මාෂල් ආට්ස් තනියම ප්රැක්ටිස් කරපු අය නැද්ද?
මම දැනට අතපය හයිය කරගන්න යකඩ වලට බිත්තිවලට ගහ ගහ ප්රැක්ටිස් වෙනවා.තව jumping kicks practice වෙනවා. තාම එක කකුලයි බිත්තියට තියන්න පුළුවන්.
තව කකුල් streach වෙන්න streaching exercise practice කරනවා පැයකට සැරයක්.
මෙහෙම අවුරුදු 4ක් විතර කරොත් සාර්ථක වෙයි ද?
ape patteth hitiya oya karate marate belt gahapu ekek. waliyakadi uta pollak gatta ekek nelala tibba u tama ande





