
    Zero inch punch one inch punch වගේ ඒවා ගැන මොකද කියන්නෙ ඔයා?
    මම ට්‍රයි කරාට එන්නෙ නෑනෙ විදිය
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අඩෝ අයියෙ උබ වුෂුත් කරා ද?
    කියාම්කො ලෝබ නොවි අපටත් දැනගන්න:cool::yes:
    මාත් ආසයි.ඒත් වෙලාවක් නෑ ක්ලාස් යන්න ඒ නිසා අතෑරියා.
    මචං බර බලපානවා ද සීන් එකට ලොකුවට?
    Zero inch punch one inch punch වගේ ඒවා ගැන මොකද කියන්නෙ ඔයා?
    මම ට්‍රයි කරාට එන්නෙ නෑනෙ විදිය

    මන් වුෂු කළෙ නැහැ මල්ලි .මන් අපෙ සෙට් එකෙ හිටිය උන් ගැන කිව්වෙ ඉස්කොලෙ. මන් කරාටි තමා කලෙ.
    සියොස්කි ,අහලා ඇති ,කංකුඩායි ,බසායි දායි වගෙ වගෙ කාතා ප්‍රැක්ටිස් කලා 4 වසරෙදි. ඒ කාලෙ මට ඉස්කොලෙ එකෙක්ග්න් ගුටි කෑවා. මන් පහක් එක්ක ඇරගෙන (එකවර නෙමෙ වරින් වර එකා බැගින් ) ඌ එක්ක ඇරගන්න ගියෙ. ඌ මට ගැහැව්වා. පස්සෙ මට උගන්නපු මාස්ටර් (මාස්ටර් කිව්වට අපි කුලියට හිටිය ගෙදර අයිති කාරයා )
    කින්ඩියක් දැම්මා මොකක්ද මෙච්චර උගන්වලා ගුටි කාලා ආවද කියලා .අදවගෙ මතකයි සිද්දිය. :lol:

    එදා තමා මන් ඉගෙන ගත්තෙ නිකන් ප්‍රැක්ටිස් කරලා රියල් වර්ල්ඩ් එකෙ ඇප්ලයි කරලා බැහැ. වෙනසක් තියෙනවා කියලා. :yes:
    ඒකාලෙ යොගී භාවනා පවා ඉගෙන ගත්තා එ පොරගෙන්ම :yes:

    කුංග් ෆු වගෙ ඉගෙන ගන්න ආසවක් තිබ්බා වොටර් මාජින් බලලා. මන් ඒ කාලෙ හිතන් හිටිය ඒ කතාවෙ වගෙ උඩ පැනලා පියාඹන පාවෙන විදියෙ ඇක්ෂන් ෆයිට්ස් කරන්න පුළුවන් කියලා. ඒ තරම් අමාරුවක් තිබ්බා සටන් කලාව ගැන.
     
    මාත් 3rd eye වගේ ට්‍රයි කරා. හරි යාගෙන එද්දි නැවැත්තුව. මට මස් මාලු නොකා බෑ බෝඩිමක ඉන්න නිසා.
    ඔයා කිව්වෙ මොන වගේ භාවනා ද?
    ඒව යූටියුබ් එකේ වැඩිය නෑනෙ.
    ගොඩක් යූටියුබ් වීඩියෝවල කරන විදි නෑ උන්ගෙ ෂෝ විතරයි
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    එක එක ජාතියෙ flips 360 540 අරව මේවා ගොඩක් දැක්කා.
    සුපිරි චැනල් එකක් තියෙනවා නින්ජෙක් කරන. ජපන් නින්ජෙක් නම් නෙමෙයි කල්ලෙක්.
    උගේ වීඩියෝ බලපන් ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා.
    අනිවා බැලන්ස් එක මේන්ටේන් කරගන්න ඕන.
    උබට තාම බැරුව ඇති උබගෙ ඔළුව සයිස් උසකට කික් එකක් දෙන්න
    ඒ කික් එකේදී උබට කකුල් ස්ට්‍රෙච් කරන එක වගේම ඇග බැලන්ස් කරන එකත් තියෙනන ඕන.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මාත් 3rd eye වගේ ට්‍රයි කරා. හරි යාගෙන එද්දි නැවැත්තුව. මට මස් මාලු නොකා බෑ බෝඩිමක ඉන්න නිසා.
    ඔයා කිව්වෙ මොන වගේ භාවනා ද?
    ඒව යූටියුබ් එකේ වැඩිය නෑනෙ.
    ගොඩක් යූටියුබ් වීඩියෝවල කරන විදි නෑ උන්ගෙ ෂෝ විතරයි

    යොගී භාවනා උනත් වරදක් නැහැ.
    මන් කාතා කරන කාලෙ යොගි භාවනා තමා කලෙ.

    එකෙන් බැලන්ස් එක වගෙම මනස නිරවුල් බව ඒකාග්‍රතාවය හදාගන්න පුළුවන්
    කන බොන එව්වා ගත්තොත් ඔය ධාන්‍ය වර්ග ගොඩාක්ම ,ඒ වගෙම සුප් වර්ග, මොකද බොඩි බිල්ඩින් නොවන නිසා වැඩිය මසල්ස් බිල්ඩ් වෙන ආහාර නෙමෙ ශරීරයෙ ස්ට්‍රෙන්ත් එක වැඩි කරන ආහාර වැඩියෙන් ගන්න.
    මට නම් ධාන්‍ය වර්ග තම ගත්තෙ.

    මස්මාළු කැවෙම නැහැ ,
    යොගී භාවනා කරන අය දන්නවා ඒ ඇයි කියලා
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,941
    11,672
    113
    Podi kale (8 waseredi withara) shotokan karate class1 kata giya. Green belt wenakan witharai yanna puluwan une. E kale thama tv1 Mortal Kombat tv series eka giye. Karate class1 kollo set1 MK characters bedagena thibbe. Mama Sub Zero :lol:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    යොගී භාවනා උනත් වරදක් නැහැ.
    මන් කාතා කරන කාලෙ යොගි භාවනා තමා කලෙ.

    එකෙන් බැලන්ස් එක වගෙම මනස නිරවුල් බව ඒකාග්‍රතාවය හදාගන්න පුළුවන්
    කන බොන එව්වා ගත්තොත් ඔය ධාන්‍ය වර්ග ගොඩාක්ම ,ඒ වගෙම සුප් වර්ග, මොකද බොඩි බිල්ඩින් නොවන නිසා වැඩිය මසල්ස් බිල්ඩ් වෙන ආහාර නෙමෙ ශරීරයෙ ස්ට්‍රෙන්ත් එක වැඩි කරන ආහාර වැඩියෙන් ගන්න.
    මට නම් ධාන්‍ය වර්ග තම ගත්තෙ.

    මස්මාළු කැවෙම නැහැ ,
    යොගී භාවනා කරන අය දන්නවා ඒ ඇයි කියලා

    මටත් තේරුණා මස්මාළු පිලී ජාති තියෙද්දි 3rd eye හරියට එන්නෙ නෑ කියල. හේතුව නම් දන්නෙ නෑ:(
    කට්ටය කියල තියෙන විදියට
    තනියම කරන්න ම බැරි ද මටත් ආසාවක් ආවා නිකං ඉන්න ටිකේ මේවා ආයෙත් කරන්න.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,972
    21,992
    113
    ගම මහනුවරයි
    Apo me harakek awilla okkoma kaalane...

    Advice denta bari nam kata piyan hitapan... thope magul apita wadak na...
    Owa kiwwa kiyala api awilla balannada?

    Dan matath puluwan 2 wasare idan giya kiyala childish talk ekak denna...

    Pawurusahaya gana kiyana eka danne na anith ewunge pawurushayata garu karanna... baldu nokara inta :lol:

    Confidence kiyanne ekak arrogant kiyanne thawa ekak mee harako... Thota athi pawurushayak na :yes:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    එක එක ජාතියෙ flips 360 540 අරව මේවා ගොඩක් දැක්කා.
    සුපිරි චැනල් එකක් තියෙනවා නින්ජෙක් කරන. ජපන් නින්ජෙක් නම් නෙමෙයි කල්ලෙක්.
    උගේ වීඩියෝ බලපන් ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා.
    අනිවා බැලන්ස් එක මේන්ටේන් කරගන්න ඕන.
    උබට තාම බැරුව ඇති උබගෙ ඔළුව සයිස් උසකට කික් එකක් දෙන්න
    ඒ කික් එකේදී උබට කකුල් ස්ට්‍රෙච් කරන එක වගේම ඇග බැලන්ස් කරන එකත් තියෙනන ඕන.

    බැලන්ස් කරන සීන් එකටත් පුරුදු වෙනවා බං. දැනට ලාවට
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මම කරන්නෙ හැම පැයකටම සැරයක්
    1 ස්ට්‍රෙචින්ග් එක්සසයිස් කරනවා
    2 වැලි බෑග් එකකට ගහල කික්ස් ප්‍රැක්ටිස් වෙනවා.
    3 එක කිකින්ග් ටෙක්නික් එකක් සතියක් තිස්සෙ දවස ගානෙ ටිකක් වෙලා කරනවා.
    මේ තුන ම ටාගට් කරේ මගේ ඔළුව තරම් උසකට ලේසියෙන් ම ක්ෂණිකව කික් කරන්න

    ෆ්ලිප් එකක් ගැන තාම අදහසක් නෑ
    හොද එකක් තෝරගෙන පුරුදු වෙනවා දවස ගානෙ සති දෙකක්වත්

    මට තියෙන ප්‍රශ්න තමයි
    |) එක එක ස්ටයිල්වල ස්ටෙප්ස් මූමන්ට්ස් වල වැදගත්කම මොකද්ද
    සහ ඒවා හොදට ප්‍රැක්ටිස් වෙන්න කොච්චර කල් යනවා ද
    ( කාලය ප්‍රශ්නයක් නෑ මට ඕන උබලට කොච්චර කාලයක් ගියාද කියල දල අදහසක් ගන්න)

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    සති තුනක් කරයි වැඩිම උනොත් :rolleyes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,972
    21,992
    113
    ගම මහනුවරයි
    මම කරන්නෙ හැම පැයකටම සැරයක්
    1 ස්ට්‍රෙචින්ග් එක්සසයිස් කරනවා
    2 වැලි බෑග් එකකට ගහල කික්ස් ප්‍රැක්ටිස් වෙනවා.
    3 එක කිකින්ග් ටෙක්නික් එකක් සතියක් තිස්සෙ දවස ගානෙ ටිකක් වෙලා කරනවා.
    මේ තුන ම ටාගට් කරේ මගේ ඔළුව තරම් උසකට ලේසියෙන් ම ක්ෂණිකව කික් කරන්න

    ෆ්ලිප් එකක් ගැන තාම අදහසක් නෑ
    හොද එකක් තෝරගෙන පුරුදු වෙනවා දවස ගානෙ සති දෙකක්වත්

    මට තියෙන ප්‍රශ්න තමයි
    |) එක එක ස්ටයිල්වල ස්ටෙප්ස් මූමන්ට්ස් වල වැදගත්කම මොකද්ද
    සහ ඒවා හොදට ප්‍රැක්ටිස් වෙන්න කොච්චර කල් යනවා ද
    ( කාලය ප්‍රශ්නයක් නෑ මට ඕන උබලට කොච්චර කාලයක් ගියාද කියල දල අදහසක් ගන්න)

    :lol::lol:

    A7kLStLeqGzM50o8Jv_7a3UIyZq5y9WQLyuQFND8J4astGweOy3UtuglcfxZ3N1UaPeFwatZwGrFWvvYQikjGvrUBnzCXxFKDXqZvSHs1br6sGXiGwPAacFIh4uNTNJetk2IEUuKoDqV5-NPWSNgc6MGOpnxvcVQzCdKQfGc9qWa74o_EMq4TYA4P9JQOQjcgt77uagdgPBIaD88
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,941
    11,672
    113
    issellama umba kicks hari punches hari gahanne mona marshal art eke style ekatada kiyapan balanna
    eka eka ewage eka eka widiyata thiyenne
    lesi marshal art1 thoragena youtube eken e style eke basic ma puch1 kick1 practice karapan
    flip, flying kick, round horse kick, butterfly kick wage ewa umbata kawadawath saba jiwithedi pawichchi karanna wenne na ban.
    mulinma kick balancing and body weight distribution eka hada ganna one shot1 gahaddi
    nattan wenne podda aththan balance natuwa watena eka
    ilangata blocks practice karapan
    nattan umba kochchara waddek unath umbata wada loku ekek gahana palaweni shot1 ma knock out
    owa thama basics.
    gedara indan umba kamathi style ekak thoragena eka practice karala corona iwara unama e jathiye class ekakata yanna. ethakota allaganna lesi wei.
    umba kawada hari thawa marshal art karapu ekek ekka sparring/Kumite karanakan umbata umbe hakiyawa gana thakseruwakata ennath ba adupadu hada gannath ba
    ehenan jaya wewa