මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    "මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද ..?"

    15.gif

    පඩි නෙවෙයි මේ යන විදියට හුස්ම ගන්න හැම එකාටමත් බදු ගෙවන්න වෙයි ආයිබෝං......
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    උබට වෙනස උදාවෙලා, දැන් ගෙවපන් වෙන කරන්ඩ දෙයක් නැ...පොන්න රනිල බලේ ඉන්නකන් ඔහොම තමයි,ඕක මුලු රටේම මිනිස්සුන්ගෙ රීරිමාoශ උරාබීල සතුටුවෙන යක්ෂයෙක්.. ..

    රටම ණය කරලා හිටපු එකා ගියා. අලුත් ඩබල තවත් ණය ගන්නවා.. ගියපු එකා අයෙමත් ඇවිත් තවත් ණය ගනියි..

    ණය ගෙවන්න තවත් ණය ගන්නේ නැතිව මෙහෙම කරන එක එක අතකින් හොදයි අපිට නරකක් උනාට.. අපේ පොඩි උන්ටවත් අනාගතයක් ඉතුරු වෙයි..

    උබල වගේ හෙන්චයියන්ට කව්රු ආවත් කව්රු ගියත් හැමදාම සුර සැප.. දුක් විදින්නේ සාමාන්‍ය ජනතාව... :angry::angry::angry:
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    Padi gewanakota paye kapa gena gewanne. Eka nisa amuthuwen income tax gewanna ona na
    A unata monthly total income eka (All Sources) 12lak walata wada wedi wenawa nm income tax gewanna wenawa..
    Salary(Employee Income) eka witharai nam PAYE witharai gewanna ona..
    Thawa income Source thibila ehema gewanna unoth salary eken kapa gathapu PAYE adu karaganna puluwan total gewanna wena premanen..
     
    Last edited:

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    oka gewannama ona kiyala na machan. Ube income ekata tax eka NIL wenna fill wuna nm hari. Hariyata oka fill karapan. unta declare kala nm athi. naththam un assessment ekak ewai. Ita passe penalty thama. Uba PAYE gewala tynawa nm, FD ehema daala ewata WHT gewala nm ewa tax credits widiyt tax payable eken adu kalaki.. :yes:

    :yes::yes:
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    948
    632
    93
    මට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලිවුමක් අවා ෆෝරම් එකෙක් එක්ක... මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද ? private company වල වැඩ කරන අයගේ පඩිය ලැබෙන්නේ PAYE Tax අඩු කරගෙන නේද? ඔයාල කාටහරි මෙහෙම් ලියුමක් අවද ?

    මේක මහා විකාරයක්... bank loan වලට ගෙවල මාසේ අනෙත් වියදම් කරාම 5000 වත් ඉතුරු වෙන්නේ නෑ :dull:

    There is Something called T10 report. Get it from the company (actually auditing company gives it to working company) you are working.

    T10 - contains the details of payee tax (salary & bonus) you have paid for the financial year.

    Please fill the things as accurate as possible in the form. Leave blank if you do not understand. And send back with the T10 also.

    If you already have payed (or your company as payee tax) less than you should then they will inform you to pay the balance.

    And also do not try to play games with Inland revenue department since they can play bigger game with you in legal ways.
     
    Last edited:

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124

    Thanks machan.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    මාසික වැටුප රු: 50,000 වැඩියි නම් ගෙවන්න ඔන කියලා තමයි මම අහලා තියෙන්නේ

    dan 100000/- per month PAYE adu karanawanam aulak na
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    ithin ban salary ganna eka salary eka 1 million unath payee tax ekak gewanawane. thawath tax gewanna thiyenawada?

    umba kiyala thiyenne salary eka 200000 walata wedi nam kiyala neda?

    salary 100,000 wedinam PAYE deduct karanna oni
    employment income nam 1.2 Mn yanakam free
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    ආරංචි විදියට අවුරුදු 18 වැඩි හැමෝටම ඔය කොලේ එවනවා ආණ්ඩුවෙන්.

    මගේ ප්‍රශ්නේ වැඩ කරන තැනින් සැලරි එකට හරි tax ගාන කපනවා නම් නැවත අපි tax ගෙවන්න ඕනේ නැහැ නේද.

    gewanna oni na . eth statement eka fill karala submit karanna NIL return widiyta hari
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Inland revenue department ekata gihinami fill kare un nam kiwe employment incime withrai nam tyenne ekata paayee hari widiyata deduct wenawanm incime tax gewanna one ne kiyalai kiwe.. Anika me letter eka enawa kiyannne tax file ekak open wela tynne ekata mokak hari hethueak tyenwa kiwa.... Vehicles personally import karapu aya loki lease tybimath trigger wenna hethu kiyala kiwe.... Hodata kalapana karala fill karanna eka nisa boru danna epa
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    anyone fill this one? can somebody send me a pm? i need to know more about this... plz

    මම fill කරලා registered post එකේ යැවුවා.....

    මට වෙනත් අදායමක් නෑ කියල ලිවුමක් ලිව්වා salary ගැන විස්තරයක් දාල...

    Certificate of income tax deductions (T.10) වල photo copies ඇමිණුවා ලිවුම එක්ක

    2.jpg

    There is Something called T10 report. Get it from the company (actually auditing company gives it to working company) you are working.

    T10 - contains the details of payee tax (salary & bonus) you have paid for the financial year.

    Please fill the things as accurate as possible in the form. Leave blank if you do not understand. And send back with the T10 also.

    If you already have payed (or your company as payee tax) less than you should then they will inform you to pay the balance.

    And also do not try to play games with Inland revenue department since they can play bigger game with you in legal ways.

    :cool:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මම fill කරලා registered post එකේ යැවුවා.....

    මට වෙනත් අදායමක් නෑ කියල ලිවුමක් ලිව්වා salary ගැන විස්තරයක් දාල...

    Certificate of income tax deductions (T.10) වල photo copies ඇමිණුවා ලිවුම එක්ක

    2.jpg

    :cool:

    ela ela
    11.gif
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Ubal alagadi wahanayak gattada ?? wahanayaka gatta gaman owa enwa. wahane document wala copy okunta hambenwa. ethakota oka enwa. awulak na. oka normal. kochr loku salary ekak thibbath api basic salary withrne danne. ethakota awulk na. okapurawala gihin denwa, itapasse call ekakuth ewi. awulk na bn.
     
    sameerafit

    Junior member
  • Sep 5, 2016
    63
    41
    18
    මචන් මගේ paye tax කැපෙනවා එත් මට income tax එකෙන් tin number එක letter එක එවලා තිබා , මම එකට paye tax ගෙවනවා කියලා letter එක ලියලා දැම්ම , එත් තවමත් මට එක එක letters income tax එකෙන් එන්නාව , මම කොහොමද මේ tax file එක වහගන්නේ .