මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    අලුත් tax table වලින් monthly tax කැපෙන්නේ මාස්සේට 100000 ට වඩා වැඩි පුර ගන්න අයට..
    annual tax කැපෙන්නේ cumulative amount එක 1200000 ට වඩා වැඩිපුර ගන්න අයට..
    මේ ලින්ක් එකෙන් බලපන් monthly tax කැපෙන විදිහ..
    http://www.ird.gov.lk/en/publications/PAYE%20Tax%20Tables/2018-2019/Table%20%E2%80%93%201/Table%201%20-%20Text.pdf

    ඔව් කම්පනියෙන් ඒවා කපාගෙන තමයි උඹට පඩිය හම්බු වෙන්නේ..
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඕක පුරවල යවන්න ඕන මොන හේතුව මතද කියල Part I , Part II වල ඇති. සාමාන්යෙන් රජයේ විධායක ශ්‍රේණියේ ඉන්න නිලධාරීන් පොතක් වගේ එකක් පුරවල හැම අවුරුද්දෙම යවන්න ඕන. පස්සේ කාලෙක මොකක් හරි මුල්‍යමය වරදකට අහු උනොත් හැම අවුරුද්දෙම ඒවා චෙක් කරලා බලනවා වැරදි විදියට මුදල් උපයාගෙන තියනවද කියල. මතක ඇතුව මුලින්ම යවන එකේ පොටෝකොපියක් ගහල අරන් තියාගන්න. (සමහර විට ඊළඟට පුරවන හැම එකේම මුලින්ම පුරවපු දවසේ ඒවා අහනවා.)
    ප.ලි. - ඇත්තට තියන හැම එකම දාන්න. පස්සේ කලෙකදී බලල ඔයා දාපු නැති දේවල් අයිති වෙලා තිබ්බොත් රාජසන්තකයි.:baffled::baffled:
     
    Last edited:

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    මට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලිවුමක් අවා ෆෝරම් එකෙක් එක්ක... මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද ? private company වල වැඩ කරන අයගේ පඩිය ලැබෙන්නේ PAYE Tax අඩු කරගෙන නේද? ඔයාල කාටහරි මෙහෙම් ලියුමක් අවද ?

    මේක මහා විකාරයක්... bank loan වලට ගෙවල මාසේ අනෙත් වියදම් කරාම 5000 වත් ඉතුරු වෙන්නේ නෑ :dull:

    awuruddata laksha 6ta wadi nam thamnge salary eka eya tax gewanna one
     
    මේක එවලා තියෙන්නේ උඹ කොහොමත් කලින් ආදායම් බදු ගෙවලා තියෙනවා. 2018/2019 ආදායම ස්වතක්සේරු කරලා බදු ගෙවන්නයි මේක එවලා තියෙන්නේ. මේක අවුලක් නෑ වෙනදා විදිහටම ගෙවුවනන් හරි.

    :yes::yes:
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    මට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලිවුමක් අවා ෆෝරම් එකෙක් එක්ක... මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද ? private company වල වැඩ කරන අයගේ පඩිය ලැබෙන්නේ PAYE Tax අඩු කරගෙන නේද? ඔයාල කාටහරි මෙහෙම් ලියුමක් අවද ?

    මේක මහා විකාරයක්... bank loan වලට ගෙවල මාසේ අනෙත් වියදම් කරාම 5000 වත් ඉතුරු වෙන්නේ නෑ :dull:

    oka gewannama ona kiyala na machan. Ube income ekata tax eka NIL wenna fill wuna nm hari. Hariyata oka fill karapan. unta declare kala nm athi. naththam un assessment ekak ewai. Ita passe penalty thama. Uba PAYE gewala tynawa nm, FD ehema daala ewata WHT gewala nm ewa tax credits widiyt tax payable eken adu kalaki.. :yes:
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    තාම නම් ආවෙ නැහැ ඉස්සරහට එයිද දන් නැහැ :frown:
    ඔයිට වඩා ලේසියි කෙලින්ම පඩිය භාණ්ඩාගාරෙටම හරවා ගත්තානම්
    :dull:

    අවාසනාවට ඇත්ත කතාවක් බන්
     
    manojsachin1993

    Junior member
  • Jan 24, 2017
    19
    4
    8
    colombo
    ඕක ගැන නම් දන්නෙනෑ. ඒත් මම දන්න විදිහට Income tax ගෙවන්න ඕනෙ අපේ වියදම් ඉවර වෙලා ඉතුරු වෙන ගානට නෙමේ. අපි උපයන ගානට. ඒකියන්නෙ අපි ලක්ෂ 15ක් හොයලා අපිට ලක්ෂ 20ක් වියදම් උනත් අපි අර ලක්ෂ 15 ටැක්ස් ගෙවන්න ඕනෙ. අපේ වියදම් වැඩී කියල නොගෙවා ඉන්න බෑ.............

    Padiya wadi unnama 60000/- paniddi ekata tax kapala thama denne. Mona magulakda bn meka. :(
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    Machn ubata badu ayakala heki adayamen 500,000.00 badu nidahas. ithuruwata thama badugewanna oni. anika PAYE gewala thiyanawa nam ewa aurudatama gewapu gana gewanna thiyana tax eken adu karaganna puluwan.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Matath ada awa. Hari santhosai. Habai Mawa ahu wenne na Tax walata. Maseta Salary eka 200,000 walata adu nam thamai ithin tax gewanna one. Oka fill karala yawapan.

    Employement income eka 2,400,000 walata wadi nam hari anith ewa 600000 wadi nam thamai ahu wenne. Padiya 200,000 na. Wena income ekakuth na. :lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ආරංචි විදියට අවුරුදු 18 වැඩි හැමෝටම ඔය කොලේ එවනවා ආණ්ඩුවෙන්.

    මගේ ප්‍රශ්නේ වැඩ කරන තැනින් සැලරි එකට හරි tax ගාන කපනවා නම් නැවත අපි tax ගෙවන්න ඕනේ නැහැ නේද.
     
    • Like
    Reactions: midwesttwister
    May 6, 2017
    288
    65
    0
    Midwest
    Matath ada awa. Hari santhosai. Habai Mawa ahu wenne na Tax walata. Maseta Salary eka 200,000 walata adu nam thamai ithin tax gewanna one. Oka fill karala yawapan.

    Employement income eka 2,400,000 walata wadi nam hari anith ewa 600000 wadi nam thamai ahu wenne. Padiya 200,000 na. Wena income ekakuth na. :lol::lol:

    මටත් salary 200,000 නෑ මචන්... වෙන අදායම් මොනවත් නෑ .... මුළු අව්රුද්දේම net salary එකද මචන් එක දන්න ඕන? Aug 15 ඉස්සෙල්ල ෆෝරම් එක යවන්න ඕන නේද...ගෙදරට ලිවුම ඇවිත් තිබ්බේ 8 වෙනිදා...
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    Matath ada awa. Hari santhosai. Habai Mawa ahu wenne na Tax walata. Maseta Salary eka 200,000 walata adu nam thamai ithin tax gewanna one. Oka fill karala yawapan.

    Employement income eka 2,400,000 walata wadi nam hari anith ewa 600000 wadi nam thamai ahu wenne. Padiya 200,000 na. Wena income ekakuth na. :lol::lol:

    ithin ban salary ganna eka salary eka 1 million unath payee tax ekak gewanawane. thawath tax gewanna thiyenawada?

    umba kiyala thiyenne salary eka 200000 walata wedi nam kiyala neda?
     
    chatug

    Member
    Aug 9, 2018
    21
    4
    0
    Colombo
    If your monthly salary is less than Rs.100,000 you don't have to pay paye tax. If the monthly salary is more than Rs. 100000 you have to pay PAYE tax. Some companies promise to pay PAYE tax by the company when they advertise job vacancies which is an added benefit for the employees. If you pay PAYE tax or if your monthly salary is less than Rs.200,000, and if your salary is the ONLY income source for you, then you don't have to pay income tax. Anyway, filling the form will open a tax file in the inland revenue department. Having a income tax file does not mean that you have to pay income tax. It is just that inland revenue dept is annually assessing that whether you have to pay income tax or not.
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    මටත් salary 200,000 නෑ මචන්... වෙන අදායම් මොනවත් නෑ .... මුළු අව්රුද්දේම net salary එකද මචන් එක දන්න ඕන? Aug 15 ඉස්සෙල්ල ෆෝරම් එක යවන්න ඕන නේද...ගෙදරට ලිවුම ඇවිත් තිබ්බේ 8 වෙනිදා...

    Net newei Gross Salary eka mulu awuruddema. PAYE eka kapenawanam eka deduct karaganna puluwan mata mathaka widihata. Awuruddata 2.4 Million walata wada adu nam umbata Tax estimate ekak enne na.

    ithin ban salary ganna eka salary eka 1 million unath payee tax ekak gewanawane. thawath tax gewanna thiyenawada?

    umba kiyala thiyenne salary eka 200000 walata wedi nam kiyala neda?

    PAYE tax eka wenas machan. Me PAYE newei. Me Income Tax. PAYE eka gahanne Emplyment income ekata. Meta total income walata. Example umba geyak kuliyata deela eken ganak enawanam ekath income ekak.

    Employment income eka 2.4 million walata adu wenna one. Wenath income 6 lax walata adu wenna one awuruddakata.
     
    • Like
    Reactions: midwesttwister

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    මම හිතන්නේ උබට ටැක්ස් ෆයිල් එකක් ඕපන් වෙන්න යන්නේ උබේ පඩිය 1ලැක්ස් වලට වඩා වැඩි ඇති. මුදල් අමාත්‍යංශෙන් දැන් වැඩේ පටන් අරන් බන්. ඕක අපේ උන්ට අරුමයක් උනාට ලෝකේ ගොඩක් රටවල ඔය සිස්ටම් එක යන්නේ බන් කොහෙන්වත් හොර කරන්න බෑ . තව ටික කාලෙකින් ඔන්ලයින් සිස්ටම් එකත් එයි. උබ රස්සාවක් කරන එකෙක්නම් ආයේ ගෙවන්න ඕනේ නෑ උබට අමතර ආදායම් නැත්තම්. අර ආන්ඩුවේ ජැහුටන් නොබ්බරේට කෝල් එකක් දීල අහපන් නැත්තම් කෙලින්ම ආදායම් බදු එකට කෝල් කරල අහන්න
     
    • Like
    Reactions: midwesttwister
    May 6, 2017
    288
    65
    0
    Midwest
    Net newei Gross Salary eka mulu awuruddema. PAYE eka kapenawanam eka deduct karaganna puluwan mata mathaka widihata. Awuruddata 2.4 Million walata wada adu nam umbata Tax estimate ekak enne na.

    PAYE tax eka wenas machan. Me PAYE newei. Me Income Tax. PAYE eka gahanne Emplyment income ekata. Meta total income walata. Example umba geyak kuliyata deela eken ganak enawanam ekath income ekak.

    Employment income eka 2.4 million walata adu wenna one. Wenath income 6 lax walata adu wenna one awuruddakata.

    මම හිතන්නේ උබට ටැක්ස් ෆයිල් එකක් ඕපන් වෙන්න යන්නේ උබේ පඩිය 1ලැක්ස් වලට වඩා වැඩි ඇති. මුදල් අමාත්‍යංශෙන් දැන් වැඩේ පටන් අරන් බන්. ඕක අපේ උන්ට අරුමයක් උනාට ලෝකේ ගොඩක් රටවල ඔය සිස්ටම් එක යන්නේ බන් කොහෙන්වත් හොර කරන්න බෑ . තව ටික කාලෙකින් ඔන්ලයින් සිස්ටම් එකත් එයි. උබ රස්සාවක් කරන එකෙක්නම් ආයේ ගෙවන්න ඕනේ නෑ උබට අමතර ආදායම් නැත්තම්. අර ආන්ඩුවේ ජැහුටන් නොබ්බරේට කෝල් එකක් දීල අහපන් නැත්තම් කෙලින්ම ආදායම් බදු එකට කෝල් කරල අහන්න

    දැන් නම් form එක fill කරන හැටි පැහැදිලියි.. තැන්ක්ස් මචන්

    New Vehicle ekak gatta neda?

    ලගදි නම් ගත්තේ නෑ මචන්...2015 ජනවාරි වල ගත්තා එකක්..... තනිකඩ කාලෙ ඉතුරු කරගත්ත පොඩි ගානකට loan එකක් දාල..තාම ගෙවනවා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් උඹ 2015 ජනවාරි 1 පස්සේ 1000cc වලට වැඩි වාහනයක් ගත්තද. ?

    අන්න ඒකට තමා මේ ඇවිල්ල තියෙන්නේ. නොදැන ෆිල් කරන්න එපා. හැබැයි අනිවාර්යෙන් ලියුමකුත් එක්ක reply එකක් යවන්න. දැනට tax කැපෙන ආදායම් සියල්ලට ප්‍රශ්නයක් නැහැ.Ex: Salary, Fixed deposit