මාෂල් ආට්

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මට 31 මට වැඩිය වයස එවුනුත් එනවා මුල ඉදල ඉගෙන ගන්න. හැබැයි injuries ආවම පොඩ්ඩක් අමාරුයි දැන් පොඩි කාලෙ වගෙ ඉක්මනට හොද වෙන්නෙ නෑ 😞
    මාත් ආසයි බං 23යි.
    ඒත් මට කික් එකක් දෙන්න කකුල දිගට එන්නෙ නෑ බං. මාර අමාරුයි කික් කරන්න. ස්ට්‍රෙචින් කරල පුරුදු උනොත් හොදටම ෆ්ලෙක්සිබල් වෙන්න පුළුවන් ද
     
    • Dislike
    Reactions: Voldemort Bro

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    මචං චීනේ rural areas වල නැද්ද බං නියම මාර්ෂල් ආර්ටිස්ට්ලා.(උඹ ට්‍රැවල් කරලා තියෙනවා නම්).උඹට හම්බෙලා තියද.මට හිතුනේ ඔය TV shows වල නැති වුනාට එහෙම පොරවල් සෑහෙන්න ඇති කියලා.අදටත් ඔයDim Mak එහෙම දන්න පොරවල් ගැන ඉඳහිට වීඩියෝස් තියෙනවානේ.
    නෑ කියන්න බෑ හැබැයි අඩුයි අඩුයි කියන්නෙ හුඟක්ම අඩුයි මම කියන්නේ නියම විදිහට practice කරපු කෙල පැමිණි කට්ටිය 2002 2011 කාලේ මට හම්බෙච්ච හොඳම කිහිප දෙනාත් අවුරුදු 40 පැනපු කට්ටිය වාණිජකරණය සමග නූතන ජීවන රටාවට හුරු වෙච්ච ජනතාව මෙවැනි දේවල් සඳහා තම කාලය වැඩිපුර කැප කරන්නේ අමාරුයි
     
    • Like
    Reactions: animation

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Methane godak un kiyala tiyenne vadagath nati dewal..

    If u want to learn how to fight do,
    1.kyokushin karate(any full contact kar
    2.mma
    3.boxing
    4.wrestling

    Muay Thai ugannawNa lankawe inne okkoma horu...

    kung fu,aikido,wing chun ekakvat vadak na lankawe..

    experience more than 15 years in MA
     

    hpalpola

    Well-known member
  • මමත් අවුරුදු ගාණක් A/L වලින් පස්සෙ මාෂල් ආර්ට් කලා. ඇත්තටම අද මන් ඉන්න තැනට එන්න ලැබුණේ ඒ නිසා තමයි. මගේ මාස්ටර්ට ඒකෙ සම්පූර්ණ ගෞරවය ලැබෙනවා. ලංකාවේ හුඟක් මාස්ටර්ලයි කියන අය විධිමත් විදියට උගන්වන්නෙ නෑ. මාස්ටර්ල මාස්ටර්ලා ළමයි වෙනුවෙන් ෆයිට් කරනවා මන් දැකලා තියෙනවා. සෑහෙන ප්‍රසිද්ධ මාස්ටර්ලා. ඒ වගේම තමයි ළමයිනුත් ඒ ගැන ස්වාධීනව අධ්‍යයනය කරන්නෙ අඩුවෙන්. මාස්ටර් දෙන අධ්‍යාපනය ම තමයි. සැරයක් මන් ගියා ටූනමන්ට් එකකට. මගේ මල්ලි තමයි සෙල්ලම් කලේ. එයා ඒකට පුහුණු වෙන විදිය ගැන කතා කරද්දි මට පුදුම හිතුනා. සාමාන්‍යයෙන් ටූනමන්ට් එකක් කියන්නෙ ඉගෙන ගත්ත දේ ප්‍රායෝගිකව අත්හදා බලන තැනක්. ඉතින් මේ අය අන්න ඒ කෑල්ල එක්කො දන්නෙ නෑ නැත්නම් එයාලට ඒක වැඩක් නෑ. සාමාන්‍යයෙන් කෙනෙක්ට ස්ට්‍රේට් පන්ච් දෙකක් නැත්නම් හොඳ කම්මුල් පාරක් දෙකක් වැදුනම අඩපන වෙනවා. අනිත් අතට ස්පින් කික් එකක් නැත්නම් පුෂ් කික් එකක් ප්‍රමාණවත්. ඒවා සරලයි. ඉතින් අපේ අය හොයන්නෙ සරල දේට වඩා ටෝනඩෝ කික්, ෆ්ලයින් ඩ්‍රැගන් වීව් කික් ව⁣ගේ ඒවා. ඒවා ප්‍රායෝගිකව යෙදෙන ප්‍රමාණය අඩුයි. මේ නිසා ඉගෙන ගන්න මාෂල් ආට් එකේ නිසි ප්‍රයෝජන ගන්න ලැබෙන්නෙ නෑ. ඔය කිව්ව ටූනමන්ට් එකේදි මන් ඒක හොඳට දැක්ක. එතකොට දුකයි. මහන්සිවෙලා මොන මගුලක් ද මුන් මේ කරන්නෙ කියලා. මාෂල් ආට්, මාෂල් ආට් විදියට කරන්න කවදාවත් වරදින්නෙ නෑ. අත්දැකීමෙන් කියන්නෙ.