අංගුලිමාල;16246994 said:ඔය විදිහෙම තව ගේමක් තමයි රට යන්න මේසන් බාස්ල ගන්න එකත්.
ලොකු පඩියකට රට යන්න ඇඩ් එකක් දානවා. ගුවන් ටිකට් නවතන් ආහාර නොමිලේ. කඩිනමින් පිටත් වීම.
හැබැයි තෝරාගන්න පරීක්ෂණයක් තියනවා. වැඩ හොඳද බලන්න සයිට් එකක වැඩ කරන්න දෙනවා දවසක් හරි පැය දෙකක් හරි.(හාවා අනුව) ඊට පස්සෙ " වැඩ හොඳයි දන්වල එවන්නං" කියල යවනවා. එච්චරයි.
එතකං කෙරෙන්නෙ මේකයි. ඒජන්සි කාරය ගොඩනැගිලි සබ් කොන්ත්රාත් එකක් ගන්නවා බාස්ල සපයන්න. ඌට ඒකට බිල්ඩර් ගෙන් සල්ලි එනව. ඌ කරන්නේ ඉන්ටවීව් කිය කියා නොමිලේ වැඩ ගන්නවා. බාස්ලත් ඉතින් රට යන්න උවමනාවට දන්නා ඔක්කොම ශිල්ප දාල වැඩ කරලා දෙනවා.

පව් ඔයි...

: මම එන හැම එකාටම කියන්නෙ ගන්න දෙයක් නැ කියලා උන් කියනවා කමක් නැ ටිකක් බලමු කියල මම කියන්නෙ තෙරුමක් නැ කතාකරලා බලලා වෙන තැන්කට ගෙනියන්න නිකන උන්ගෙ වෙලාව අපරාදෙ නිසා එහෙම කියලම එපා වෙලා නිසා මම සද්ද නොකර හිටියෙ
පස්සෙ දවල් මට හම්බෞන පොඩි කඩයක් ලග උන් දෙන්න බංකුවක වාඩි වෙලා බට්ටො කනවා කෙල්ලට මාව දැක්කම ලැජ්ජ හිතුනා
පව් බන්
පව් ගොඩක් කොල්ලො කෙල්ලෙ කරන්න දෙයක් නැති කමටම් මේ වගෙ එවට අහු වෙනවා
අපෙ ගෙවල් පැත්තට කොල්ලො කෙල්ලො 4-5ස් දෙනෙක් එනවා මාසෙට මේ මාසෙ ලබුවා විතරයි ඉයෙත් පොඩි කොල්ලෙක් ආවා මම සද්ද නොකර හිටියා අම්ම කිව්ව ගන්න අව්ශය දෙයක් නැ පුතා කියල මිනිහා "පස්සෙ එන්නම් අම්මෙ" කියල මිනිහා ගියා පවු කියලා කියලා හිතුනා ඒක කිව්ව විදියට: මම එන හැම එකාටම කියන්නෙ ගන්න දෙයක් නැ කියලා උන් කියනවා කමක් නැ ටිකක් බලමු කියල මම කියන්නෙ තෙරුමක් නැ කතාකරලා බලලා වෙන තැන්කට ගෙනියන්න නිකන උන්ගෙ වෙලාව අපරාදෙ නිසා එහෙම කියලම එපා වෙලා නිසා මම සද්ද නොකර හිටියෙ
ඔහොම දවසක් ආපු කොල්ලෙකුයි කෙල්ලෙකුයි කෙල්ල නම් හෙන පොශ් විදියට කතාකලෙ පුරුදු වෙච්ච විදිය වෙන්න ඇති ඒත් පට්ට අහිසකයි වගෙ මම ගමන්ක් යන්න ගෙයින් එලියට බහිද්දි ආවෙ මම එපා කිව්වම උන් බලන් ඉන්න්වා මම දොර වහලා මම යන්නම් කියලා උන්ට කියල මම ගියාපස්සෙ දවල් මට හම්බෞන පොඩි කඩයක් ලග උන් දෙන්න බංකුවක වාඩි වෙලා බට්ටො කනවා කෙල්ලට මාව දැක්කම ලැජ්ජ හිතුනා

පව් බන්
![]()



