මාසෙට අමතර අදායමක්

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මචන්ල මාසෙට අමතර අදායමක් ගන්න පුලුවන් විඩියෙ අයිඩියා ටිකක් දියල්ලකො...

    දැනට බුලත් විට හදල විකුනනවා....

    පිටකොටුවෙන් මොනවහරි ගෙනත් විකුනන්නත් හිතයි. ඒත් ලාබයක් ලැබෙන දෙයක් කියපල්ලකො

    9-5 ඔෆිස් ජොබක් කරන එකෙක්... සති අන්තේ ගෙදර
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    රටකජු වගේ කඩල තොග අරගෙන පෑකටි කරලා ඔය බුලත් විට දාන කඩ ටිකටම දන්නා පුළුවන්.