මාෂල් ආට්

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පොත් ලියන්නෙ ඉතිහාසය / theory ගැනනෙ (මම ඔය පොත කියවල නෑ) පොත් නම් ලියන්න අපිටත් බැරියැ මොකෝ ඔව්වා චීන්නු කියවන එකක් කියලද ඕවා වැරදියි කියන්න. අන්දයට අලිය ගැන කිව්වා වගේ තමයි 😂
    ( උබ ඔච්චර කියන හින්දා google කරලත් බැලුවා internal art කියල තමයි තියෙන්නෙ )

    ඊලගට මාතෝස් - පොර හිටියා කාලයක් ප්‍රෙමිල් නවීන්ද්‍ර සීෆු ගාව 2011-12 කාලෙ වගෙ වෙන්න ඕන. එහෙදි කලේ wing chun ඒත් පොර එක grading එකක්වත් කලේ නෑ. පොර එතනින් අයින්වෙලා පන්ති කරන්න පටන් ගත්තා. සාමන්‍යයෙන් bjj black බෙල්ට් එකක් දෙන්නෙ අවුරුදු 10ක් විතර training කලාට පස්සෙ (මම කියන්නෙ machado family එකේ විදිහ )dan insanto මාස්ටටත් ඒවගේ කාලයක් කාලයක් ගියාලු මාතෝස් ඊට කලින් ගත්ත කියන්නෙ ඉතින් හිතාගනින්කො talent එක 😂. මගෙ sensei කියන විදිහට නම් මිනිහ කරල තියෙන්නෙ luta livre මිසක් bjj නෙමෙයි ඔය දෙකේ සමානකම් වෙනස්කම් තියනවා. ලන්කාවෙ bjj blue belt holders ල නම් 3-4ක් ඉන්නවා හැබැයි එතනත් මන් කිව්ව ප්‍රශ්නෙ තියනවා professional level එකේ bjj අය මන් දන්නෙ එක්කෙනයි අනෙක් අය පොඩි කාලයක් training වෙලා affiliation ගත්ත අය.
    වෙන්න ඇති බං.මම යූටියුබ් එකේ දැක්ක හින්දා ඇහුවේ.මම කොහොමත් ෆුල් ආර්ට් එකක් විදියට BJJ කරන්නෑ.මට ඕන ටික මගේ ගුරුවරයා දීලා තියෙන්නේ.මම දැම්මේ තව හොයන උං ඉන්න හින්දා උන්ට දැනගන්න.අනික මාතෝස් JKD කියලා හඳුන්වන්නේ වෙන මොකද්ද ආර්ට් එකක්.(සමහරවිට Traditional school JKD වෙන්න ඇති.මම හරියටම දන්නෑ.)මගේ මාස්ටරුත් කියලා තිබුනේ මට BJJ Black belt එකක් ගන්න එක මාර අමාරුයි සෑහෙන්න කාලයක් යනවා කියලා.අනික පොර මාකට් කරන්නේ මාස්ටර් ග්‍රේසි පරම්පරාව.උඹ දන්නවා ඇතිනේ BJJ වලට ග්‍රේසි පරම්පරාව ෆේමස් කියලත්.මාස්ටර් ඩෑන් ඉනසෙන්තෝ කියන්නේ Traditional JKD වලටත් අදාල කෙනෙක් නේද බං.මට කිව්වේ සෑහෙන්න ඉස්සර මාස්ටර් Mark Stewart.(මගේ මාස්ටරුත් කියලා තියෙනවා).අපි අයිතිවෙන්නේ මාස්ටර් Ted Wong Generation එකට.
    මම කිව්වේ මචං මට මතක හැටියට.සමහරවිට අර පොතේ තිබුනේ හරි එක වෙන්න පුළුවං ඈ... (y)
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    ග්රේසිලගෙන් තොර bjj එකෙක් ඉන්න බෑනෙ. Bjj හැදුවෙ ඒ ගොල්ලොනෙ. ඒත් මගෙ මාස්ටර් කියන්නෙ ඌගෙ art එක bjj වෙන්න බෑ කියල leg locks ගොඩක් තියෙන්නෙ luta livre වල.jkd වලට kali එකතුවුනේ dan insanto නිසා. Bruce lee ගෙ nanchaku teacher කියන්නෙ එයා. ඒත් එයා පහුගිය කාලෙ ඇතිවුන ප්‍රශ්න නිසා(එයා art එක modify කරනවා කියල ප්‍රශ්න ඇතිවුනා) jkd neuc එකෙන් අයින්වුනා. දැන් එයා උගන්වන art එකට jkd කියන්නෙ නෑ.
    උබ අශෝක ජයරත්න මාස්ටර්ගෙ පැත්තෙද ? එයාල නේද mark stewart ලන්කාවට ගෙන්නුවෙ?
     
    Last edited:

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Fight කරන්න කලින් fitness හදාගෙන හිටපන්.
    Basic kick + fitness + movement + practice වලින් ලොකු දෙයක් කරන්න පුලුවන්. වැදගත්කමදේ fight කරල experience තියෙන්න ඕනි. අනික් player ව match එක අතරෙ study කරන්න පුලුවන් ගානට. ඒක mental ability එකක්. ඒක එන්න නම් බය නැති වෙන්න ඕනි. ඒකට experience ඕනි.

    ගොඩක් experience තියන අය predict කරනව opponent ගෙ ඊලග kick එක. ( but not be. I haven't that ability)

    This is from Taekwondo point of view
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033

    මට එහෙම ටූනමන්ට්වලට යන්න බලාපොරොත්තුවක් නෑ.
    මට ඕන ලොකුම දේ ඇත්ත ජීවිතේ දී ප්‍රයෝජනයට ගන්න වෙන තැනක් ආවොත් ඒක සුපිරියට ම කරගන්න
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    මාතර මට මතක විදිහට පොඩි කෙල්ලෙක් ස්කුටකරයකින් ඇවිල්ල පාරේදී තවත් පොඩි කොල්ලෙක්ට පිහියකින් වනාගෙන වනාගෙන ගියා

    අනිත් එකාගේ මෝඩ කම කියන්නේ පිහියෙන් ගහද්දි අරු වැලමිට අල්ලනවා අන්තිමට පෙනහල්ල යටට පිහියෙන් ඇන්න

    කොල්ල මලා

    මම කියන්නේ ආයුදයක් එක්ක මරන්නම චේතනාවෙන් එන එකෙක් ගෙන් බේරන්න නම් අරුට දුවන්න හරි තිබ්බ.

    Well Trained පොරකට උනත් අරු මාරු විකල්ලේ අනින පිහි පාරවල් වලින් ඩිෆෙන්ස් වෙන්න ක්‍රම තියනවද බන්?
     
    • Like
    Reactions: dimuthume

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Well Trained පොරකට උනත් අරු මාරු විකල්ලේ අනින පිහි පාරවල් වලින් ඩිෆෙන්ස් වෙන්න ක්‍රම තියනවද බන්?

    ක්‍රම තියනවා හැබැයි හොදම ක්‍රමය තමයි පිහියෙ කැපෙන සීමාවෙන් එහා ඉන්න එක මොකද හැම වෙලාවෙම 100% සාර්ථකව techniques කරන්න පුලුවන් මිනිස්සු නෑ. දුවල ගොඩයන්න බැරි අවස්ථාවක් නම් තමයි disarm කරන්න යන්න ඕන. ඉස්සරවගේ නෙමෙයි දැන් self defense classes වල psychology ගැනත් පොඩ්ඩක් කියල දෙනවා
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මාතර මට මතක විදිහට පොඩි කෙල්ලෙක් ස්කුටකරයකින් ඇවිල්ල පාරේදී තවත් පොඩි කොල්ලෙක්ට පිහියකින් වනාගෙන වනාගෙන ගියා

    අනිත් එකාගේ මෝඩ කම කියන්නේ පිහියෙන් ගහද්දි අරු වැලමිට අල්ලනවා අන්තිමට පෙනහල්ල යටට පිහියෙන් ඇන්න

    කොල්ල මලා

    මම කියන්නේ ආයුදයක් එක්ක මරන්නම චේතනාවෙන් එන එකෙක් ගෙන් බේරන්න නම් අරුට දුවන්න හරි තිබ්බ.

    Well Trained පොරකට උනත් අරු මාරු විකල්ලේ අනින පිහි පාරවල් වලින් ඩිෆෙන්ස් වෙන්න ක්‍රම තියනවද බන්?
    බේරෙන්න නම් ක්‍රම තියනව. Practice එකෙන් නිකම්ම ඒව reaction වගේ වෙන්න ගන්නව. නිකම් යාලුවෙක් විහිලුවට මොනව හරි කරන්න ආවත් seft defense practice කරපු විදිහට ඇග වැඩ කරනව.
    අපිට වඩා අතපය හයිය එකෙක් ආවොත් ඉවරයි හැබැයි. අත කරකවල අනික් එකාව බිම දාන්න පොඩ්ඩක් හරි හයිය ඕනි. Technique එකෙන් පොඩි support එකෙක් එනව විතරයි.
     
    (n)(n) hari technique eka kaloth ekko opponent bima nathnam uge wrist eka iwarai(mage wrist eke ligament adila masayak hitiya). aikido wala kotegaeshi technique eka karanna loku strength ekak one na. thani athen strength eka madi nam ath deken eth madi nam body eken support eka ganna puluwan
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ග්රේසිලගෙන් තොර bjj එකෙක් ඉන්න බෑනෙ. Bjj හැදුවෙ ඒ ගොල්ලොනෙ. ඒත් මගෙ මාස්ටර් කියන්නෙ ඌගෙ art එක bjj වෙන්න බෑ කියල leg locks ගොඩක් තියෙන්නෙ luta livre වල.jkd වලට kali එකතුවුනේ dan insanto නිසා. Bruce lee ගෙ nanchaku teacher කියන්නෙ එයා. ඒත් එයා පහුගිය කාලෙ ඇතිවුන ප්‍රශ්න නිසා(එයා art එක modify කරනවා කියල ප්‍රශ්න ඇතිවුනා) jkd neuc එකෙන් අයින්වුනා. දැන් එයා උගන්වන art එකට jkd කියන්නෙ නෑ.
    උබ අශෝක ජයරත්න මාස්ටර්ගෙ පැත්තෙද ? එයාල නේද mark stewart ලන්කාවට ගෙන්නුවෙ?
    ඔව් මචං (y) .මාස්ටර් අශෝක ජයරත්න මගේ මාස්ටර්.මීට අවුරුදු 6-7කට විතර කලිං තමයි මම ක්ලාස් ගියේ.IJKDFSL එකෙන් තමයි මාස්ටර් මාර්ක් ගෙන්නුවේ.උඹේ මාස්ටර් කවුද බං.ආර්ට් එක මොකද්ද..?

    sanjaya 22
    අයිකිඩෝ කියන්නේ බම් Defensive Art එකක්.ඒ කියන්නේ පෙරළා පහරදීම් අඩු ආර්ට් එකක්.පහර වැලැක්වීම් තමයි වැඩි.මම දන්න තරමින් Meditation පැත්තටත් තියෙනවා.සාම්ප්‍රදායික ජපන් කලාවක්.
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඔව් මචං (y) .මාස්ටර් අශෝක ජයරත්න මගේ මාස්ටර්.මීට අවුරුදු 6-7කට විතර කලිං තමයි මම ක්ලාස් ගියේ.IJKDFSL එකෙන් තමයි මාස්ටර් මාර්ක් ගෙන්නුවේ.උඹේ මාස්ටර් කවුද බං.ආර්ට් එක මොකද්ද..?

    sanjaya 22
    අයිකිඩෝ කියන්නේ බම් Defensive Art එකක්.ඒ කියන්නේ පෙරළා පහරදීම් අඩු ආර්ට් එකක්.පහර වැලැක්වීම් තමයි වැඩි.මම දන්න තරමින් Meditation පැත්තටත් තියෙනවා.සාම්ප්‍රදායික ජපන් කලාවක්.
    PM එකක් දාන්නම් මචන් මේ කිව්වටිකත් ඇති මාව දන්න එකෙක්ට මාව හොයාගන්න
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    මම ඉගෙනගෙන තියෙන්නෙ internal art එකක් කියලා. ලන්කාවෙ traditional chinese martial art කිසි එකක් සම්පුර්ණයෙන් ඉගෙන ගත්ත එක්කෙනෙක්වත් ඉන්නවද කියල සැකයි. (මම ඉගෙන ගත්ත තැන්වල නම් හිටියෙ නෑ 😞) ගොඩක් අය දන්නෙ form එක විතරයි. ඒකත් එක form එකයි application එහෙන් මෙහෙන් එකක් දෙකක් දන්නවා. ලන්කාවෙ ඉස්සර kungfu කියල ගහපු poster වල style 4-5 තියෙන්නෙ ඒකයි හැම එකෙන්ම දන්නෙ ටිකයි. ඉතින් 4-5ක් එකතුකරල තමයි වැඩේ ගොඩ දාගන්නෙ. මොකද කාටවත් චීනෙ ගිහින් නැවතිලා අවුරුදු ගනන් ඔව්වා කරන්න හැකියාවක් නෑ. දැන් කියලත් වැඩි වෙනසක් නෑ affiliation ගන්න ඕනකමට රට ගිහින් සතියක් දෙකක් training වෙලා affiliation ගන්නවා ඊට පස්සෙ ඒ මාස්ටර් ලන්කාවට එන්නෙ අවුරුද්දකට දෙකකට සැරයක්. ඇවිල්ල training කරල grading කරල යනවා. Fulltime training කරපු කෙනෙකුගෙ දැනුමට හැකියාවට ලංවෙන්නවත් බෑ ලන්කාවෙ අයට ඒ හින්දා
    මචං kungfu වුවද technique කරල කිසි වැඩක් නෑ ඒවා නිකං නැටුම් විතරයි නියම tradition ස්ටයිල් ඉගෙන ගන්නවනම් දන්න එක්කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ඕනේ ඒ වල තියනවා නියම application අවාසනාවකට ලංකාවේ දන්න අය හුඟක් අඩුයි දැන ගත්තු අයත් ප්‍රැක්ටිස් කරන්නේ ne කාලයක් සමඟ එන ප්‍රශ්න හින්දා චීනෙන් කතාවක් කියනවා martial art කරනවනං 一日练一日功
    一日不练十日空
    ඒ කියන්නේ දවසක් ප්‍රැක්ටිස් කළොත් දවසක ශක්තිය ලැබෙනවා දවසක් මග ඇරුනොත් දවස් දහයක් මහන්සි වෙච්ච දේ නැති වෙනවා ඒක ඉස්සර කියමනක් කොච්චර කැපවීමක් කරන්න ඕනෙද කියන එක ඒකෙන් පෙන්නනවා .ටෙක්නික් වලට අමතර ව තව තියෙනවා 气功 a කියන්නේ තමුන්ගේ ආශ්වාස ප්‍රශ්වාස සහ ශරීරයේ මාංශ පේශීන් වල ලිහිල් සහ තද බව ර්ධනය වන විශේෂ ව්‍යායාම ඒවා ගුරුකුලයකට ගුරුකුලයක් වෙනස් ඒවගේව්‍යායාමවලින් මොහොතකින් මුළු ඇඟේම මාංශපේශීන් වල තියෙන ශක්තිය එක්තැන් කිරීමට හැකියාවක් ලැබෙනවා මීට අමතරව තවත් තියෙනවා 对打双功 කියලා එකම ටෙක්නික් එක දෙන්නෙක් සමග ප්‍රැක්ටිස් කරන ක්‍රම ඊටත් අමතරව තවත් තියෙනවා 打树කියලා ගස් වලට ශරීරයේ අංගයන් වලින් පිරි මැදලා අැඟවාත්තු කkaranaක්‍රම තව හුඟක් තියෙනවා දැන් ලියන්න කම්මැලියි。
    අවුරුදු දහයක් චීන හිටපු මටත් හම්බෙලා තියෙන්නෙ අතේ ඇඟිලි ගානටත් වඩා ඩු ප්‍රමාණයක් අනෙක් ඔක්කොම හොරු 。。haha
     
    මචං චීනේ rural areas වල නැද්ද බං නියම මාර්ෂල් ආර්ටිස්ට්ලා.(උඹ ට්‍රැවල් කරලා තියෙනවා නම්).උඹට හම්බෙලා තියද.මට හිතුනේ ඔය TV shows වල නැති වුනාට එහෙම පොරවල් සෑහෙන්න ඇති කියලා.අදටත් ඔයDim Mak එහෙම දන්න පොරවල් ගැන ඉඳහිට වීඩියෝස් තියෙනවානේ.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මචං චීනේ rural areas වල නැද්ද බං නියම මාර්ෂල් ආර්ටිස්ට්ලා.(උඹ ට්‍රැවල් කරලා තියෙනවා නම්).උඹට හම්බෙලා තියද.මට හිතුනේ ඔය TV shows වල නැති වුනාට එහෙම පොරවල් සෑහෙන්න ඇති කියලා.අදටත් ඔයDim Mak එහෙම දන්න පොරවල් ගැන ඉඳහිට වීඩියෝස් තියෙනවානේ.
    Dim mak නම් දැන් ඉස්සර තරම් හන්ගලා උගන්වන දෙයක් නෙමෙයි. Europeansල wholesale උගන්වනවා. හැබැයි ඔය film වල තියන තරම් මැජික් නම් නෑ scientific දේවල් තමයි තියෙන්නෙ (මන් එහෙම වෙනම ඉගෙනගෙන නෑ අපේ sensei netherlands ගිහින් ඉගෙනගෙන තියෙන්නෙ එයා අපිට ටික ටික කියල දෙනවා ඒත් ඒක වෙනම study කරන්න ඕන ලොකු area එකක්)
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ගහගන්නවනම් එකා පස්සේ එකා වරෙන්... ඔක්කොම එකට එනවා නෙවෙයි.......
     
    • Haha
    Reactions: animation

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Dim Mak ගැන discover කරන්න ගියපු උං දාපු වීඩියෝස් කීපයක් තියෙනවා බං යූටියුබ් එකේ.ඒවා ඇත්තද setup ද කියන්න මං දන්නෑ.හැබැයි සමහර ඒවා සත්තු {හාවෝ,කුකුල්ලු} යොදාගෙන කරපු ඒවත් තියෙනවා.සමහර ඒවයේ සත්තු මැරෙනවා බං time up වෙලා.ඒක බොරු කියලා හිතන්නත් ටිකක් අමාරුයි.කොහොම වුනත් මම දැකපු දේ ලොකු බලයක් එක්ක පහර එල්ල වෙන්නේ නෑ කියන එක.pressure points කීපයක් ටාගට් වෙන එක වගේ පේන්නෙ.

    Ytheekshana
    25 නං එච්චර අවුලක් නෑ බං.හැබැයි body streaching වලදි ටිකක් අමාරු වෙයි.කට්ට කාගෙන හිටපං.කරනවා නං දැම්මම පටන්ගනිං.පරක්කු නොකර.මුල ටිකේ ටිකක් අමාරු වුනාට උඹ ට්‍රැක් එකට වැටුනට පස්සේ ගොඩ.වැදගත්ම දේ උඹ හරිහමං මාස්ටර් කෙනෙක් හොයාගනිම්.ඔය කොහේවත් ඉන්න බොරුකාරයින්ට අහු නොවී.පෝස්ටරේ තියෙන ආර්ට්ස් බලලා ක්ලාස් වලට යන්න එපා.එක එක ගොඩ වෙද්දුන්ගෙන් අහ අහ(අර ආර්ට් එක හොඳද බං,මේක හොඳද බං) යන්න එපා.මම නං කියන්නේ real fighting - නියම වලියකට face කරන්න කියාදෙන ක්ලාස් එකකට පලයන්.මාස්ටර්ගෙ නම වැඩක් නෑ.ජය වේවා.
    Dim mak නම් දැන් ඉස්සර තරම් හන්ගලා උගන්වන දෙයක් නෙමෙයි. Europeansල wholesale උගන්වනවා. හැබැයි ඔය film වල තියන තරම් මැජික් නම් නෑ scientific දේවල් තමයි තියෙන්නෙ (මන් එහෙම වෙනම ඉගෙනගෙන නෑ අපේ sensei netherlands ගිහින් ඉගෙනගෙන තියෙන්නෙ එයා අපිට ටික ටික කියල දෙනවා ඒත් ඒක වෙනම study කරන්න ඕන ලොකු area එකක්)
     
    Last edited:
    • Like
    Reactions: animation

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    890
    1,437
    93
    සිරාම කතාව බම්.අපි මා/ආර්ට් කලා කියලා පාරේ යන උන්ට ගගහා යන්න බෑනේ.ඇත්තම සිද්දිය අන් අයට වඩා යම් දැනීමක් අපට ලැබෙන එක.අපි කරන්න ඕනේ ආත්ම විශ්වාසය,හික්මීම,ෆිට්නස් හදාගන්න ඒක උදව් කරගන්න එක.(ඒ වුනාට මහා සමාජය දකින්නේ ආර්ට් කරන එකෙක් කිව්වම මාර පරාජය වුනත් කරන්න පුලුවන් එකෙක් වෙන්න ඕන ගානට.උන්ගේ දැනුම් මට්ටම තමා)මේ ඔක්කොටම වඩා මම දකින්නේ නිකංම නිකං ෂෝ එක දාන එකෙක් නොවී ඉන්න එක.සම-හරක් හෙන ලොකුවෙන් කියන්නේ අනිත් වුං එක්ක මම අරක කරනවා මේක කරනවා කියලා.(සමහර උං TV show වලට ඇවිල්ලත් කියනවා මම දැකලා තියෙනවා.පොඩි පොඩි කාතා කෑලි කරලත් පෙන්නනවා.ඉතිං ආර්ට් එකයි තමනුයි රටක් ඉස්සරහා නිකං කිච වෙනවා.උගේ හිතේ ඒක හෙන ලොකුකමක් කියලා)

    :yes: :yes: :yes:

    මාතර මට මතක විදිහට පොඩි කෙල්ලෙක් ස්කුටකරයකින් ඇවිල්ල පාරේදී තවත් පොඩි කොල්ලෙක්ට පිහියකින් වනාගෙන වනාගෙන ගියා

    අනිත් එකාගේ මෝඩ කම කියන්නේ පිහියෙන් ගහද්දි අරු වැලමිට අල්ලනවා අන්තිමට පෙනහල්ල යටට පිහියෙන් ඇන්න
    කොල්ල මලා
    මම කියන්නේ ආයුදයක් එක්ක මරන්නම චේතනාවෙන් එන එකෙක් ගෙන් බේරන්න නම් අරුට දුවන්න හරි තිබ්බ.
    Well Trained පොරකට උනත් අරු මාරු විකල්ලේ අනින පිහි පාරවල් වලින් ඩිෆෙන්ස් වෙන්න ක්‍රම තියනවද බන්?
    කෙල්ලෙක් කොල්ලෙක්ට කොයි කාලෙ ද බන් උනේ එහෙම...
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    owa karanna wayasa prashnayak nadda machan. mata 25k wage. podi aasawak aawa matath.
    මට 31 මට වැඩිය වයස එවුනුත් එනවා මුල ඉදල ඉගෙන ගන්න. හැබැයි injuries ආවම පොඩ්ඩක් අමාරුයි දැන් පොඩි කාලෙ වගෙ ඉක්මනට හොද වෙන්නෙ නෑ 😞